en
Feedback
Crypto සිංහලෙන් 🇱🇰

Crypto සිංහලෙන් 🇱🇰

Open in Telegram

⫸ ඔයා දන්න සිංහලෙන්ම #Crypto පුවත් ලද සැනින් එසැනින්ම ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවෙ ප්‍රථම සහ අංක එකේ #Telegram නාලිකාව. 🎯 Crypto පුවත් 🎯 අලුත්ම Airdrops 🎯 @Signalslk Buy Ads: telega.io/channels/Crypto_Sinhalen/card?r= Admin: @SriSatoshiBot

Show more
Buy Ad
2 258
Subscribers
-124 hours
-87 days
-730 days
Posts Archive
🟢 විශේෂ පුවතක් 🟢 🇫🇷 #Telegram නිර්මාතෘ Pavel Durovව යූරෝ 5,000,000ක ඇපයක් මත නිල වශයෙන් ප්‍රංශ අත්අඩංගුවෙන් නිදහස් කරයි. ❤️ @Crypto_Sinhalen

අද දවස #TON Blockchain එකට නම් එච්චර හොඳ දවසක් වගේ පෙන්නේ නැහැ. මොකද #TON Nework එකේ අද දවසට දෙවතාවක් විතර අලුතින් Blocks gen
අද දවස #TON Blockchain එකට නම් එච්චර හොඳ දවසක් වගේ පෙන්නේ නැහැ. මොකද #TON Nework එකේ අද දවසට දෙවතාවක් විතර අලුතින් Blocks generate වෙන එක අඩාල වෙලා තියෙනවා. ඒ අද උදේ පැය 7 කට අධික කාලයක් සහ මේ වන විටත් අලුතින් Blocks generate වීමක් සිදු වෙලා නැහැ. මේකට හේතුව වෙලා තියෙන්නෙ මහා පරිමාණයෙන් #DOGS Token Mint කිරීම නිසා ඇති වූ heavy load එකක් බවට @TonCommunity එක ප්‍රකාශ කර තිබෙනවා. TON Core එක විසින් මෙයට ඉක්මන් විසඳුමක් සොයමින් සිටින බවට වාර්තාවනවා. TON Network එකේ අලුත්ම තත්වය 👉 @TonStatus @Crypto_Sinhalen

ඔයාලා දන්නවද? හරියටම මීට වසර දහයකට පෙර අද වගේ දවසක තමයි ලොව ප්‍රථම බිට්කොයින් ලබන්නා වුන Hal Finney මිය ගියේ. #Satoshi Nakamo
ඔයාලා දන්නවද? හරියටම මීට වසර දහයකට පෙර අද වගේ දවසක තමයි ලොව ප්‍රථම බිට්කොයින් ලබන්නා වුන Hal Finney මිය ගියේ. #Satoshi Nakamoto විසින් පළවෙනි Bitcoin Transaction එක යවන්නෙ Hal Finneyගෙ Bitcoin Address එකට. අදටත් ලෝකේ ගොඩක් අය විශ්වාස කරනවා Hal Finney කියන්නෙ Satoshi Nakamotoටමයි කියලා. ඒක හුදෙක් අනුමානයක් පමණයි. @Crypto_Sinhalen

🟢 විශේෂ පුවතක් 🟢 🇫🇷 ටෙලිග්‍රෑම් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Pavel Durovව ප්‍රංශ පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කර ඇති
🟢 විශේෂ පුවතක් 🟢 🇫🇷 ටෙලිග්‍රෑම් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Pavel Durovව ප්‍රංශ පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කර ඇති අතර මේ වන විට ඔහුව අධිකරණය වෙත රැගෙන යමින් ඇති බවට වාර්තා වේ. @Crypto_Sinhalen

🔥🔥 #Sony Block Solutions Labs විසින් Ethereum Layer-2 Solution එකක් වන #Soneium දියත් කරයි. @Crypto_Sinhalen

#Telegram හී නිර්මාතෘගේ රඳවා තබා ගැනීමට පළිගැනීමක් වශයෙන් හඳුනානොගත් හැකර්වරු විසින් ප්‍රංශ වෙබ් අඩවි ඉලක්ක කර Cyber Attacks
#Telegram හී නිර්මාතෘගේ රඳවා තබා ගැනීමට පළිගැනීමක් වශයෙන් හඳුනානොගත් හැකර්වරු විසින් ප්‍රංශ වෙබ් අඩවි ඉලක්ක කර Cyber Attacks කිහිපයක් දියත් කරයි. #Telegram හී නිර්මාතෘ Pavel Durovව අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙලෙස සංවිධානාත්මක #DDoS ප්‍රහාර මගින් ප්‍රංශ රජයේ සහ ප්‍රංශ අධ්‍යාපනික වෙබ් අඩවි කිහිපයක ක්‍රියාකාරිත්වය අඩාල කිරීමට හඳුනානොගත් හැකර්වරු පිරිසක් විසින් පියවර ගෙන ඇති බවට වාර්තා වේ. @Cypto_Sinhalen

🚨🚨🚨 WHALE ALERT 🚨🚨🚨 මීට සුළු මොහොතකට පෙර #Bitcoin 30,000 ක් වැනි අති විශාල ප්‍රමාණයක් Private Crypto Wallet එකක සිට #Bi
🚨🚨🚨 WHALE ALERT 🚨🚨🚨 මීට සුළු මොහොතකට පෙර #Bitcoin 30,000 ක් වැනි අති විශාල ප්‍රමාණයක් Private Crypto Wallet එකක සිට #Binance Exchange එක වෙත Transfer කර ඇති බවට වාර්තා වේ. Transaction 👇 https://whale-alert.io/transaction/bitcoin/f6386543159f2ad1236dd9e6e1dee2fcf7c318801bff027803d84939e5acc9da @Crypto_Sinhalen

#Telegram නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී #Pavel Durov, 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා රාත්‍රී 8ට ලෙ බූර්ජේ ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන පොලිස් භාරයට පත් කරන ලදී. මෙම ක්‍රියාමාර්ගය සිදු කරනු ලැබුවේ පැරිස් නගර කාර්යාලයේ සයිබර් අපරාධ විරෝධී අංශය විසින් 2024 ජූලි 8 වන දින ආරම්භ කරන ලද මූලික පරීක්ෂණයක් අනුවයි. මෙම අධිකරණ පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ පහත සඳහන් චෝදනා මත පදනම්වය:
- සංවිධානාත්මක කල්ලියක් ලෙස නීති විරෝධී ගනුදෙනු සඳහා අන්තර්ජාල Platform එකක් පවත්වාගෙන යාමට සහාය වීම. - නීතියෙන් බලය ලත් බලධාරීන්ගේ ඉල්ලීම් වලට අනුව තොරතුරු හෝ ලේඛන ලබා දීම ප්‍රතික්ෂේප කිරීම. - ළමා අපචාර දර්ශන තබා ගැනීමට සහාය වීම. - සංවිධානාත්මක ලෙස ළමා අපචාර දර්ශන බෙදා හැරීම, පිරිනැමීම හෝ ලබා දීමට සහාය වීම. - මත්ද්‍රව්‍ය මිලදී ගැනීම, ප්‍රවාහනය, තබා ගැනීම, පිරිනැමීම හෝ විකිණීමට සහාය වීම. - පරිගණක පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වීමට හෝ හානි කිරීමට අවශ්‍ය උපකරණ, මෙවලම්, වැඩසටහන් හෝ දත්ත නීත්‍යානුකූල නොවන ආකාරයට ලබා දීම හෝ විකිණීමට සහාය වීම. - සංවිධානාත්මක වංචාවට සහාය වීම. - අවම වශයෙන් වසර 5 ක සිර දඬුවමකට යටත් වන අපරාධයක් සිදු කිරීම සඳහා සාපරාධී සංගමයක් පිහිටුවීම. - සංවිධානාත්මක කල්ලියක අපරාධ වලින් ලැබෙන ආදායම් විශුද්ධිකරණය කිරීම. - නිසි ප්‍රකාශන නොකර සංකේතන සේවා සැපයීම. - පූර්ව ප්‍රකාශනයකින් තොරව සංකේතන මෙවලම් සැපයීම හෝ ආනයනය කිරීම.
ඔහුගේ රඳවා තබා ගැනීමේ කාලය 2024 අගෝස්තු 25 වන දින දක්වා දීර්ඝ කර ඇති අතර, සංවිධානාත්මක අපරාධ සම්බන්ධ නීති ක්‍රියා පටිපාටියට අනුව එය පැය 96 ක් (2024 අගෝස්තු 28 දක්වා) දක්වා දීර්ඝ විය හැකිය. @Crypto_Sinhalen

#FreePavel පුලුවන් හැමෝම අහන්න මේක! @Crypto_Sinhalen

විශේෂ පුවතක් 🔴 #Telegram හි නිර්මාතෘ වන Pavel Durovව ප්‍රංශ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. @Crypto_Sinhale
විශේෂ පුවතක් 🔴 #Telegram හි නිර්මාතෘ වන Pavel Durovව ප්‍රංශ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. @Crypto_Sinhalen

Mt Gox සමාගම විසින් බිට්කොයින් 1,264.7 ක් එනම් ඩොලර් මිලියන $75.36 ක් Private Wallet එකේ සිට #Bitstamp Exchange වෙත මාරු කරයි. @Crypto_Sinhalen

Mt.Gox සමාගම විසින් තවත් ඩොලර් මිලියන $700 ක් පමණ වටිනාකමකින් යුත් බිට්කොයින් විශාල ප්‍රමාණයක් වඩා රහස්‍ය Wallet එකක් වෙත මාර
Mt.Gox සමාගම විසින් තවත් ඩොලර් මිලියන $700 ක් පමණ වටිනාකමකින් යුත් බිට්කොයින් විශාල ප්‍රමාණයක් වඩා රහස්‍ය Wallet එකක් වෙත මාරු කර තිබෙනවා. @Crypto_Sinhalen

Market Maker කෙනෙකු වන #Cumberland සමාගම විසින් දින 8ක් ඇතුළත ක්‍රිප්ටෝ වෙළඳපොළ තුලට ඩොලර් බිලියන 1.04ක #USDT💰 ප්‍රමාණයක් පො
Market Maker කෙනෙකු වන #Cumberland සමාගම විසින් දින 8ක් ඇතුළත ක්‍රිප්ටෝ වෙළඳපොළ තුලට ඩොලර් බිලියන 1.04ක #USDT💰 ප්‍රමාණයක් පොම්ප කර ඇති බවට වාර්තා වේ. මූලාශ්‍රය - LOOKONCHAIN @Crypto_Sinhalen

🇮🇳 ඉන්දියාව තුල මෙතෙක් කලක් Block කර තිබූ Binance.com URL එක Unblock කිරීමට එරට රජය පියවර ගෙන ඇත. ඒත් දැනට ඉන්දියාව තුල Bin
🇮🇳 ඉන්දියාව තුල මෙතෙක් කලක් Block කර තිබූ Binance.com URL එක Unblock කිරීමට එරට රජය පියවර ගෙන ඇත. ඒත් දැනට ඉන්දියාව තුල Binance app එක Play store සහ App store වලින් download කරගන්න available නැහැ. @Crypto_Sinhalen

🚨🚨🚨 2024 වසරෙදි #Binance එකේ List කරලා තියෙන Tokens වල Performance තමයි මේ 🥴 $JUP තමයි ටිකක් හරි හොඳටම කරලා තියෙන්නෙ 💋 @
🚨🚨🚨 2024 වසරෙදි #Binance එකේ List කරලා තියෙන Tokens වල Performance තමයි මේ 🥴 $JUP තමයි ටිකක් හරි හොඳටම කරලා තියෙන්නෙ 💋 @Crypto_Sinhalen

විශේෂ පුවතක් 🔴 🇷🇺 Vladmir Putin විසින් රුසියාව තුල ක්‍රිප්ටො මුදල් Mining කිරීම නීතිගත කිරීමට ඉඩ සලසමින් එයට අත්සන් තබයි.
විශේෂ පුවතක් 🔴 🇷🇺 Vladmir Putin විසින් රුසියාව තුල ක්‍රිප්ටො මුදල් Mining කිරීම නීතිගත කිරීමට ඉඩ සලසමින් එයට අත්සන් තබයි. @Crypto_Sinhalen

Toncoin ($TON) නිල වශයෙන් Binance Exchange එකේ List කරයි 🔥 @Crypto_Sinhalen
Toncoin ($TON) නිල වශයෙන් Binance Exchange එකේ List කරයි 🔥 @Crypto_Sinhalen

ජපානයේ පොදු සමාගමක් වන Metaplanet විසින් තවත් #Bitcoin මිලදී ගැනීම සඳහා ජපන් යෙන් ¥ බිලියන 1 ක ණයක් ලබා ගනී. @Crypto_Sinhalen
ජපානයේ පොදු සමාගමක් වන Metaplanet විසින් තවත් #Bitcoin මිලදී ගැනීම සඳහා ජපන් යෙන් ¥ බිලියන 1 ක ණයක් ලබා ගනී. @Crypto_Sinhalen

Repost from N/a
ඔන්න OpenAI සමාගමේ ලොකු ලොක්කො ටිකක් එකපාරටම අයින් වෙලා ගිහින් තියෙනවලු! 😱 මෙන්න මේ අය තමයි ගිහින් තියෙන්නේ: • Greg Brockman
ඔන්න OpenAI සමාගමේ ලොකු ලොක්කො ටිකක් එකපාරටම අයින් වෙලා ගිහින් තියෙනවලු! 😱 මෙන්න මේ අය තමයි ගිහින් තියෙන්නේ: • Greg Brockman - OpenAI හි සභාපති සහ සහ නිර්මාතෘ • John Shuleman - OpenAI සමාගමේ සම නිර්මාතෘ (එයා Anthropic (Claude AI) සමාගමට Join වෙලාලු) • Peter Deng - නිෂ්පාදන ප්‍රධානි
මේක ඇත්තටම ලොකු වෙනසක් වෙන්න පුළුවන් AI ලෝකේට! බලමු කොහොම වෙයිද කියලා... 🧐
@AI_SriLanka