en
Feedback
Stoned Trader

Stoned Trader

Open in Telegram
2 683
Subscribers
No data24 hours
-67 days
-8030 days
Posts Archive
Trend is Friend, one of my 😁
Trend is Friend, one of my 😁

Good morning boys ❤️

දිව්වට පස්සෙ ගහපු ඉරි 🙂
දිව්වට පස්සෙ ගහපු ඉරි 🙂

Good night boys ❤️ Happy Trading ☘️

දිවුවට පස්සේ ඇන්දේ 😄
දිවුවට පස්සේ ඇන්දේ 😄

මෙ හැම ඉරකටම market respect කරලා තියෙනවා.👊බලන්න mark කරලා හොයාගන්න පුලුවන්ද කියලා ☘️
මෙ හැම ඉරකටම market respect කරලා තියෙනවා.👊බලන්න mark කරලා හොයාගන්න පුලුවන්ද කියලා ☘️

Levels 💎
Levels 💎

කනා 😌
කනා 😌

කනාවට ගහන්නෙ 😌
කනාවට ගහන්නෙ 😌

✅

11RR / 9RR ✅
11RR / 9RR ✅

London : Xau ✅
London : Xau ✅

01 Entry : Unmitigated 15min High (High Risky ) Tp Outed and BE in Logical Unmitigated Point ✅ 1:3RR 02. 15Min Un-mitigated S
+1
01 Entry : Unmitigated 15min High (High Risky ) Tp Outed and BE in Logical Unmitigated Point ✅ 1:3RR 02. 15Min Un-mitigated Swing High Refine into one min unmitigated OF ,Exit in 5min EQ Lows ✅ 1:12RR

Gold ✅
Gold ✅

එකම entry එක set එකම ගහලා 😃
+3
එකම entry එක set එකම ගහලා 😃

Hi guys ඔන්න එහෙනම් ඊලග mentorship එක පටන් ගන්නවා. 🔅දිනය : 09th August 2025 🔅කාලය : මාස දෙකයි 🔅දවස් : සෙනසුරාදා සහ ඉරිදා 🔅වෙලාව : 06.00 Pm ( පැය දෙකයි හො තුනයි) 🔅Recordings දෙනවා FAQ 💠Course එක කරපු ගමන් ගොඩ යනවද ? මගෙ පැත්තෙන් කරන්න ඔන හැමදෙම කරලා දෙනවා.එන කෙනාගේ කැපවිම මත සහ උනන්දුව මත කාලය සාපෙක්සයි. ඔයා මොන level එකෙ ආවත් අන්තිමට algorithm එක දුවන්නෙ මෙන්න මෙහෙමයි කියලා ඉගෙන ගන්න තියෙන අන්‍තිම level එකට කියලා දෙනවා. 🧠 මන් කියන දෙවල් අකුරටම කරලා ගොඩ ගිය අය ඕන තරම් ඉන්නවා. මාසෙන් දෙකෙන් lambo ගන්න හිතන් නම් එන්න එපා 😂 💠 Fundamental උගන්නවද? Algorithm එක base කරගෙන යන Technical Analysis Mentorship එකක් Fundamental උගන්නන්නෙ නැහැ. මන් ලොකුවට දන්නෙත් නැහැ 💠Beginner කෙනෙක්ට ගැලපෙනවද ? A to Z analysing cover කරනවා.හැබැයි මගෙ youtube series එකෙ Basic Playlist එකවත් පොඩ්ඩ්ක් study කරලා ආවා නම් ඔයාලටම හොදයි.accounts හදන එවා lot කියන්නෙ මෙකයි කියලා නම් කරන්නේ නැහැ. 💠Course Content එකේ මොනාද තියෙන්නෙ? සමහරක් ict concepts, SMC concepts A-Z, Unique trading concept ටිකක්,timing entries තමන්ටම ආවෙනික trading style එකක් හදාගෙන trade කරන්න පුලුවන් concept වගයක් ඔයාලට ලේසි එක ඔයාටම තිරනය කරගන්න පුලුවන් විදිහට හදලා තියෙන්නෙ 👊 💠මොනාද trade කරන්න පුලුවන්? Course එක Base වෙන්නෙ Forex සහ index,වලට commodities , Stock ඔන එකක් trade කරන්න පුලුවන්.algorithm එකක් දුවන ඔනම chart එකකට apply කරන්නත් පුලුවන්.binary option වගේ එවාගෙත් analyse කරන්න පුලුවන්.Crypto currencies trade කරන්න පුලුවන් පොඩ්ඩක් adjust කරගන්න වෙනවා time එහෙම. 💠Winrate එක කොහොමද ? Winrate එක trader ගෙන් trader ට වෙනස් වෙනවා.Rules කඩන්නෙ නැතුව trade කරොත් previous Batch වල ලමයින්ම 90/ 95/ 100% win rate එකට trade කරලා තියෙනවා backtest වල. හැබැයි Real Money වලින් trade කරන කොට මෙක human errors මත වෙනස් වෙනවා. හරියට වැඩෙ කරොත් trade වරදින්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි 😌 💠Signal දෙනවද trade කරන්න ? Signal දෙන්නෙ නැහැ 😊 හේතුව මේ mentorship වලින් මගේ පරමාර්ථය වෙන්නෙ අනුන්ගේ පහනින් එලිය බලන්න ඕන නැති trader කෙනෙක් බිහිකරන එකයි. 💠වැඩේ ලෙසිද ? පෙන තරම් ලෙසි නෑ. හරියට අල්ලගත්තොත් අමාරුත් නැහැ. උනන්දුව කැපවිම දෙකම තියෙන්න ඕන සහ ටිකක් නෙවෙයි ගොඩක් මහන්සි වෙන්න වෙනවා. 💠 දවසට entry කියක් ගන්න පුලුවන්ද Traderble Days වල නම් ඔන තරම් entries ගන්න පුලුවන් ( Trading Style එක අනුව මෙක වෙනස් වෙනවා ) Youtube එකෙ එවා බලලත් අවුලක් නැහැ trade කරන්න පුලුවන්. Upload කරපු පිලිවෙලට එකියන්නෙ (oldest)එකෙ ඉදලා බලන්න. Telegram : https://t.me/stonedtrader Youtube : https://youtube.com/@stonedtrading Tiktok : https://www.tiktok.com/@stoned_trader

ඔන්න මේ පාර mentorship date එක decide කරා guys 😍 ඔන්න පොස්ට් එක. තවත් එක්තරා course එකක් නෙවේ 😌

Good morning traders ❤️ සුබම සුබ දවසක් වෙවා හැමොටම ☘️

Tp Hit ✅

Tp out කරා BE කරා ☘️
Tp out කරා BE කරා ☘️