cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2026 AL Technology Sri Lanka | Bhanuka Ekanayaka - Malaka Priyadarshana - Srimal Wijesingha

Show more
Advertising posts
1 017
Subscribers
+224 hours
+107 days
+2830 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Repost from N/a
Photo unavailableShow in Telegram
ජූලි මස AL 2026 Theory ICT පන්තිය සඳහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..
Show all...
Repost from N/a
🔰2⃣0⃣2⃣6⃣ A/ L - ICT🔰 🌀 මෙතෙක් පැවති පංති සියල්ලෙහිම වීඩියෝ පහත ඇත.. 🔥Day 01 - https://youtu.be/q-Zp2aa6XvQb 🔥Day 02 - https://youtu.be/zxDlFLSV1KE 🔥Day 03 - https://youtu.be/-O5N0YGhfzc 🔥Day 04 - https://youtu.be/bVJRAZkqQGk 🔥Day 05 - https://youtu.be/hz98ryDXgxA 🔥Day 06 - https://youtu.be/5rPJzVEdFVg 🔥Day 07 - https://youtu.be/JJDRh9kfWik ✅ඕනෑම සිසුවෙක් වීඩියෝ කොටස් නරඹා පාඩම සම්පූර්ණ කර ගන්න.. ICT | භානුක ඒකනායක
Show all...
2026 ICT Online Opening Seminar 24-05-31

2026 AL ICT | ලංකාවටම Online Class උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක 2026 උසස් පෙළ ICT Online නව පංති ආරම්භක සම්මන්ත්‍රණය ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව සඳහන් කර 070 419 8614 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

https://t.me/beict2026

✅ භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද 2026 උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ.. ✅ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක.. වැඩිදුර විමසීම් : 070 100 700 3 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 30 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ICT | භානුක ඒකනායක

Repost from N/a
Photo unavailableShow in Telegram
කටින් කරපු මැජික් එක 😱 Bhanuka සර්ගේ Trip එකේදි 😳 https://www.facebook.com/share/v/3YaRf56mpPGhqA57/?mibextid=oFDknk
Show all...
Photo unavailableShow in Telegram
🟣🔴 දැන් සම්බන්ද වන්න 🟣🔴 🟨 TUTE : https://drive.google.com/file/d/1DohKU_TrdiJKdQ3yHfr96I2KI-6aAdPz/view?usp=drivesdk 🟥 YOUTUBE : https://youtube.com/live/R0abmrShsAM?feature=share 🟦 ZOOM : https://us06web.zoom.us/j/85221671769?pwd=9SIN6YoC7XpDEwAjwzQZN8eRZnQkaB.1 *Thank you...❣️*       SRIMAL WIJESINGHE`` *ENGINEERING TECHNOLOGY*     _අපේ ඉංජිනේරු පංතිය_
Show all...
👍 1
00:46
Video unavailableShow in Telegram
🔰 *අපේ ඉංජිනේරු පංතිය එහෙමත් නැත්නම් ශ්‍රීමාල් සර්ගේ ET CLASS එකත් එක්ක ONLINE සහභාගි* වෙන අපේ දුවා පුතාලට මේ මාසයට අදාල නිබන්ධන දෙවන අදියරය යටතේ මේ වන විටත් අපි නිකුත් කලෙමු...🔥 🚛 *ඔබට කුරියර් ප්‍රවාහන පහසුකම හරහා දින 3-4ක් ඇතුලට ඔබෙ නිවසටම* ඔබේ නිබන්ධන කට්ටලය ලැබෙනු ඇතැයි විශ්වාස කරන්නෙමු....😃 එසේම තවමත් අප හා සම්බන්ධ වී ඔබගේ නිබන්ධන කට්ටලය වෙන් කරව නොගත්තේ නම් දැන්ම අප හා පහත දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ වන්න...😊 🟨🟥🟦 ජුලී 12 වෙනි සිකුරාද දිනා තෙවන අදියරය යටතේ ඔබේ නිබන්ධන අප විසින් නිකුත් කරන අතර සිකුරාදා දහවල් 12ට පෙර ඔබේ තොරතුරු පහත දුරකථන අංකයට whatssapp කරන්න...🟨🟥🟦 *Whatsspp : 0702003003 ☎️* _Thank you..❣️_
Show all...
9.52 MB
👍 1 1
Photo unavailableShow in Telegram
*2026 ඔබේ ONLINE පංතියේ දෙවන දිනය🔥* 👉 *හෙට ඒ කියන්නෙ ජූලි 10 බදාදා* 👉 *සවස 7 සිට රාත්‍රී 9 දක්වා* 👉 *ZOOM සහ YOUTUBE ඔස්සේ* මේ මාසය පුරාවටම ඕනෑම සිසුවෙකුට නොමිලේ සහභාගි විය හැකි බැවින් සියලුම දෙනා සම්බන්ධ වන්න...💯 _⚡ET ඉගෙනගන්න ඔයා දැනගන්න ඕන_ _මූලික සිද්ධාන්ත ගැන හෙට අපි කතා කරමු✨_ 🔰ආසාවෙන් ඉගෙනගන්න නම් නිබන්ධනය PRINT කරන් පංතියට සහභාගි වෙන්න... 🟨 TUTE : https://drive.google.com/file/d/1DohKU_TrdiJKdQ3yHfr96I2KI-6aAdPz/view?usp=drivesdk 🟥 YOUTUBE : https://youtube.com/live/R0abmrShsAM?feature=share 🟦 ZOOM : https://us06web.zoom.us/j/85221671769?pwd=9SIN6YoC7XpDEwAjwzQZN8eRZnQkaB.1 ~හමුවෙමු හෙට රාත්‍රී 7ට ONLINE CLASS එකෙන්~ *Thank you...❣️* SRIMAL WIJESINGHE`` *ENGINEERING TECHNOLOGY* _අපේ ඉංජිනේරු පංතිය_
Show all...
Repost from N/a
Photo unavailableShow in Telegram
Trip එක්ක යන්නම ඕනිද ? 🙃 24,25,26 ඔයාලා මොකද කියන්නේ 😁 https://www.facebook.com/share/p/PgU4KeNYeW6tiNqb/?mibextid=oFDknk
Show all...
Repost from N/a
Photo unavailableShow in Telegram
සරසවි අභිෂේක චාරිකා ❤ යාන්ත්‍රික වූ අධ්‍යාපනයේ වෙනස් නවමු බලාපොරොත්තු අත්දැකීම් එකතු කරන ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණයේ අනාගතය නිර්මාණය කරන, ලාංකීය තොරතුරු තාක්ෂණයට වැඩිම දරු පිරිසක් දායාද කරන භානුක ඒකනායක ගුරුතුමන් විසින් පස්වන වරට සිදු කරන්නට වූ, සරසවියට සමත් වූ සිසුන් පමණක් සහභාගී කර වූ සරසවි අභිෂේක චාරිකාව ජූලි 01 වනදා මෙසේ අවසන් විය. ලංකාවේ වැඩිම සිසු පිරිසක් සහභාගී වන විශාලතම විනෝද චාරිකාව වන මෙය, සුවිශේෂී වන්නේ පන්තියක් තුළ සිදු කෙරෙන විනෝද චාරිකාවක් නොව විශ්වවිද්‍යාලට තේරී පත්වූ සිසුන් පමණක් සහභාගී වන විනෝද චාරිකාවක් නිසාවෙනි. ලංකාවේ නන් දෙසින් සහභාගී වූ දිස්ත්‍රික්කයේ පළමුවෙනියන්, දෙවෙනියන්, තෙවෙනියන් සහ සෙසු සරසවි අභිෂේක ලත් සියලුම සිසු දරුවන් එකතුව ඔවුන්ගේ සහෘදත්වය වැඩි දියුණු කරමින් ස්වභාවධර්මයට ඔවුන් තව තවත් ළං කරමින් ජීවිත අත්දැකීම් ලබා දෙමින් සිදු කරන්නට වූ මෙම චාරිකාව ඉතාමත් සාර්ථක අන්දමින් පසුගිය දා මෙසේ අවසන් වූ බව අප ඔබට ප්‍රකාශ කරන්නේ ඉමහත් සතුටිනි.. මේ සඳහා අපට උදව් උපකාර කර සියලු දෙනාටම බොහොමත් ස්තූතිවන්ත වෙමි.
Show all...
👍 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.