2024 SFT - Malaka Priyadarshana
Open in Telegram
2024 උසස්පෙළ තාක්ෂණවේදී සිසුන්ගේ පොදු සමූහය❤️ Telegram - https://t.me/malakasft2024 Youtube - https://youtube.com/c/MalakaPriyadarshana
Show more894
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Repost from N/a
https://m.facebook.com/story.php?story_fbid=pfbid0RQvwwxDEs9s3NEd2iMeYx5YaLaccHFs76Y3LdSKrx77BQPbf5yYswCLG7QbyHSg6l&id=100064125307903&mibextid=Nif5oz
🏆2022 ගම්පහ දිස්‌ත්‍රික් පලවෙනියා 🏆
🔰 ඉදිරි වැඩ කටයුතු මෙවන් ආකරයෙන්ම සාර්ථකව කර ගැනීමට ශක්තිය දෛර්‍ය ලැබෙවා
Repost from N/a
ඔබ සදහා නිර්මාණය කරන ලද T shirt එක ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇත... එය අපි ඔබට Rs 1500/= වැනි මුදලකට ලබා දීමට තිරණය කර ඇත.
Oder බාර ගැනීමේදී අපි ඔබගෙන් Advance මුදලක් ලෙස Rs 1000/= ක මුදලක් අයකරනු ලැබේ. ඉතිරි මුදල T Shirt එක ඔබට ලබා දීමේදී අය කරනු ලැබේ.
ඔබට T shirt එකක් අවශ්‍ය නම් අප ගෝලයෙකු හා සම්බන්ධ විමෙන් form එකක් ලබාගෙන එහි සදහන් විස්තර සියල්ලම නිවරදිව පිරවිය යුතුය. ඔබ පිරවූ form එක සමඟම Rs 1000 ක මුදලක් ලබා දිය යුතුය.
ඔබ එය අපට ලබා දීමෙන් පසුව අපි ඔබට රිසිට් පතක් අපගේ නිළ මුද්‍රාව සහිතව ඔබට ලබා දෙනු ඇත. අපගේ නිළ මුද්‍රාව නොමැති කිසිම රිසිට් එකකට T shirt ලබා දෙනු නොලැබේ. ඔබට T Shirt එක ලැබෙන තුරු එම රිසිට් පත ලඟ තබා ගත යුතු අතර එය නොමැතිව T Shirt ලබාදෙනු නොලැබේ.
අද සිට ඔබට ඔබගේ T shirt එක වෙන් කරවා ගැනීමට අවස්ථාව ඇත.
විමසීම් - 070 2400 799
Repost from 2023 SFT Online
https://fb.watch/nMu1jcDYNN/?mibextid=Nif5oz
හරි Track එකේ දුවන්න.. අනිවාර්යයෙන්ම දිනනවා
#malakapriyadarshana #SFTBRAND #SFTKING #Motivation
Repost from 2023 SFT Online
SFT ඉගෙන ගන්න SFT විදියට
⭕️ ගම්පහ, කොළඹ, කුරුණෑගල, කලුතර
🔰දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වෙන අංක එකේ sft පංතිය.
🔰දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වෙන අංක එකේ online sft පංතිය.
🔰දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් SFT විෂයට A සහ B සාමාර්ථ ප්‍රමාණයකට හිමිකම් කියන දිවයිනේ අංක එකේ sft පංතිය
🔰දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් සරසවි වරම් හිමි කරගත් ලංකාවේ අංක එකේ sft පංතිය.
🔰දිවයිනේ වැඩියෙන්ම වැඩ කරන අංක එකේ sft පංතිය.
⭕️ මේ සියල්ලටම උරුමකම් දැරීමට අපට හැකි වූයේ අපගේ ඉගැන්වීම තුළ ඇති නිවැරැදි මඟ පෙන්වීම නිසා.
⭕️ Golden system සහ Road to Golden system යන System දෙක අති සාර්ථක දරුවන්ට ප්‍රථිඵල ලබා දීමට උපකාර විය.
⭕️ මීට අමතරව
🔰Shadow Papers,
🔰Voyager,
🔰scorpion,
🔰Discovery,
🔰Sky Net,
🔰Vision සහ දන්නවාද,
🔰PPG( පාඩමෙන් පාඩමට විභාග අනුමාන ප්‍රශ්න ඇතුළත් පොත),
🔰Falcon,
🔰Practical papers,
🔰Past paper booster(පසුගිය විභාග ප්‍රශ්න ඇතුළත් පාඩමෙන් පාඩමට ලබාදෙන Papers)
⭕ හැමදාමත් අළුත් වෙන පංතියක්.... ඇවිත් බලන්න..
ශ්‍රී ලාංකීය සිසුන්ගේ #SFTBRAND එක
මාලක ප්‍රියදර්ශන
#malakapriyadarshana #SFTBRAND #SFTKING #SFT
Repost from N/a
⭕️ විශේෂ නිවේදනයයි....
උදෑසන 5ට පැවැත්වෙන ''හිමිදිරිය' විශේෂ පංතිවාරය හෙට දින පමණක් නොවැළැක්විය හැකි හේතුවක් මත නොපැවැත්වේ...
සියලු මිතුරන් ඒ පිලිබදව දැනුවත් කරන්න...🥹
Repost from N/a
https://m.facebook.com/story.php?story_fbid=pfbid02GNq2fBnEpxtnNn6DiE9pTRxTUeA95gwJ5s1DzgpQuAf86zLAA83nprfJXcuPD4PVl&id=100064125307903&mibextid=Nif5oz
එක පෙළට| කණ හරහා මොළයට😁😁
ඔයාලගෙ අදහසුත් දෙන්න physics පාඩම් ගැන 😎
❤️ යාවත්කාලීන කිරීම අවසන් බැවින්, දැන් ඔබට කිසිදු ගැටලුවකින් තොරව වෙබ් අඩවිය භාවිතා කළ හැක🥳
👉🏼 සිදු වූ අපහසුතාව පිළිබඳව අපගේ කණගාටුව😕
👉 වෙබ් අඩවියේ සිදුකළ යුතුව පවතින යාවත්කාලීන කිරීමක් හේතුවෙන්, අද පස්වරුවේදී වෙබ් අඩවිය භාවිත කිරීමේ යම් අවහිරතාවන් ඇතිවීමට හැකි බව කණගාටුවෙන් යුතුව දැනුම්දෙන අතර, සිදුවන අපහසුතාව පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු❤️
වටිනාකම වැඩි වෙන්නේ ඔප දැම්මොත් විතරයි...
⭕️ online සහ physical දෙකම.
🔰2024/2025
#malakapriyadarshana #SFTBRAND #SFTKING
Repost from N/a
https://m.facebook.com/story.php?story_fbid=pfbid0FGqCwB8GZC4Sjg9kpUx1vDf9DApDA1G7DyPvATnAUxBoiBbBDaNk5vpZS5xRvNpql&id=100064125307903&mibextid=Nif5oz
ඒ වගේ එක පේපරයක් වත් අද වෙනකන් කරල තියා දැකලවත් නැති අය left 😁😁
2023 විභාගෙට තව මාස 2 යි 😎
#malakapriyadarshana #SFTBRAND #SFTKING
Repost from N/a
https://facebook.com/groups/542134971224812/
මාලක සර්ගේ ගෝලයෝ group එකට තවමත් join වෙලා නැති අයට ඉක්මනින්ම join වෙන්න❤️
Repost from 2025 A/L කුරුණෑගල
https://fb.watch/nxc2PzuKeX/?mibextid=Nif5oz
හදවතට දැනෙන්න මොළේට වදින්න
Sft දැනෙන්නේ ඉගෙන ගන්න....
#malakapriyadarshana #SFTBRAND #SFTKING
🌅 හෙටත් උදේම නැගිටිමු නේද බබාලා...🥹
💫 මතකයිනේ..., දත් මැදලා මූණ හෝදලා එහෙම එන්න ඕනෙ එදා වගේම😏
😁 එහෙනම් දැන්ම මතක ඇතුව Alarm එකක් තියාගන්න
❤️ උදේ 5ට හිමිදිරිය සාකච්ඡාව පටන් ගන්නවා. පහළ link එකෙන් එන්න ඒ වෙලාවට🥳
🔗 https://www.youtube.com/watch?v=WZJEE1thKjc
🌅 හෙටත් උදේම නැගිටිමු නේද ළමයි...
❤️ උදේ 5ට හිමිදිරිය සාකච්ඡාව පටන් ගන්නවා. පහළ link එකෙන් එන්න ඒ වෙලාවට🥳
🔗 https://www.youtube.com/watch?v=WZJEE1thKjc
Repost from N/a
https://m.facebook.com/story.php?story_fbid=pfbid02WKjWJMMUiVxQY1s4Z7RYMhSoPabwxN46xqWeKCEtBXeHSdYZB62djxqjNUmupB9Kl&id=100064125307903&mibextid=Nif5oz
"" හිමිදිරිය"
දක්ෂයින් අති දක්ෂයින් කරන sft පංතියෙන් වැඩ කරන, උනන්දුවන, තමන්ගේ ඉලක්ක වලට යන්න වෙර දරන සිසුන්ට අපේ sft පංතියෙන් තවත් අලුත් වැඩක්.......
⭕ හැමදාම අලුත් වෙන පංතියක්, කෝපි කලාට සම කල නොහැකි පංතියක්......
⭕️ මෙම පංතිය විශේෂ පංතියක් Online සිසුන්ට සහ ආයතන වල සිටින සියලුම සිසුන්ට සම්බන්ධ වෙන්න පුළුවන්.
⭕️ කරන්න තියෙන්නේ online සම්බන්ධ වීමට 0769628931 num එකට Telegram mg එකක් දාන්න..
⭕️ physical පංති ගැන විස්තර දැනගන්න අපගෙ Hotline අංකය භාවිතා කරන්න 0702400799
ශ්‍රී ලාංකීය සිසුන්ගේ #SFTBRANDඑක
💢මාලක ප්‍රියදර්ශන.
#Malakapriyadarshana #SFTBRAND #SFTKING #SFT
Repost from 2024 A/L Online
https://m.facebook.com/story.php?story_fbid=pfbid0nrAPGBomX2YUMPjVczbQe5DL8NA19Jk6a9e9w1An6J2feSGpTH8oG9C3uixuDrgCl&id=100064125307903&mibextid=Nif5oz
🔰 අඩු දැනුම අවදානම්...
📌පාඩමෙන් පාඩමට ගැම්ටම ප්‍රශ්ණ සාකච්ඡාව ඇරඹුණා...
⭕️ සෑම පාඩමකටම අදාළ ප්‍රශ්ණ සාකච්ඡාව...
🔰මෙම clz එකේ Live විකාශයක් ලබා දී ඇති බැවින් සියලුම සිසුන්ට සම්බන්ධ වීමට පුළුවන්...
https://www.youtube.com/watch?v=tARZjCMVgoQ
😍 හොඳ බබෙක් වගේ, හෙට උදේ 4ට 4.30ට විතර නැගිටලා දත් මැදලා මූණ හෝදගෙන, අනිත් වැඩ ටිකත් කරගෙන 5 වෙද්දි ගැම්මට ලෑස්ති වෙන්න, පාඩමෙන් පාඩමට ගැම්මට සාකච්ඡා කරන්න😁
👉🏼 දැන්ම Alarm එකක් තියාගන්න😌
👉🏼 පහළ link එක තියෙනවා.
🔗 https://www.youtube.com/watch?v=tARZjCMVgoQ
