480
Subscribers
No data24 hours
No data7 days
-730 days
Posts Archive
Repost from 2024 SFT | Sisulka | Malith Wasalage
අද රාත්‍රි 9.00..pure T.V channel no 121
මං එනවා ගීත තෝරන්න..
මලිත් සර්
Repost from 2025 SFT | Online | Malith Wasalage
මේ ඉරිදා රාත්‍රි 9.00..pure T.V channel no 121
මං එනවා ගීත තෝරන්න..
https://youtu.be/7GjO3_wXZXc?si=LpTTPvEZ7m3xuH8q
Repost from 2025 SFT | Online | Malith Wasalage
මේ ඉරිදා රාත්‍රි 9.00..pure T.V channel no 121
මං එනවා ගීත තෝරන්න..
📸 Look at this post on Facebook https://www.facebook.com/share/v/if31Dy2E849Y48vx/?mibextid=7TVuMX
Repost from 2023 sakya tech. 2nd group
මහන්සි ඇති ගොඩක්…ඒත් අත්හරින්න නම් එපා..
මගේ ළමයි…මාත් දවස් ගනන් කරනවා..
ඔයාගේ හෙට වෙනුවෙන්…අද කට්ටියම පැලෙන්න වැඩ කරන්න
කවුරුවත් කරන දේවල් .. කියන දේවල් නෙවෙයි..ඔයාගේ හිත කියන දේ තමයි ඔයාට ලැබෙන්නේ..🦋🦋🦋
අද එලිවෙනකල් නිදිමරන්න එපා
පැය 5ක්වත්( බැරිමනම් 4.30h වත් )නිදා ගන්න
හැමෝටම හිතාගන්න බැරි results එනවා
පුතේ කිසිම හේතුවක් නිසා exam නොලිය ඉන්න හිතන්නවත් එපා..
මලිත් සර්
Repost from 2025 SFT | Online | Malith Wasalage
2023 A/Ls SFT paper එකට තව දින 1යි🍀🍀
මගෙන් අකුරක් හෝ ඉගෙනගත් සියලු දරුවන්ගේ ආත්මශක්තිය වැඩි වේවා!
මේ අපේ Final Seminar එකට පැමිනි සිසුන් ..1000+
(Ada derana Education)
මලිත් වාසලගේ
සක්යා නුගේගොඩ
Repost from 2023 A/L ~ SISULKA (SFT)
අත්හැරුනු මගහැරුනු කරුණු ගැන වද නොවී ඊලග paper එකේ සාර්ථකත්වය ගැනම හිතන්න..🦋
අනවශ්‍ය ලෙස නිදි මරන්න එපා ..අඩුම ගානේ පැය 4.30ක් වත් නිදාගන්න.
නැත්නමි විභාගේ වෙලාවට ගනන් හදාගන්න බෑ බෑ ..විෂය කරුනු ඔලුවට එන්නෙ නෑ නෑ වගේ එකක් වේවි..🦋
Phone වල යාලුවො එක්ක කතා කරන්න එපා..
Youtube videos බලන්න එපා..
තනිකරම පාඩමක් මුල ඉදලම ඉගෙන ගන්න යන්න එපා..
හරි එහෙනම් හරමෝටම ජය🦋🦋🦋
මලිත් සර්
Repost from N/a
හෙට දිනයේ යෙදී තිබෙන ඔබගේ විභාගයට ධෛර්ය සම්පන්නව නොභියව මුහුණ දී සරසවි වරම් ලැබෙන විශිෂ්ට ජයක් ලබාගැනීමට මම ඔබට සියලු ජය, ශක්තිය පතමි..!
~ ප්‍රසාද් මුතුකුඩ ~
Repost from N/a
🦋කිසිම දෙයක් නොකර ඉදලා..විභාගේ කට ලගටම ඇවිල්ලත් මුකුත් කරන්න හිතෙන් නැති ලමයෙක්ට මේ දවස් වල youtube ගිහින් යම් දැනුමක් ගන්න ඇත්තටම පුලුවන්..
🦋🦋🦋ඒත් මගේ වැඩ සටහනේ හිටපු මගේ ළමයි එකෙක් වත් YouTube එන්න එපා..
phone ,lap ,notebook වගේ digital screen දිහා බලාගෙන ඉන්න කොට මනසට එන ආතතිය, ඇස් වලට එන වෙහෙස නිසා ..පාඩම් කරන්න..ගානක් හිතල හදන්න..විශය කරුණු නැවත මතකයට ගන්න..හරි අමාරුවෙන්න පුලුවන්😢😢
🦋විශ්වාස කරන්න..ඉතාම විද්‍යානුකූල ක්‍රමේකට අපි class එක කරේ..අන්තිම දවසේ නටල සිංදු කියල හිනා වෙලා relax වෙලා ගෙදර ගිහිපු ඔයා සැහැල්ලුවෙන් පාඩම් කරන්න..
🦋මානසික ආතතියක් ආවොත් මට whatsapp voice තියන්න.මං reply කරන්නම්..
👇👇Study plan👇👇
🦋දෙසැ31 සිට ජන 05 දක්වා ET/BST කරන්න.
🦋ඒ වගේම දවසට පැය 12k වැඩ කරනව නම් ET/BST කරන ගමන් පැය 4k වත් SFTත් කරන්න..
🦋06 -9 දින වලත් ET/BST exam ලියල ගෙදර ඇවිත් 9වෙනිදා රෑ සහ 10,11,12 දවස් වල ඉහත මම කියපු වැඩ ටික SFT වලට කරන්න.
🦋අලුත්ම papers කරන්න හෝ පිලිතුරු නැති paper කරන්න යෑමෙන් කාලය නාස්ති වේවි.
🦋ගැටලු රටා සියල්ල බලා ගන්න..පිලිතුරු බලා ගන්න..
🦋ගැටලු හදන එකත් ඒ අතර කරන්න..(නැත්නම් boring නේ🤩)
🦋Game එක අතහරින්න නම් එපා..සහභාගිත්වයයි ..ඔයාගේ උපරිම ජවයයි දෙන්න..
මට මේ වෙලාවේ ලග ඉදන් help කරන්න බෑ..ඒත් මම ඔයා ගැන හැම තිස්සේම අවදියෙන් ඉන්නේ..
හරි දැන් ආයෙත් පටන් ගන්න..🦋🦋
සහභාගීත්වය තමයි වටින්නේ 🩷🩵🩷
මම මේ කියන ඒවා ඔයාට set වෙන විදියට ගලපගන්න.
මේ විදියටම කරන්න ඕන නෑ😇
මලිත් සර්
Repost from N/a
2023 A/Ls සිසුන් සදහා අති විශේෂ දැනුවත් කිරීමක්..🦋🦋
පුතේ..විභාගේ කට ලගටම ඇවිත්..සමහරු පැලෙන්න වැඩ කරද්දි සමහරු තාමත් youtube videos බල බල ඉන්නවා..
පුතේ අහන්න.
🦋දැන් කල යුතුම දේ නිදහස් මානසිකත්වයෙන් දවසේ පැය 6ක් හෝ 5ක් නිදාගෙන ඉතුරු පැය 18 කාලය වැඩ වලට බෙදා ගෙන සියල්ල නැවත බලා ගන්න..
🦋සංඛ්‍යානය ,ඛංඩාංක ජාමිතිය ලොකු ගැටලු මේ පාර එනවා..ඒ පාඩමේ අපි කරපු ගැටලු ටිකක් ආයේ හදන්න.
🦋හැම අභ්‍යාසෙම ගැටලු රටා ටික බලාගෙන යන්න..(ඒව කර කර ඉන්න වෙලා නැහැනේ)
🦋සංඛ්‍යානය විභාග ප්‍රශ්න 2ක් වත් ආයේ හදන්න.marking scheme එකේ ලකුනු දෙන රටාව බලන්න.
🦋පරිසරය,ස්වභාවික නිශ්පාදන,කර්මාන්ත ,ජෛව රසායනය පාඩම් වල short note හෝ theory tute වල වැදගත් කොටස් ආයේ බලා ගන්න..
Past papers වල ඉහත පාඩම් වල ගැටලු සහ marking එකේ පිලිතුරු පාඩම් කරන්න.
🦋Physics හැම පාඩමකටම ගහපු short notes බලා ගන්න..මගේ tute වල අභ්‍යාස වල ගැටලු සහ හදපු ගනන් බලන්න..
.(ඒව කර කර ඉන්න වෙලා නැහැනේ)
🦋IT පාඩම් වලට මම දීපු MCQ book කරලා එකේ discussion videos බලන්න..පුලුවන්නම් past papers වල IT MCQ කරන්න.
Video 1
https://youtu.be/VE9n6HrowaQ?si=5lqPfTEE7-rCLL1S
Video 2
https://youtu.be/C46TQ1X8yek?si=fpFWbg_FnZygS-fN
Video 3
https://youtu.be/HRoeTFyys7U?si=H7F_RC0pnyRdxSxs
Video 04
https://youtu.be/AiQXA8vZRqU?si=U5FBcKtEzPLd7_uq
Video 05
https://youtu.be/VJNxgueIt2A?si=KYspOYE3NWtIVQ3Z
Video 06
https://youtu.be/CdbGn-aNFu8?si=B4GSIIL1BFV96nHH
Video 07
https://youtu.be/9f__34buI3c?si=9BchPoEODowjMxmf
Video 08
https://youtu.be/xFBEH5PIJAM?si=DY5_grWQl9ULqr-4
Malith Wasalage
