en
Feedback
Stoned Trader

Stoned Trader

Open in Telegram
2 683
Subscribers
No data24 hours
-67 days
-8030 days
Posts Archive
✅😐
✅😐

ඔය entry එක ගන්න විදහ ඔය video එකෙ තියෙනවා

ERL IRL With Order Flow සිංහලෙන් https://youtu.be/MgmJIieQwu4

Structure + ERL / IRL +TS + OF ✅
Structure + ERL / IRL +TS + OF ✅

😐
😐

Testing my trading speed ✅ 15 sec scalping 🧠
Testing my trading speed ✅ 15 sec scalping 🧠

Scalping 😉
Scalping 😉

✅

photo content

1h OB✅
1h OB✅

මෙකෙත් මාර්ක් කරපු level එකෙන් ගියානේ 😌මෙ දවස් ටිකෙ ගත්ත එවා ටිකක් දාන්නම් බලන්න levels හොයාගන්න පුලුවන්ද කියලා කොහොමද ගත්තෙ කියලා

Hello hello ලමයිනේ 😍

සෙට් එකත් එක්ක ගහපු entry එකක් 😌
සෙට් එකත් එක්ක ගහපු entry එකක් 😌

market maker series කියලා නම දැන්මෙම market maker කෙනෙක් වගේ trade කරන්න පුලුවන් විදිහට හදන නිසයි.mentorship කියන එක මන් ආසවට කරන එකක් හැබැයි ඉස්සරහට එකත් business එකක් විදිහට කරන්නේ. Mentorship එකෙ price එක හැමොටම දරාගන්න පුලුවන් ගානකට කරේ ඇත්තටම පොඩි ගානකට වගේ. හැබැයි ඒ ගානට කරන අන්තිම mentorship එක ලමයි මේ. දවසකට ඕන තරම් මාර්කට් එකෙ entry තියෙනවා ලමයි ඔයාලා read කරන්න දන්නවා නම්. අනිත් mentorship නම් දන්නේ නැ හැබැයි මන් කරන එක මන් කරනවා උපරිමෙන්. මන් මෙකේ ict උගන්නවා කියලා තිබුනට මන් ict trader කෙනෙක් නෙවේ. මන් trade කරන්නෙත් මගේ විදිහකට ict එවාගෙන පොඩි කැලි දෙකක් තුනක් ගන්නවා. ඉස්සරහට channel එකෙ දාන Chart levels බලන් ඉන්න entry ගන්න පුලුවන් වෙයි. එවගෙ levels වලින් entry ගන්න ඕන knowledge එක youtube එකෙ තියෙනවා. Trade කරන්න බැරි අයගේ නිර්වචන අදාලම නෑ 😂 ජය ❤️

එක්කෙනෙක් අහලා තිබ්බා 100% win rate එකට ගහන්න අම්මගෙද market එක කියලා 😂 මාර්කට් එක කාගේ උනත් කමක් නෑ මට ඕන විදිහටයි යන්න ඕන.
එක්කෙනෙක් අහලා තිබ්බා 100% win rate එකට ගහන්න අම්මගෙද market එක කියලා 😂 මාර්කට් එක කාගේ උනත් කමක් නෑ මට ඕන විදිහටයි යන්න ඕන.ගියාට පස්සෙ ගහපු ඉරි හොදේ මේ 😄

මෙ මල්ලි මගේ mentorship වලවත් කොහෙවත් නැහෑ තනිකරම youtube වලින් සහ එයාගේ මහන්සියෙන්. බෑ කියන අයට හැමදාම බැහැ 😌
මෙ මල්ලි මගේ mentorship වලවත් කොහෙවත් නැහෑ තනිකරම youtube වලින් සහ එයාගේ මහන්සියෙන්. බෑ කියන අයට හැමදාම බැහැ 😌

මට බැරි උනොත් students ලා දාලා ගහනවා 100% 😂 කාසි උඩ දාලා ගහනවා වගේ 50% win rate එකට trade කරන්න ඕන නම් ඊට වඩා හොදයි බූරු ගහන
+4
මට බැරි උනොත් students ලා දාලා ගහනවා 100% 😂 කාසි උඩ දාලා ගහනවා වගේ 50% win rate එකට trade කරන්න ඕන නම් ඊට වඩා හොදයි බූරු ගහනවා. මැජික් නෑ trading වල කියන තරම් අමාරුත් නෑ.

මන් මෙකෙ පම්පොරි දාන්න ආස නෑ හැබැයි අද ඉදලා ඉන්න වෙන් නෑ 😂

ම්ම් ම්ම් 😌
ම්ම් ම්ම් 😌

ගියාය පස්සේ ගහපු ඉරි 😌
ගියාය පස්සේ ගහපු ඉරි 😌