en
Feedback
Crypto සිංහලෙන් 🇱🇰

Crypto සිංහලෙන් 🇱🇰

Open in Telegram

⫸ ඔයා දන්න සිංහලෙන්ම #Crypto පුවත් ලද සැනින් එසැනින්ම ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවෙ ප්‍රථම සහ අංක එකේ #Telegram නාලිකාව. 🎯 Crypto පුවත් 🎯 අලුත්ම Airdrops 🎯 @Signalslk Buy Ads: telega.io/channels/Crypto_Sinhalen/card?r= Admin: @SriSatoshiBot

Show more
Buy Ad
2 258
Subscribers
-124 hours
-87 days
-730 days
Posts Archive
ඩොලර් බිලියන $1.1ක් liquidate වෙයි. @Crypto_Sinhalen
ඩොලර් බිලියන $1.1ක් liquidate වෙයි. @Crypto_Sinhalen

🟢 Crypto Industry එකට ඉතාම සුභ පුවතක්! Crypto Industry එක වට්ටන්න සෑහෙන්න ගේමක් දුන්නු #SEC එකේ සභාපති Gary Gensler එලඹෙන 20
🟢 Crypto Industry එකට ඉතාම සුභ පුවතක්! Crypto Industry එක වට්ටන්න සෑහෙන්න ගේමක් දුන්නු #SEC එකේ සභාපති Gary Gensler එලඹෙන 2025 ජනවාරි 20 වෙනිදා #SEC එක හැරයාමට නියමිතයි කියලා වාර්තා වෙනවා. @Crypto_Sinhalen

Safe and Secure Plateform - Gamble Your Way Out? Have Some Fun. We don't know what tomorrow is made off. Register Today 🚀Pro
+2
Safe and Secure Plateform - Gamble Your Way Out? Have Some Fun.  We don't know what tomorrow is made off. Register Today 🚀ProntoBet - Exclusive Offers Casino Welcome Offer: 200% up to €1,000 Wager and release your bonus today 10% CASHBACK EVERY DAY OF THE YEAR! Sports 2024 Welcome Offer: 100% up to €200 10% Sports Cashback 📈 Accepting Crypto 💬 24/7 Customer Support 😊 VIP Program ⚽ Great Odds Test it Today - Thanks us Later

පසුගිය පැය 24 තුලදී ඩොලර් $222,222,000 ක වටිනාකමකින් යුතු Bitcoin short positions ප්‍රමාණයක් liquidate වී ඇති බවට වාර්තා වේ.
පසුගිය පැය 24 තුලදී ඩොලර් $222,222,000 ක වටිනාකමකින් යුතු Bitcoin short positions ප්‍රමාණයක් liquidate වී ඇති බවට වාර්තා වේ. @Crypto_Sinhalen

🟢 විශේෂ පුවතක් බිට්කොයින් ප්‍රථම වතාවට ඩොලර් $90,000 වටිනාකම පසුකරයි. @Crypto_Sinhalen
🟢 විශේෂ පුවතක් බිට්කොයින් ප්‍රථම වතාවට ඩොලර් $90,000 වටිනාකම පසුකරයි. @Crypto_Sinhalen

🚨🚨🚨 පසුගිය පැය 24 තුලදී පමණක් ඩොලර් මිලියන $674.6 ක් පමණ Liquidate වී ඇති බවට වාර්තා වේ. Long Trades : ඩොලර් මිලියන $346.7
🚨🚨🚨 පසුගිය පැය 24 තුලදී පමණක් ඩොලර් මිලියන $674.6 ක් පමණ Liquidate වී ඇති බවට වාර්තා වේ. Long Trades : ඩොලර් මිලියන $346.7 📈 Short Trades : ඩොලර් මිලියන $327.9 📉 @Crypto_Sinhalen

එල් සැල්වදෝරය විසින් 2021 වසරේ සිට දිගින් දිගටම බිට්කොයින් වල සිදුකල ආයෝජන වලින් ඩොලර් මිලියන $119 ලාභයක් උපයා ගෙන ඇත. @Crypt
එල් සැල්වදෝරය විසින් 2021 වසරේ සිට දිගින් දිගටම බිට්කොයින් වල සිදුකල ආයෝජන වලින් ඩොලර් මිලියන $119 ලාභයක් උපයා ගෙන ඇත. @Crypto_Sinhalen

💰විශේෂ පුවතක් #Bitcoin ඩොලර් $83,000 සීමාව පසු කර යාමට සමත් වෙයි 🔥 @Crypto_Sinhalen

🎉️ Crypto සිංහලෙන් දැන් Facebook එකෙන්! ඉතින් කොල්ලනේ අපි අලුතින්ම පටන් ගත්ත FB Page එක Like කරලා Follow පාරක් දාලා Support
🎉️ Crypto සිංහලෙන් දැන් Facebook එකෙන්! ඉතින් කොල්ලනේ අපි අලුතින්ම පටන් ගත්ත FB Page එක Like කරලා Follow පාරක් දාලා Support එකක් දෙන්න හැමෝම👇 ❤️ මෙන්න Page එකේ Link එක 👇 https://www.facebook.com/profile.php?id=61566836295717&mibextid=ZbWKwL

Repost from N/a
OpenAI සමාගම විසින් chat.com නමින් නව domain name එකක් ඩොලර් මිලියන 15 කට මිල දී ගනී. එය ChatGPT වෙත redirect වේ. @aisrilanka
OpenAI සමාගම විසින් chat.com නමින් නව domain name එකක් ඩොලර් මිලියන 15 කට මිල දී ගනී. එය ChatGPT වෙත redirect වේ. @aisrilanka

වටිනාකම අතින් Gold ETF එක අභිබවා යෑමට BlackRock සමාගමේ Bitcoin ETF එක සමත් වෙයි. @Crypto_Sinhalen
වටිනාකම අතින් Gold ETF එක අභිබවා යෑමට BlackRock සමාගමේ Bitcoin ETF එක සමත් වෙයි. @Crypto_Sinhalen

#Bitcoin එහි සර්වකාලීන ඉහලතම වටිනාකම වන ඩොලර් 75000ට ලඟා වීමට සමත් වෙයි. @Crypto_Sinhalen
#Bitcoin එහි සර්වකාලීන ඉහලතම වටිනාකම වන ඩොලර් 75000ට ලඟා වීමට සමත් වෙයි. @Crypto_Sinhalen

සිරගතව සිටි කාලයේදී එහි සිටි සමහර ආරක්ෂක නිලධාරීන් විසින් මිලදී ගැනීමට වඩාත් සුදුසු ක්‍රිප්ටෝ මුදල් කවර ඒවාදැයි තමාගෙන් විමසා
සිරගතව සිටි කාලයේදී එහි සිටි සමහර ආරක්ෂක නිලධාරීන් විසින් මිලදී ගැනීමට වඩාත් සුදුසු ක්‍රිප්ටෝ මුදල් කවර ඒවාදැයි තමාගෙන් විමසා සිටි බවට #Binance සමාගමේ විධායක නිලධාරී #CZ විසින් ප්‍රකාශ කරයි 😂 @Crypto_Sinhalen

🇺🇸 Stablecoin වල භාවිතයේ වර්ධනය නිසා භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව එක්සත් ජනපද භාණ්ඩාග
🇺🇸 Stablecoin වල භාවිතයේ වර්ධනය නිසා භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව එක්සත් ජනපද භාණ්ඩාගාරය ප්‍රකාශ කරයි. @Crypto_Sinhalen

🔴 රුසියාවේ පැවති BRICS සමුළුවේදී BRICS මුදල් ඒකකය නිල වශයෙන් එළිදක්වන ලදී. @Crypto_Sinhalen

#OKX Exchange එක විසින් Trading Pairs කිහිපයක් ඉවත් කිරීමට තීරණය කරයි 👇 #BLOCK/#USDT, #UTK/USDT, UTK/USDC, #AST/USDT, AST/US
#OKX Exchange එක විසින් Trading Pairs කිහිපයක් ඉවත් කිරීමට තීරණය කරයි 👇 #BLOCK/#USDT, #UTK/USDT, UTK/USDC, #AST/USDT, AST/USDC, #SIS/USDT, SIS/USDC, #WXT/USDT, WXT/#USDC, #WIFI/USDT, සහ WIFI/USDC 2024 ඔක්තෝබර් 24 වන දින මෙම Trading Pairs ඉවත් කිරීමට නියමිතයි. @Crypto_Sinhalen

ජපානයේ 🇯🇵 MetaPlanet සමාගම යෙන් බිලියන 1 ක් වටිනා බිට්කොයින් 106.97 ක් මිලදී ගනී. @Crypto_Sinhalen
ජපානයේ 🇯🇵 MetaPlanet සමාගම යෙන් බිලියන 1 ක් වටිනා බිට්කොයින් 106.97 ක් මිලදී ගනී. @Crypto_Sinhalen