cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Gay FB WP Links📌 Sharing SL🇱🇰

ඔබේ Whatsapp , FaceBook Gay Groups වල Links Share කරන්න @WhatsappFbGayLinkShareBot මගින් Groups වල Links අපට එවන්න. 🏳️‍🌈GOLDEN GANG🏳️‍🌈SL🇱🇰 - https://t.me/+-o2Js2_Xz5IyN2I1

Show more
Advertising posts
2 040
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Repost from N/a
00:25
Video unavailableShow in Telegram
🤖 Golden Gang🏳️‍🌈🇱🇰 📝QUIZ TIME😵‍💫 📌Tonight at 8.45 pm.📍 🏳️‍🌈Golden Gang🏳️‍🌈SL🇱🇰 https://t.me/+Vw4cNq6siYU0Y2E1 💓Brotherhood filled with humanity of dissent❤️‍🩹
Show all...
4.00 MB
👍 2
Repost from N/a
Photo unavailableShow in Telegram
අලුත් ගමනකට සැරසෙන්න. උදවු වන සැමට තුතී✌️❤️ https://t.me/+Vw4cNq6siYU0Y2E1
Show all...
Follow the Story Teller SL(Gay) channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaCgftE5a247jYQfCS0u
Show all...
Story Teller SL(Gay)

WhatsApp Channel Invite

Show all...
LGBTQ+🏳️‍🌈TV SERIES🎬SL🇱🇰

ලංකාවේ ප්‍රථම සමරිසි ටෙලි කතා මාලා චැනලය LGBTQ+🏳️‍🌈TV SERIES🎬 SL🇱🇰 සමඟ එක්වූ ඔබට ස්තූතියි. @GoldenGangLGBTQFilms @Gayshorts @Srilankangayshare

https://t.me/+lWiDC5vfm04wOWQ9 Join 🏳️‍🌈GOLDEN GANG🇱🇰
Show all...
🏳️‍🌈GOLDEN GANG🇱🇰

Yasiru Mandinu invites you to join this group on Telegram.

👍 1
Photo unavailableShow in Telegram
හලෝ, කොහොමද කට්ටිය. Negative බලපු, නොබලපු හැමෝටම මේකත් කියවන්න එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා... මේ කාතාව රෙකමන්ඩ් කරනවා මම.. ඔයාල කියවපු, මතකෙ රැදුන කතා ලිස් එකේ මගෙ මේ කතාවත් අන්තිම හරියෙ හරි රැදෙනවා කියලා... සමහර චරිත අපේ ජීවිත වලට එනවා.. ඒත් මැරෙනකම්ම එහෙම ඉන්න එන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් විතරයි.. ආදරණීය එකෙක් එහෙම හැමදාම ඔයත් එක්ක ඉන්න ආවා කියලා ඔයාගෙ හිතට දැනුනොත්... ඔයා මොකද කරන්නෙ ඌට..? මොනවගේ දෙයක් දැනෙයිද ඔයාට..? ඒත් මං "ශාලිය" ඔයාලට දැනුන දේ නෙවෙයි මට දැනුනේ. ඔව්.. මෙක කියවද්දි ඔයාගෙ හිතෙ මැව්න කෙනාට වඩා මං මගේ හිතේ ඉන්න එකාට ආදරෙයි.. ඒකට හේතුව දැනගත්තේ ඔයා වගේම මාත් පරක්කු වෙලා..  ඒ නිසා අවසානය තෙක්ම රැදිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනව.. ආදරෙයි, හමෝටම... මම සකූ....🥰🙏💝 එච්චරයි...🥲 @pangiriwise @Srilankangayshare
Show all...
👍 6
Photo unavailableShow in Telegram
#පලමු_පිටුව (කලින් පල කරන ලද්දකි.. කියවා අවසන් අය සිටී නම් නැවත කියවීම හැක.. එසේම අවසානය කුමක්ද යන්න නොකියවා රසවිදින්නන්ට නොදැනෙන්නට කමෙන්ට් ලයික් කිරීමට කාරුණික වන්න..❤️🙏) _______________________________________________ @pangiriwise @sinhalagaystories @Srilankangayshare Kings Land👑 Friendship https://t.me/+Vw4cNq6siYU0Y2E1
Show all...
👍 2
එයාට ඕනේ උනේ මගෙන් ආශාවන් පිරිමහගන්න විතටයි. ඒකතෙරුනේ මට පස්සෙ.. ම්...... හුම්... ඔව්.. එයාට වැරදි කියන්නේ නෑ මම... ඇයි දන්නවද. වැරදි නැත්තේ, අඩුපාඩු නැත්තේ.. කා ලඟද.. ඒත් මෙහෙමයි.. අපි අපේ වැරදි, අඩුපාඩුකම් හදාගෙන ජීවත් වෙන්නේ අපි ළඟ ඉන්න අය අපිට දැනෙනවා නම් විතරයි.. අපි විශය බාර ගුරුවරු දෙන වැඩ කරන්නේ ඒ ඒ මිස්ට අනුව.. ඉතින්.. අපි ජිවිතේදිත් එහෙමයි නේද..? ම්...... හුම්... ඔව්.. කෙටියෙන්ම කිව්වොත්... මට එයාගෙ ආදරේ දැනුනේ නෑ.. දැනුනා මදි.. මම හොයපු ආදරෙ නෙවෙයි ඒක.. මට ඔනේ උනේ.. එහෙම හදිස්සි ආදර කතාවක් නෙවෙයි.. ඉතින් මම වැරදිද..? වැරදී කියලා හිතනවා නම් පිලිගන්න.. මට නොදැනුන.. මගෙ අඩුපාඩු දැකපු ඒ ආදරෙන් මම ඈත් උනේත් මාරම වෙදනාවකින්. දෙයියනේ කියන්න තෙරෙන්නෙ නෑ මට.. මට වැරදුනේ කොතනද.. මම තාමත් මේ ලංතෑරුම් එලියට වෙලා කල්පනා කරන්නේ ඒකයි.. ආදරේ කියන්නෙ මෙන්න මේකයි කියලා පෙන්නලා දෙන්න බැරි රාමුවක තියෙද්දි.. "මේක තමා ආදරේ " කියලා හිතපු තැනයි මට වැරදුනේ.. මම ඒ හැමදේම තෙරුම් ගත්තේ මේ පුංචි ලන්තෑරුම් එලියෙන්.. අපිව ආලෝකමත් කරන මාහා ආලෝක කදම්භ වලාට වඩා මම මේ මගෙ පුංචි ලන්තෑරුමට ගොඩාක් ආදරෙයි.. එන්න, වාඩිවෙන්නකො මෙතනින්.. ලන්තෑරුම් එළියට කැමතිද.. හ්ම්.. එහෙනම් කමක්නෑ.. කො අත දෙන්න.. දෙන්න ඉතින්... ම්.... ඔහොම බෑ.. තද කරලා අල්ල ගන්න.. ඇයි දන්නවද.. සමහර විට මම මේ ඔයාගෙ අත අල්ල ගත්තේ අන්තිම වතාවට වෙන්නත් පුලුවන්.. හුම්.. දැන් කියන්න මට... අවසරද " මතක ලන්තෑරුම " දිග අරින්න.. ඔයාගෙ ලඟ... අවසරයි නම් විතරක්.. අපි ඉස්සරහට යමු... ඔව්.. අද ඉඳන්ම.. අද හවස උනත් කමක්නෑ... ***************** මතක ලන්තෑරුම යට....💗 #Wrong_side නවකතා නාමය මෙසේ " මතක ලන්තෑරුම" ලෙස වෙනස් වූ වගයි.... Share කරලා සපෝර්ට් එකක් දුන්නොත්....හවස කතාව දාන්නම්...🙄😏 මම - සකූ.....🤗 @pangiriwise @sinhalagaystories @Srilankangayshare Kings Land👑 Friendship https://t.me/+Vw4cNq6siYU0Y2E1
Show all...
Kings Land👑 Friendship

Yasiru Mandinu invites you to join this group on Telegram.

👍 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.