Sinhala Crypto News 🇱🇰
Open in Telegram
🚀 Crypto News සිංහලෙන් ම ලබාගන්න ✅ Buys Ads - telega.io/channels/SinhalaCryptoNews/card?r=xPv8K2hM
Show more3 773
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ඔන්න කවුරුත් දන්න එදා ඉදන් තිබ්බ telegram වල තිබ්බ ලොකුම සිංහල සබ්ටයිටල් බොට් එක දැන් අලුත් වෙලා 🥳
අලුත් බොට් ෆිල්ම් /සිරිස් group කරන අයට නම් මරු 😎 දැන් auto filter බොට් එකක් ක්‍රියාත්මක බැවින් ඔබට ඔබේ ගෘප් එකට මෙම බොට් ඇඩ් කරලා සබ් ලාබාදිමේ පහසුකම දෙන්න පුලුවන් මෙ සදහා කල යුත්තෙ බොට් group එකට ඇඩ් කරලා ඇඩ්මින් ලබා දිම පමනි😍
තව බොට් ට අවශ්‍ය Film එකේ හෝ Tv Series එකේ නම එවීමෙන් ද සබ්ටයිටල් ලබාගන්න පුළුවන්❤️
අදම අලුත් වෙනස try කරන්න ✅
@sinhalasubbot වෙත පිවිසෙන්න🔥
RealFevr, the biggest GameFi Sports Platform on BNB Chain, has released the world's first betting game where you can mine real life football goals as NFTs by predicting them and burning $FEVR, the token of the platform.
This is the 3rd game released by the company, which is improving the platform every single week.
The ticket bet price to enter is 17 cents, and if you are the only one to predict the exact minute a player will score, you have the chance to get that moment as a 1/1 NFT, currently valued at $14 000 in RealFevr's platform.
Participate now: https://bit.ly/realfevrpredictor
USDⓈ-M BLUR Perpetual Contract එක එළැඹෙන අප්‍රේල් 28 වන දින Binance Futures තුල Launch කිරීමට සූදානම් වෙයි. 20x Leverage දක්වා අදාල වේ.
@SinhalaCryptoNews
🟢 අනෙකුත් වත්කම් වලට සාපේක්ෂව පසුගිය වසර 10 තුළ #Bitcoin වර්ධනය වූ ආකාරය.
@SinhalaCryptoNews
Crypto Nation
🚀 Get Crypto News in English ✅
✌️Do you also want to get Crypto News instantly and do Crypto Buy & Sell at the rypto Nation channel...
👇👇👇👇👇👇👇👇
https://t.me/CryptoNation1
👆👆👆👆👆👆👆👆
ඩොලර් බිලියන $2.19 කට අධික වටිනාකමකින් යුත් #Bitcoin $BTC 79,957 කින් සමන්විත Bitcoin Wallet එකක් වසර 12 කට පසුව නැවත සක්‍රීය වී ඇති බවට වාර්තා වෙයි.
එම #Bitcoin Address එක අයත් පුද්ගලයා මෙම #Bitcoin මිලදී ගෙන ඇත්තේ ඒවායේ මිල ඩොලර් සත 0.93 ක්ව තිබියදීය.
@SinhalaCryptoNews
AI පර්යේෂණ වේගවත් කිරීම සඳහා Google DeepMind සහ Google Brain ඒකාබද්ධ කරයි
Google හි මව් සමාගම වන Alphabet Inc., Google Brain සහ DeepMind Google DeepMind නම් තනි අංශයකට ඒකාබද්ධ කර ඇත. AI පර්යේෂණ ඒකකවල මෙම ඒකාබද්ධ කිරීම, OpenAI chatbot ChatGPT වැනි අනෙකුත් විශාල සමාගම් සමඟ කටයුතු කිරීම අරමුණු කරගත් තාක්ෂණික දැවැන්තයාගේ උපායමාර්ගික පියවරකි.
@SinhalaCryptoNews
ඩොලර් මිලියන 31.5 ක් වටිනා #Bitcoin 1,128 ක් සහිත අක්‍රීය Crypto Wallet එකක් වසර 10.5 කට පසුව නැවත සක්‍රීය වී ඇති බවට වාර්තා වේ.
@SinhalaCryptoNews
#Telegram හි @Wallet භාවිතා කරන්නන් හට දැන් ඒ හරහා #Bitcoin මිලදී ගැනීමට, ආපසු ගැනීමට සහ P2P හරහා හුවමාරු කර ගැනීමේ අවස්ථාව සලසයි.
@SinhalaCryptoNews
රුසියානු මහ බැංකුව විසින් ජාත්‍යන්තර වෙළඳාම සඳහා ක්‍රිප්ටෝ භාවිතයට අවසර ලබා දෙයි.
@SinhalaCryptoNews
තම ආයතනික #Email Address එක #Bitcoin Address එකක් බවට වෙනස් කළ පළමු පොදු සමාගම බවට පත් වීමට #MicroStrategy සමාගම සමත් වෙයි.
@SinhalaCryptoNews
Still can't manage your money and crypto assets at once?
👉 Try SWISSMONEY: Get Started Now!
✅ All-in-One Platform: SEPA/SWIFT, e-wallets, crypto exchange, and on-demand virtual cards.
💱 Cryptocurrency and FIAT exchange: Effortlessly manage FIAT along with BTC, ETH, USDC, USDT, TRX, and more.
🔒 Robust Security: 2FA authentication, Swiss standards, and secure offline cloud storage.
🌍 Global Reach: Facilitate seamless international transfers with SEPA & SWIFT accounts.
🏢 Diverse Business Support: Catering to industries like crypto, arts, luxury, legal, and finance.
💰⏳ Zero-Cost & Lightning-Fast Onboarding: Enjoy effortless financial management with no initial cost and open your account, completing KYC in just 30 seconds!
📈 Elevate your financial management. Get started in just minutes for a professional banking experience. Join Here!
ඔන්න april වල එක
👉Binance Use කරන සෙට් එක පහළ ලින්ක් එකෙන් ගිහින් USDT😍 ටිකක් හොයාගන්න තව වැඩිවෙලාවක් නෑ ඉක්මන් කරොත් ගන්න පුළුවන්🔥
මේ පාර ගොඩක් ලොකු ගණන් ගෙවන්නේ ඉක්මන් කරලා ගන්ඩ✅🔥
ඊට පස්සේ refferal එක අරන් share කරලා තව crypto box දිනාගන්න😍😍😍
ඔය උඩ තියෙන්නේ මන් ගිය මාසේ binance එකෙන් Free Earn කරපු ගාණ 😜😜😜
පහළ Link එකෙන් ගිහින් Claim Crypto Box දෙන්න
👇👇👇👇👇👇
https://s.binance.com/CMRzrRei
On April 16, a drawing of 10 prizes of 500 GRAIL tokens will take place, make sure to register!
Conditions for participation in the competition:
1. Fill out this form: https://cryptograil.info/giveaway-registration/
2. Subscribe to Grail Market Twits channel: https://t.me/grail_market_twits
3. Be a member of the Grail project chat https://t.me/crypto_grail_chat and write a message "I'm participating in the drawing!"
Crypto Grail using A.I. trading robot to create passive income for GRAIL holders:
1. The robot trading on CFD market with high profit. BOT IS LIVE AND EARNING PROFIT!
2. Full amount of profit from robot goes to buyback and burn tokens or directly to holders as dividends
3. GRAIL holders can access to copy-trading
4. GRAIL traders can access to unique referral system for social media marketing.
LFG! REGISTER AND GET LIFE CHANGING CHANCE!
ooking to 🌎immigrate to the USA but need a visa?
🗽Move2USAJobs.com has over 7000 jobs with USA visa sponsorship! Try us for free with a 7-day trial! Plus, our Visa Getter feature can increase your chances of success by 50%! 💯
Not sure if you're eligible for a work visa? Try our FREE USA work visa Eligibility Checker at relocate2america.com. No registration is required!✅
Our free channel with 20 jobs with USA visa sponsorship daily: @visa_sponsorship
Our free group for your questions @jobs_united_states 🗨
Thank you for reading 🧡
NFT සඳහා මෙතෙක් Facebook සහ Instagram විසින් ලබා දුන් සහය ලබන අප්‍රේල් 11 වනදා සිට ඉවත් කරන බවට Meta සමාගම නිළවශයෙන් නිවේදනය කරයි.
@SinhalaCryptoNews
🎖Best Crypto signal chanel🎖
💚 Crypto ගැන ඉගෙන ගන්න සහ දැනටමත් Binance Crypto Trading කරන Crypto signals අවශ්‍ය සියලුම දෙනා පහල ලින්ක් එකෙන් චැනල් එකට ඇඩ් වෙන්න✅
Join now❤️ - https://t.me/+U2Mwg_CQh4AxNmE9
Do you enjoy reading this channel?
Perhaps you have thought about placing ads on it?
To do this, follow three simple steps:
1) Sign up: https://telega.io/c/SinhalaCryptoNews
2) Top up the balance in a convenient way
3) Create an advertising post
If the topic of your post fits our channel, we will publish it with pleasure.
https://news.bitcoin.com/central-bank-of-sri-lanka-warns-of-significant-risks-in-using-and-investing-in-crypto/
Crypto භාවිතා කිරීමේදී සහ ආයෝජනය කිරීමේදී 'සැලකිය යුතු අවදානම්' ගැන ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි
@SinhalaCryptoNews
