Sinhala Crypto News 🇱🇰
Open in Telegram
🚀 Crypto News සිංහලෙන් ම ලබාගන්න ✅ Buys Ads - telega.io/channels/SinhalaCryptoNews/card?r=xPv8K2hM
Show more3 773
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
PayPal මඟින් MetaMask හරහා Ethereum මිලදී ගැනීමේ අවස්ථාව පරිශීලකයන්ට ලබා දීමට කටයුතු කරයි.
MetaMask🦊 යනු PayPal භාවිතයෙන් $ETH මිලදී ගැනීමට පරිශීලකයින්ට අවස්ථාව ලබා දුන් ලොව ප්‍රථම WEB3 Wallet එකද වනවා.
@SinhalaCryptoNews
අදින් හරියටම වසරකට පෙර, #Terra UST සහ LUNA Crash එක සිදු වූ අතර ඒ හරහා ඩොලර් බිලියන 40 කට ආසන්න ප්‍රමාණයක් Crypto Market එකට අහිමි වුනා. තවද Bitcoin 28K සිට 19K දක්වා කඩා වැටුනා.
@SinhalaCryptoNews
🤪 $PEPEMUSK Fairlaunch announcement 🤪
📆 Date: 11.05 18:00 UTC
🦄 Place: Uniswap v2
BUY and SELL TAX 0%
Initial liquidity: 3 ETH
No max buy, no min buy
🔥 5% CEX listings🔥 2% Collobarations
🔰93% of Total Supply goes to LP
♻️ 100% liquidity locked for 365 days
Marketing plans:
❇️ Top YouTubers
❇️ Top Twitter Guys
❇️ Top TG Call Channels
❇️ Massive Marketing 24/7
❇️ ETH trending
❇️ CMC & CG Fast Track
🐸 https://t.me/PEPEMUSK_ERC20
🟠💰 Binance NFT Marketplace එකට Bitcoin Ordinals සඳහා සහය එක් කරන බවට Binance සමාගම විසින් නිවේදනය කරයි.
Binance පරිශීලකයින්ට වෙනම Bitcoin wallet එකක් භාවිතා නොකර තම Binance ගිණුම හරහාම කෙලින්ම Bitcoin NFT මිලදී ගැනීමට සහ Trade කිරීමට මේ හරහා අවස්ථාව සැලසෙනවා.
@SinhalaCryptoNews
Sinhala Crypto News 🇱🇰
🚀 Crypto News සිංහලෙන් ම ලබාගන්න ✅
✌️ලද සැණින් එසැණින් Crypto News ලබාගෙන හොද ම වෙලාවට Crypto Buy & Sell කරන්න ඔයාලාත් කැමති ද එහෙනම් දැන් ම සෙට් වෙන්න අපේ Sinhala Crypto News 🇱🇰 චැනල් එකත් එක්ක...
👇👇👇👇👇👇👇
https://t.me/Sri_Lanka_Crypto
👆👆👆👆👆👆👆
Ge USDC Airdrop 🪂 once you try this Terra Luna new version. This is your last chance to try this new protocol. Please visit url: https://v2Terra.de ✅
What else can I do?
1 - Try the new DEFI Dashboard
2 - Add liquidity pool
3 - You can get between 5-80% in APY
Url: www.v2Terra.de
🚀 The marathon is starting!
Starting point: $500 ✅
Goal: $50,000 🏆
I'm hosting it here, absolutely free of charge
👉 https://t.me/+pJ7Zfg4b0LBkMTli
Don't miss your chance to join a real marathon! ‼️
Crypto Nation
🚀 Get Crypto News in English ✅
✌️Do you also want to get Crypto News instantly and do Crypto Buy & Sell at the rypto Nation channel...
👇👇👇👇👇👇👇👇
https://t.me/CryptoNation1
👆👆👆👆👆👆👆👆
💎Katheer Project - Operating system to connect people 💎
A free secure, scalable, Blockchain-Agnostic Decentralized Linux-based operating system
✅ Robust Utility - Linux-based operating system
✅ NFT Marketplace
✅ 100% Audit Score & KYCed
✅ Liquid Locked 100 Years
💎🚀 Buy Pancakeswap --> https://pancakeswap.finance/swap?outputCurrency=0x1482288A53c704f598A65D69Ee503aDA6cE96749
🌐 Web - https://katheer.org
💬 Telegram - @katheer_c
🤩 Twitter - https://twitter.com/katheer_project
Grow your network 🚀
Ez Referrals: https://t.me/ezreferralslink
We are a group that shares potential high earning websites, bots, apps and anything else that makes money with spare time just sent your referral link 🔥
Join us and grow: Referral Group
Bitcoin Network එකේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් Bitcoin ආපසු ගැනීම් Binance විසින් තාවකාලිකව නවතා දමයි.
ඉන් සුලු මොහොතකට පසු Bitcoin 10,036 කට අධික ප්‍රමාණයක් ($289,990,240) Private wallet වල සිට Binance වෙත Transfer කර තිබෙනවා.
@SinhalaCryptoNews
Did you know that you can "Stake" some of your holdings and earn good rewards over time?
You can do it easily with Cobak Network. Start as low as 2$. Unstake anytime.
Get rewards directly to your wallet address every 12 hours!
Some coins available for staking:
ETH - 68% APY + 35% APY in CBK tokens!
SHIB - 27.6% APY + 35% APY in CBK tokens!
USDT - 17.16% APY + 35% APY in CBK tokens!
and more...
Know more about Cobak
https://cobak.finance
https://twitter.com/cobakfinance
https://www.coinbase.com/price/cobak-token
https://www.crunchbase.com/organization/cobak-2e87
Cardano $ADA විසින් Hydra නමින් ඔවුන්ගේ නවතම Layer 2 Solution එක දියත් කරයි.
@SinhalaCryptoNews
Binance විසින් $SUI Token එක Open Trading සඳහා 2023-05-03 වන දින, එනම් අද දින List කිරීමට සූදානම් වේ.
Trading Pairs:-
SUI/BTC, SUI/USDT, SUI/TUSD, SUI/BNB, SUI/EUR සහ SUI/TRY.
@SinhalaCryptoNews
Coinbase විසින් International Crypto Exchange එකක් දියත් කිරීමට සූදානම් වේ.
ආරම්භයක් ලෙස Perpetual Futures Contracts x5 Leverage දක්වා Trade කිරීමේ අවස්ථාව ලබා දීමට ඔවුන් සූදානම් වේ.
@SinhalaCryptoNews
ඔන්න May වල එක
👉Binance Use කරන සෙට් එක පහළ ලින්ක් එකෙන් ගිහින් USDT😍 ටිකක් හොයාගන්න තව වැඩිවෙලාවක් නෑ ඉක්මන් කරොත් ගන්න පුළුවන්🔥
මේ පාර ගොඩක් ලොකු ගණන් ගෙවන්නේ ඉක්මන් කරලා ගන්ඩ✅🔥
ඊට පස්සේ refferal එක අරන් share කරලා තව crypto box දිනාගන්න😍😍😍
ඔය උඩ තියෙන්නේ මන් ගිය මාසේ binance එකෙන් Free Earn කරපු ගාණ 😜😜😜
පහළ Link එකෙන් ගිහින් Claim Crypto Box දෙන්න
👇👇👇👇👇👇
https://s.binance.com/Nsmdd4i9
යුක්‍රේනයේ 🇺🇦 ජනාධිපති Vladmir Zelenskyy ලෙස පෙනී සිටින රුසියානුවන් 🇷🇺 විසින් FED Chairman Jerome Powellව 🇺🇸 විහිළුවකට ගෙන තිබෙන Video සංවාදයක් නිකුත් වී තිබෙනවා.
මෙහිදී FED Chairman Jerome Powell 🇺🇸 සිතා සිට ඇත්තේ තමන් මෙතෙක් වෙලා මුළු සංවාදයම සිදු කර ඇත්තේ යුක්‍රේන ජනාධිපති Vladmir Zelenskyy 🇺🇦 සමඟ බවයි
@SinhalaCryptoNews
A trader's life can be both rewarding and challenging.
Successful traders have the potential to earn high salaries and bonuses, but they must also be willing to work long hours and be constantly learning and adapting to changes in the market.
Free Trading Signal Provider. Please Join This Link. Don't Missed Free Opportunity.
https://t.me/SuccessTradessViP
