en
Feedback
Crypto සිංහලෙන් 🇱🇰

Crypto සිංහලෙන් 🇱🇰

Open in Telegram

⫸ ඔයා දන්න සිංහලෙන්ම #Crypto පුවත් ලද සැනින් එසැනින්ම ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවෙ ප්‍රථම සහ අංක එකේ #Telegram නාලිකාව. 🎯 Crypto පුවත් 🎯 අලුත්ම Airdrops 🎯 @Signalslk Buy Ads: telega.io/channels/Crypto_Sinhalen/card?r= Admin: @SriSatoshiBot

Show more
Buy Ad
2 258
Subscribers
-124 hours
-87 days
-730 days
Posts Archive
බිට්කොයින් සම්බන්ධ නීති සහ ප්‍රතිපත්ති සංශෝධනය කිරීමට, නියාමනයන් වැඩිදියුණු කිරීමට සහ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් රජයේ මැදිහත
බිට්කොයින් සම්බන්ධ නීති සහ ප්‍රතිපත්ති සංශෝධනය කිරීමට, නියාමනයන් වැඩිදියුණු කිරීමට සහ ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම අඩු කිරීමට වහා පියවර ගන්නා ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් එල් සැල්වදෝරයට උපදෙස් ලබාදෙයි. @Crypto_Sinhalen

Repost from N/a
තුන් හාරසිය ගණන් උස්සලා රුපියල් 40 ක් බස්සපු උන්ට නෙමෙයි, මේ රෙද්දවල් කන අපිටයි ගහන්න ඕන 😂
තුන් හාරසිය ගණන් උස්සලා රුපියල් 40 ක් බස්සපු උන්ට නෙමෙයි, මේ රෙද්දවල් කන අපිටයි ගහන්න ඕන 😂

Telegram නම් චොර වීගෙන යන්නෙ 💩

Repost from bloGs by sUsA
Telegram එකට ළගදිම එකතු වෙන්න යන Reporting options ටික > I don't like it > Terrorism > It's not illegal, but it must be taken
Telegram එකට ළගදිම එකතු වෙන්න යන Reporting options ටික > I don't like it > Terrorism > It's not illegal, but it must be taken down #report #durov #tg ~ [@blogsbysusa]

#Binance Exchange එකෙන්, Binance Pre-Market නමින් අලුත් සේවාවක් හඳුන්වලා දීලා තියෙනවා. මේ සේවාව භාවිතා කරන අයට නිලවශයෙන් Exch
#Binance Exchange එකෙන්, Binance Pre-Market නමින් අලුත් සේවාවක් හඳුන්වලා දීලා තියෙනවා. මේ සේවාව භාවිතා කරන අයට නිලවශයෙන් Exchange එකේ List වෙන්න කලින් Token මිලට ගැනීමේ අවස්ථාව ලැබෙනවා. @Crypto_Sinhalen

#Binance Exchange එකෙන්, Binance Pre-Market නමින් අලුත් සේවාවක් හඳුන්වලා දීලා තියෙනවා. මේ සේවාව භාවිතා කරන අයට හට නිලවශයෙන් E
#Binance Exchange එකෙන්, Binance Pre-Market නමින් අලුත් සේවාවක් හඳුන්වලා දීලා තියෙනවා. මේ සේවාව භාවිතා කරන අයට හට නිලවශයෙන් Exchange එකේ List වෙන්න කලින් Token මිලට ගැනීමේ අවස්ථාව ලැබෙනවා. @Crypto_Sinhalen

Repost from bloGs by sUsA
Time for your seeds to grow ❤️
Time for your seeds to grow ❤️

COUB 🤘 Tiktok, Youtube Shorts වගේ Telegram වල Short videos බලලා Earn කරන්න පුලුවන් Platform එකක් තමයි Coub කියන්නෙ. පහල Link
COUB 🤘 Tiktok, Youtube Shorts වගේ Telegram වල Short videos බලලා Earn කරන්න පුලුවන් Platform එකක් තමයි Coub කියන්නෙ. පහල Link එකෙන් Join වෙලා Task ටික කරලා Earn කරන්න 👇👇👇👇 https://t.me/coub/app?startapp=coub__marker_19129214

ඔන්න #MicroStrategy සමාගම අලුතින් බිට්කොයින් 7,420 ක් මිලදී අරන්ලු. ඒවගෙ වටිනාලම ඩොලර් මිලියන 458 ක්. @Crypto_Sinhalen
ඔන්න #MicroStrategy සමාගම අලුතින් බිට්කොයින් 7,420 ක් මිලදී අරන්ලු. ඒවගෙ වටිනාලම ඩොලර් මිලියන 458 ක්. @Crypto_Sinhalen

සයිබර් ආරක්ෂණ සමාගමක් වන Cyvers Alerts අනුව #BingX Exchange එක Hack වීමෙන් සිදුවූ හානිය ඩොලර් මිලියන 52 ක ඉක්මවා ගොස් ඇති බවට වාර්තා වේ.

Play කරලා ඉක්මනටම Points එකතු කරගන්න 👇 https://t.me/Binance_Moonbix_bot/start?startApp=ref_6070282353&startapp=ref_6070282353&utm_medium=web_share_copy

🚨 විශේෂ පුවතක් #BingX Crypto Exchange එක Hack වෙයි! BingX හි ප්‍රධාන නිෂ්පාදන නිලධාරිනී වන Vivian Lin විසින් මෙලෙස BingX Cry
🚨 විශේෂ පුවතක් #BingX Crypto Exchange එක Hack වෙයි! BingX හි ප්‍රධාන නිෂ්පාදන නිලධාරිනී වන Vivian Lin විසින් මෙලෙස BingX Crypto Exchange එක හැක් වීමකට ලක් වූ බව තහවුරු කර ඇති අතර,
"සුළු ප්‍රමාණයක Crypto වත්කම් සොරාගෙන ඇති බවත්, එහි ප්‍රමාණය කුඩා වන අතර තවමත් ගණනය කරමින් පවතී" "ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, හදිසි පරීක්ෂණයක් පවත්වා මුදල් ආපසු ගැනීම් තාවකාලිකව අත්හිටුවා ඇත," ලෙස ඇය විසින් ප්‍රකාශ කොට තිබේ.
@Crypto_Sinhalen

#Binance නිර්මාතෘ #CZ එලැඹෙන සැප්තැම්බර් 29 වන දින සිරෙන් නිදහස් වීමට නියමිත බවට වාර්තා වෙයි. @Crypto_Sinhalen
#Binance නිර්මාතෘ #CZ එලැඹෙන සැප්තැම්බර් 29 වන දින සිරෙන් නිදහස් වීමට නියමිත බවට වාර්තා වෙයි. @Crypto_Sinhalen

ඔන්න හැම්ස්ටර් කොම්බැට් $HMSTR මේ වෙනකොට #Binance Launchpool එකට Add කරලා තියෙනවලු. $HMSTER ලඟදීම ස්පොට් Spot Trading වලටත් A
ඔන්න හැම්ස්ටර් කොම්බැට් $HMSTR මේ වෙනකොට #Binance Launchpool එකට Add කරලා තියෙනවලු. $HMSTER ලඟදීම ස්පොට් Spot Trading වලටත් Available වෙයි කියලයි සඳහන් වෙන්නෙ🚀 @Crypto_Sinhalen

👉👉⚫ $BLUM ⚪ 👈👈👈 තාමත් ඔයා මේක කරලා නැත්නම් පරක්කු නැහැ ඉක්මනටම කරන්න. 🟢 මේ Link එකෙන් ගිහින් ඉක්මනටම Register වෙන්න ➡️ 👇👇👇👇👇👇👇👇👇 t.me/BlumCryptoBot/app?startapp=ref_QFNc0oKwdQ 👆👆👆👆👆👆👆👆👆 - මේකෙ තියෙන Task ටිකයි Game එකයි Reffaral ලා හොයලා Points Collect කරගන්න. - Miss කරගන්න එපා ❤️

පසුගිය වසරේදී පමණක් ක්‍රිප්ටෝ සම්බන්ධ වංචා හේතුවෙන් ඇමරිකානුවන්ට ඩොලර් බිලියන $5.6 කට අධික මුදලක් අහිමි වී තිබෙන බව FBI වාර්ත
පසුගිය වසරේදී පමණක් ක්‍රිප්ටෝ සම්බන්ධ වංචා හේතුවෙන් ඇමරිකානුවන්ට ඩොලර් බිලියන $5.6 කට අධික මුදලක් අහිමි වී තිබෙන බව FBI වාර්තා කරයි. @Crypto_Sinhalen

Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leadi
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!

🟢 විශේෂ පුවතක් 🟢 🇫🇷 #Telegram නිර්මාතෘ Pavel Durovව යූරෝ 5,000,000ක ඇපයක් මත නිල වශයෙන් ප්‍රංශ අත්අඩංගුවෙන් නිදහස් කරයි. ❤️ @Crypto_Sinhalen