en
Feedback
𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏

𝐇𝐀𝐂𝐊 | 𝐊𝐀𝐏

Open in Telegram

☣ Sri Lankan Biggest Cybersecurity Hub කතා කරන්න |ඉගෙන ගන්න |එකතු වෙන්න 🧑‍🎓 Toutorials 👨🏼‍🏫 Events 📆 Practical Programs✍🏻 News 🗂 Happy Hacking 🥷

Show more
1 176
Subscribers
No data24 hours
-57 days
-2130 days
Posts Archive
Live එකක් දාමුද අද ?

Hutch Unlimited Plan Usersලා ඉන්නවද VPN config Use කරන ?

හොඳ Opportunity එකක් Gyss. Miss කරගන්න එපා 😊

🫵 *ඔයා CYBERSECURITY ගැන මුල ඉදලා Master Level එකටම theoretically සහ practically විධිමත්ව ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද? එහෙම නැත්තම්, CYBERSECURITY field එකේ job එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද?* ගොඩක් දෙනා හිතන දෙයක් තමයි CYBERSECURITY කියන්නේ Computer Hacking වලට සම්බන්ධ නීති විරෝධී දෙයක් කියලා එහෙම නැතම් CYBERSECURITY ඉගෙනගන්න ලොකු technical knowledge එකක් තියෙන්න ඕනේ කියලා. නමුත් ඇත්තටම CYBERSECURITY කියන්නේ සමහරවිට ඔයාලා හිතාගෙන ඉන්නවට වඩා ගොඩක්ම වෙනස් field එකක්. Infellixe Institute of Technology අපේ ආයතනයේ මුල්ම වැඩේ විදියට මේ ගැන ඔයාලට අපි කියලා දෙන්න හිතුවා. පහළ තියන Google Form එක fill කරලා ඔයාලට පුළුවන් අපි නොමිලේ පවත්වන *"ඔයාගේ CYBERSECURITY JOURNEY එක පටන් ගන්නේ කොහොමද (HOW TO START YOUR CYBERSECURITY JOURNEY)"කියන webinar එකට join වෙන්න. අපි විශ්වාස කරනවා මේ හරහා ඔයාලගේ වටිනා කාලය සහ මුදල් ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි කියලා වගේම ඔයාලට මේ field එකේ ලොකු ගමනක් යන්න හොද ශක්තිමත් ආරම්භයක් ගන්න පුළුවන් වෙයි කියලා. 🗓 Date:4th of August 2024 🕒 Time: 7:00 PM (IST) 👨‍🏫 Language: Sinhala 🔗 Registration Link: https://forms.gle/fSivjjdExuodHuU4A මේ webinar එක හෝ cybersecurity සම්බන්ධ ඔයාලගේ මොනවහරි ගැටළු තියනවනම් ඔයාලට පුළුවන් අපේ 0705909609  WhatsApp Number එක හරහා අපව සම්බන්ධ කරගන්න.🫵 ඔයා CYBERSECURITY ගැන මුල ඉදලා Master Level එකටම theoretically සහ practically විධිමත්ව ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද? එහෙම නැත්තම්, CYBERSECURITY field එකේ job එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද? ගොඩක් දෙනා හිතන දෙයක් තමයි CYBERSECURITY කියන්නේ Computer Hacking වලට සම්බන්ධ නීති විරෝධී දෙයක් කියලා එහෙම නැතම් CYBERSECURITY ඉගෙනගන්න ලොකු technical knowledge එකක් තියෙන්න ඕනේ කියලා. නමුත් ඇත්තටම CYBERSECURITY කියන්නේ සමහරවිට ඔයාලා හිතාගෙන ඉන්නවට වඩා ගොඩක්ම වෙනස් field එකක්. Infellixe Institute of Technology අපේ ආයතනයේ මුල්ම වැඩේ විදියට මේ ගැන ඔයාලට අපි කියලා දෙන්න හිතුවා. පහළ තියන Google Form එක fill කරලා ඔයාලට පුළුවන් අපි නොමිලේ පවත්වන "ඔයාගේ CYBERSECURITY JOURNEY එක පටන් ගන්නේ කොහොමද (HOW TO START YOUR CYBERSECURITY JOURNEY)" කියන webinar එකට join වෙන්න. අපි විශ්වාස කරනවා මේ හරහා ඔයාලගේ වටිනා කාලය සහ මුදල් ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි කියලා වගේම ඔයාලට මේ field එකේ ලොකු ගමනක් යන්න හොද ශක්තිමත් ආරම්භයක් ගන්න පුළුවන් වෙයි කියලා. 🗓 Date: 4th of August 2024 🕒 Time: 7:00 PM (IST) 👨‍🏫 Language: Sinhala 🔗 Registration Link: https://forms.gle/fSivjjdExuodHuU4A මේ webinar එක හෝ cybersecurity සම්බන්ධ ඔයාලගේ මොනවහරි ගැටළු තියනවනම් ඔයාලට පුළුවන් අපේ 0705909609  WhatsApp Number එක හරහා අපව සම්බන්ධ කරගන්න.

මේ Episode එකෙන් Basically Explain කරන්නේ Whatsapp Desktop Version එකේ තියෙන Security Issue එකක් ගැන. Arbitrary Codes Run කරන
මේ Episode එකෙන් Basically Explain කරන්නේ Whatsapp Desktop Version එකේ තියෙන Security Issue එකක් ගැන. Arbitrary Codes Run කරන්න පුලුවන් Environment එකක් Whatsapp Desktop Version එකේ බලාගන්න පුලුවන්. ඉතින් මෙතනදි විශේෂයෙන් ම Python වලදි පාවිච්චි වන Extension කිහිපයක්මත් PHP වගේ Extension included වෙන Files වගේ දේවල් Warning එකක් නැතුවම Execute වෙනවා.. ඉතින් මේකෙන් Malware, Trojans වගේ දේවල් Spread වෙන්න පුලුවන් ඉක්මනට, ඒවාගේම Device එකම Full Comprised වෙන්නත් පුලුවන්. මේ ගැන ඔයාලගේ අදහසත් Comment කරන්න. ඒ වගේම යාලුවන්ටත් දැනගන්න Share කරන්න VIDEO : https://youtu.be/jzpI_Ok7wwI • Website : https://www.course.hackkap.com • Telegram : https://t.me/hack_kap0 • facebook : https://www.facebook.com/profile.php?id=100083534204213&mibextid=ZbWKwL • TikTok : https://www.tiktok.com/@hackkapofficial?_t=8oUEkfMSQWA&_r=1 LIKE ❤️ | COMMENT ✍| SHARE ↗️

Video එක Published කරන්නද ? 🤫

Whatsapp නිසා ඔයාවත් HACKED වෙන්න පුලුවන් ද ? 🤫 ඔයාලගේ Full Device එකම හොග් ගාලා යයිද ? ඔයාලගේ අදහස මොකක්ද ?
+1
Whatsapp නිසා ඔයාවත් HACKED වෙන්න පුලුවන් ද ? 🤫 ඔයාලගේ Full Device එකම හොග් ගාලා යයිද ? ඔයාලගේ අදහස මොකක්ද ?

අද Live එකක් දාමුද බලන්න ❤️😩

1st Physical Session Done ❤️😇 at JMC INTERNATIONAL SCHOOL KURUNAGALA SURF WISE || 2024 °

🙏 ආයුබෝවන්, 🎓 ඔබත් දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන student කෙනෙක්ද? ශ්‍රී ලංකාව තුල තාක්ෂණික දැනුම සහ කුසල
🙏 ආයුබෝවන්, 🎓 ඔබත් දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන student කෙනෙක්ද? ශ්‍රී ලංකාව තුල තාක්ෂණික දැනුම සහ කුසලතා සංවර්ධනය තුලින් නව රැකියා වෙළඳපොලට ගැලපෙන වෘත්තිකයන් බිහිකිරීම ඉලක්ක කරගෙන ආරම්භ කරන ලද Infellixe Institute of Technology ආයතනයේ එක් සමාජ මෙහෙවරක් ලෙස Inflixe University Students Forum ඔබට හදුන්වාදීමට අපි කැමැත්තෙමු. මොහොතින් මොහොත වෙනස්වන තාක්ෂණික ලෝකයේ නව පැතිකඩයන් සොයා යන්නට, ඔබගේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කරගැනීමට, ඔබට ඇති තාක්ෂණික ගැටළු විසදා ගැනීමට, ඔබ වෙනුවෙන්ම පැවැත්වෙන online workshops ගැන විස්තර දැන ගැනීමට පහත Google Form එක සම්පූර්ණ කර අදම අපගේ University Students Forum එකට join වෙන්න 🚀. මේ සම්බන්ධ වැඩි විස්තර ඔබට 0705909609 අපගේ WhatsApp අංකය හරහා ලබාගත හැක. ස්තුති! 📝 Google Form Link: https://forms.gle/pPxtjpbrkdPaP57x7

BTW

ඔයාලගෙත් බිඳ වැටුනද ? Halo 😌

Anyway Thank you Machan Support එක දීපු හැමෝටම Next time හොඳට කරමු ❤️😭 #duppatnisanemeserama #pc_ekak_gamu

ඒකටත් බඩු හරි
ඒකටත් බඩු හරි

Machine එකේ case එකක් Update එක Fixed කරලා කියන්නම් Sorry for the Late gys...

Join වෙමු යාලුවනේ

වැඩේ හරි යාලුවනේ