cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗟𝗞 🇱🇰

💛 𝗖𝗥𝗜𝗖𝗞𝗘𝗧 𝗟𝗞 ✓💙 ⛳️Pitch Report ⛈Wether Report 📊 Fantasy Toss 🏴‍☠️Head To Head 🎥Video Clips 📝Cricket Posts ⚡️#CricKnowledge posts ☎️ Contact | @FiniXLucifer 🗡🛡 ⚡️ Stay with us 🤍 🏹 Share To Others 💛 Link is Here👇

Show more
Sri LankaThe language is not specifiedMusic
Advertising posts
997
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

👀 Test One...Test..Test One 👀 😌 ඔහ්...කස්ටිය හෝව් හෝව්..අපි නිනක් බැලුවේ ඔයාලා ඇක්ටිව් ද කියලා..කවුරුත් ලෙෆ්ට් වෙන්න එපා..දිගටම අපි එක්ක රැඳිලා ඉන්න..අලුත් වැඩක් කරනවා අපි ❤️
Show all...
🇱🇰
🔥 1
❤️ 4
3 comments
Photo unavailableShow in Telegram
Rishie Bro - ජැෆ්නාටම තමයි ඇන්ජිත් කෙලියේ 😾 Rishie Bro (Facebook) ජැෆ්නාටම තමයි ඇන්ජිත් කෙලියේ 😾
Show all...
Photo unavailableShow in Telegram
Rishie Bro - #BREAKING 🇱🇰 ශ්‍රී ලාංකීය කෙටිදුර ධාවන ශූර... Rishie Bro (Facebook) #BREAKING 🇱🇰 ශ්‍රී ලාංකීය කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ලොව හොදම මීටර් 100 ධාවකයින් විසි දෙනා අතරට ඇතුලත් වී තිබෙනවා. මෙය ඔහුගේ හොඳම ශ්‍රේණිගත කිරීම වන අතර වර්තමානයේ මීටර් 100 ධාවකයන් අතුරින් ලොව සිටින 20 වැනි හොඳම ධාවකයා ලෙස ඒ අනුව යුපුන් අබේකෝන් නාමය ඇතුලත් වෙනවා. යුපුන් නුඹ ලක් අම්මාට ආඩම්බරයක් ♥️🇱🇰 ✍️ | Rishie Bro
Show all...
Photo unavailableShow in Telegram
Rishie Bro - ගුණේ අයියාගේ කාමරය වසා ඇත. බජව් දැමීමට ඉඩක්... Rishie Bro (Facebook) ගුණේ අයියාගේ කාමරය වසා ඇත. බජව් දැමීමට ඉඩක් නැත. බයිලා වෙන්දේසිය අරන් ඇවිත් ගුණේ අයියාගේ කාමරයේ බජව් දැමු ඔහු අද යන්නම ගිහින්.... නිහාල් නෙල්සන් සුන්දර කලාකරුවාණෙනි, නුඹට සුභ ගමන්...! 💔🥺🙏 ✍️ | Rishie Bro
Show all...
Rishie Bro (Facebook) ෴ලොව දෙවෙනි වැඩිම විස්සයි විස්ස ලකුණුලාභියා෴ ශොයිබ් මලික් ඔහුගේ විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ තවත් සුවිශේෂී කඩයිමක් ඊයේ පසු කරා. ඒ විස්සයි විස්ස ලකුණු 12,000 කඩයිම පසු කරන්නට ශොයිබ් මලික් ඊයේ සමත් වුනා. විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වී ඉන්නේ බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්. ගේල් විස්සයි විස්ස ලකුණු 14,562ක් රැස් කරගෙන තිබෙනවා. ඒ අනුව ක්‍රිස් ගේල්ගෙන් පසු විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණුලාභියා වන්නේ ජැෆ්නා කිංග්ස් ක්‍රීඩක පකිස්තාන පිතිකරු ශොය… See more Wemdek thama
Show all...
🇱🇰 1
🔥
❤️ 1
Add a comment
Photo unavailableShow in Telegram
Rishie Bro - ඇන්ජිම තාමත් වැඩ...♥️ ලකුණු 35කට කඩුලු 4ක්... Rishie Bro (Facebook) ඇන්ජිම තාමත් වැඩ...♥️ ලකුණු 35කට කඩුලු 4ක් වැටිලා අවසන් ගමන් යමින් හිටපු ඉනිමට නැවතත් ඔහු සුපුරුදු තරග නිම කරන්නා වෙලා එකතු වෙනවා. එකා පිට එකා දැවී යද්දි Benny Howellගේ වේගවත් ලකුණු 43ත් එක්ක ඔහු ඔහුගේ සුපුරුදු සිංහ සෙයියාව පෙන්නමින් සටන් කරනවා. පන්දු 34යි. නොදැවී ලකුණු 73යි. හතරේ පහරවල් 8යි. හයේ පහරවල් 3යි. ප්‍රහාරාත්මක වේගය 192.11යි. ඔව්.. තරගය පැරදුනා. නමුත් ශ්‍රි ලාංකීය ක්‍රිකට් ඉතිහාස කතාව තුල එදා තුර අද දක්වා බිහි වූ හොදම තරග නිම කරන්නා ඔහු බවට ඔහු තවමත් සනාථ කරනවා. අන්ත පරාජයක් ලියවී තිබුන තරගයක අවසාන පන්දුව වෙනකල් ඔහු සටන් කරනවා. ඒ තමයි ශ්‍රි ලාංකීය ක්‍රිකට් වංශකතාවේ බිහි වූ හොදම තරග නිම කරන්නා, ඇන්ජලෝ මැතිව්ස් !!!! ❤️🙏 ✍️ | Rishie Bro
Show all...
Photo unavailableShow in Telegram
Rishie Bro (Facebook) පමා වී වසන්තය මෙතෙක් අපරාජිතව සිටි ප්‍රභල Kandy Falcons කන්ඩායම පරාජය කරමින් Galle Gladiators කන්ඩායම පිට පිට ලැබූ දෙවෙනි ජය වාර්තා කරයි. | Rishie Bro Congratulations
Show all...
Snow at the Home of Cricket 😍
Show all...
Rishie Bro (Facebook) #BREAKING ශ්‍රී ලාංකීය කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ලොව හොදම මීටර් 100 ධාවකයින් විසි දෙනා අතරට ඇතුලත් වී තිබෙනවා. මෙය ඔහුගේ හොඳම ශ්‍රේණිගත කිරීම වන අතර වර්තමානයේ මීටර් 100 ධාවකයන් අතුරින් ලොව සිටින 20 වැනි හොඳම ධාවකයා ලෙස ඒ අනුව යුපුන් අබේකෝන් නාමය ඇතුලත් වෙනවා. යුපුන් නුඹ ලක් අම්මාට ආඩම්බරයක් … See more රට වෙනුවෙන් තනිවම මහන්සිවෙන තවත් විරුවෙක්. ඔබට යෝධ බල ශක්තිය ලැබේවා . ඔබේ බලාපොරොත්තු සියල්ලම ඉටුවේවා . තෙරුවන් සරනයි
Show all...
Photo unavailableShow in Telegram
Rishie Bro (Facebook) "ගොඩාක් සතුටුයි මොකද මං මාස 10කට වැඩි කාලයකින් පස්සේ තමයි ටූනමන්ට් එකට මම එන්නේ. ඉතිං මගේ ඉන්ජරිය ගැන කතා කරොත් ඒක ඇත්තටම දැන් ගොඩක් හොදයි. ඒකෙන් full recovered වෙලා තමයි මං මැච් ගහන්න පටන් ගත්තේ. මං මගේ අන්තිම මාස දෙක තුනේ මගේ ප්‍රැක්ටිස් හොදට කරන්න මට පුළුවන් වුනා. ඉතිං ඒකත් එක්ක මොකුත් මැච් එකක් ගහන් නැතුව මං මේ මැච් හතර ගහපු විදිහ ගැන ගොඩාක් සතුටු වෙනවා." - අවිශ්ක ප්‍රනාන්දු - Rishie Bro Intonation wada danna domestic witharai
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.