480
Subscribers
No data24 hours
No data7 days
-730 days
Posts Archive
Repost from 2026 SFT | Sakya | Malith Wasalage
මලිත් සර්ගේ SFT telegram group link මෙන්න👍👍
2025 theory online:
https://t.me/+TnajKCiuqzPZE8AH
2025 physical:
https://t.me/tecsarasaviya2021
2024 theory/Revision online:
https://t.me/+Y7n0Z5INEJ83NDQ9
2024 SFT physical:
https://t.me/sft_helper
යාලුවෝ අතර share කරන්න❄️❄️🫧🫧
Repost from 2025 SFT | Sakya | Malith Wasalage
සක්යා එකේ ET Practical කරන හැටි ඇස් වලින්ම බලා ගන්න..
👆👆👆👆
Repost from 2025 SFT | Online | Malith Wasalage
සම්මන්ත්‍රන නිබන්දනය download කරන්න මේකට එන්න.
https://t.me/physics_for_technology
Repost from 2026 SFT | Sakya | Malith Wasalage
https://www.youtube.com/live/yEu8k7cpbZ4?si=60cLqcfhLiaF9KXU
මෙන්න අද SFT seminar link එක
ලංකාවටම free online seminar
මලිත් වාසලගේ
*BST PRACTICAL EXAMINATIONS 2023 A/L*
👩💻Practical Day 1
1 Spot Test 1
2 පාංශු විද්‍යාව හා සිතියම්
Date - බ්‍රහස්පතින්දා පෙබ15
Venue - Sakya Nugegoda
⏰ - 9.00am
🔴සැ.යු - බ්‍රහස්පතින්දා පෙබ 15 දිනය වන විට මුදල් ගෙවා අවසන් වන දරුවන් සදහා පමණක් ස්ථානීය පරීක්ෂණ සදහා ස්ථාන වෙන් කරවා ඇත.
⭐අයකිරීම- උපකරණ සහ ද්‍රව්‍ය සදහා වියදම Rs.2000 (ගෙවීම එක් වරක් පමණයි)
⭐මෙම ගෙවීම ආයතනයට ගෙවිය නොහැකි අතර ,පහත account එකට Rs.2000 ගෙවා ඔබේ විස්තර පැහැදිලිව පෙනෙන Recite එක
0712 37 17 67 wtsapp කරන්න.
⭐PAYMENT
104056028263
Devinda Wijekoon
Sampath bank (Narahenpita Branch)
⭐මෙය බ්‍රහස්පතින්දා
(15th Feb) දිනයට පෙර සිදු කල යුතුය.
එසේ කිරීමට අපහසු දරුවන්ට ගෙවීම සිදු කල පසු ඊලග බ්‍රහස්පතින්දා පංතියට සහභාගිවීමට හැකිය.
⭐⭐Recite එකේ ඉහල නම, BST Practical 2023,wtsapp number එක සදහන් කරන්න.
එම ගෙවීම සිදු කල දරුවන්ට ලබා දෙන සංඛේත අංකය Sakya ආයතනයේ counter එකට ලබා දී
⚡ *Practical pass* එක ලබා ගන්න.
⭐ඉහත ගාස්තුව අමතරව ආයතන ගාස්තුව වශයෙන් Feb& March මාස සදහා 1000rs අය කෙරේ.එය Sakya Counter එකට ගෙවිය යුතුය.
විමසීම්0712371767
https://chat.whatsapp.com/IbO6NsEfL7j7N2dVLQkmEW
*🛑⚙️විශේෂ නිවේදනයයි⚙️🛑*
*⭕ඔබගේ උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා විශේෂයෙන් සකසන ලද ප්‍රායෝගික පරීක්ෂණ පුහුණු වැඩමුළුවට අදාල සියළු කටයුතු සූදානම් කර ඇත.*
*⭕ප්‍රායෝගික පරීක්ෂණ නුගේගොඩ සක්යා ආයතනයෙන් සම්බන්ධ විය හැක.*
*⭕සක්‍යා ආයතනයේ වැඩමුළුව පවත්වන දිනයන් පහත පරිදි වේ.*
*▫️පෙබරවාරි 21 බදාදා - මූලික විදුලි තාක්ෂණවේදය හා මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය ප්‍රායෝගික පරීක්ෂණ.*
*▫️පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා - සිවිල් තාක්ෂණවේදය හා බිම් මැණුම පාඩමට අදාල ප්‍රායෝගික පරීක්ෂණ*
*▫️පෙබරවාරි 23 සිකුරාදා - මූලික ස්වයංචල තාක්ෂණවේදය හා මූලික නිශ්පාදන තාක්ෂණවේදය පාඩමට අදාල ප්‍රායෝගික පරීක්ෂණ*
*⭕එක් දිනක් සඳහා එක් සිසුවෙක්ට අය කිරීම රු.2000/= වේ..*
*⭕ලියාපදිංචි වීම වැඩමුළුව පවත්වන දිනයේ උදෑසන සිදුකරනු ලැබේ.*
*⭕ලියාපදිංචි වීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ විභාග ප්‍රවේශපත්‍රය තිබීම අනිවාර්ය වේ..*
*⭕වැඩිදුර විස්තර සඳහා අමතන්න :- දු.ක.📞 0764226326(ඉසුරු)*
ප්‍රසාද් මුතුකුඩ
සක්යා නුගේගොඩ
Repost from 2025 SFT | Online | Malith Wasalage
පැය 12න් ඛණ්ඩාංක ජ්‍යාමිතිය ඉවර කරන SFT බලගැන්වුම
2024-2025 A/L සිසුන් සඳහා පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා ප.ව. 6.00 ට ආරම්භ වේ
▪ Physical - Sakya Nugegoda
▪ Online - YouTube Live
2024-2025 AL Tech ළමයි වැඩිවිස්තර සදහා මේ telegram group එකට එකතුවන්න
https://t.me/physics_for_technology
නිබන්ධන ලබා ගැනීම සඳහා අමතන්න - 076 5859 126
නිබන්ධන ලබාගත හැකි මධ්‍යස්ථානයන්
▪ නුගේගොඩ / පානදුර / කිරිබත්ගොඩ- සක්යා
▪ රත්නපුර - සිසුල්කා
▪ හෝමාගම - සුසිප්කා
▪ ගම්පහ - යහන්සා
▪ කුරුණෑගල - ගතික
▪ කහවත්ත - සරසවි
▪බලංගොඩ-සිල්වර්නෙට්
▪ ගාල්ල - සදර්න්
දිවයිනේ ප්‍රථමයන් 4ක්, දිවයිනේ පළමු, දෙවන, තෙවන ස්ථාන 9ක්, දිස්ත්‍රික් ප්‍රථමයන් 25ක් මග පෙන්වූ ලංකාවේ ජනප්‍රියම SFT ගුරුවරයා මලිත් වාසලගේ
වැඩි විස්තර සඳහා අමතන්න - 077 890 3843
#MalithWasalage #SFT #Revision #Online #SakyaNugegoda #SisulkaRatnapura #SusipkaHomagama #2024AL #2025AL
Repost from 2025 SFT | Online | Malith Wasalage
ලංකාවම එක පැත්තකට යොමු කරන SFT බලගැන්වුම පිලිබඳ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන පෙබරවාරි 13 අගහරුවදා රාත්‍රී 8 ට ආරම්භ වේ.
මෙහිදී
▪️ පෙබරවාරි 22 SFT බලගැන්වුම Night seminar සම්මන්ත්‍රණ සැලැස්ම ලබා දීම
▪️ Revision පන්තියේ විභාග ජයගන්නා සති 40 සුවිශේෂී සැලැස්ම හෙළි කිරීම
▪️ 2024/25 සියලු භෞතික සහ online සිසුන් සමග දෙමවිපියන්ද සහභාගී විය යුතුය
👇👇👇
2024/2025 AL Tech ළමයි වැඩිවිස්තර සදහා මේ telegram group එකට එකතුවන්න
https://t.me/physics_for_technology
Repost from 2025 SFT | Online | Malith Wasalage
පෙබරවාරි 22 රාත්‍රිය ගැන අහන්න 2024/25 ළමයි ටික මේකට එන්න..
මලිත් සරිගේ ගෝලයෝ official Telegram group :
https://t.me/physics_for_technology
Repost from 2024 SFT ONLINE only 🌼 ~Malith wasalage
දෙසැම්බර් 22 රාත්‍රිය ගැන අහන්න 2024/25 ළමයි ටික මේකට එන්න..
මලිත් සරිගේ ගෝලයෝ official Telegram group :
https://t.me/physics_for_technology
Repost from 2023 Sakya tech 1st group
දෙවන වර විභාග අපේක්ෂකයන් සදහා දැනුවත් කිරීමයි.
පුතේ 2023 විභාගයට පෙනී සිටීමෙදී යම් යම් අඩුපාඩු සිදුවූ ..එමෙන්ම විභාගයට හොදින් පාඩම් කිරීමට නොහැකි වූ ඔබ..නැවත විභාගයට මුහුනදීමට තීරණය කර තිබේනම්..මේ දැනුවත් කිරීම ඔබටයි..
අදම ඒ සදහා සැලසුමක් සකසා හරියටම මෙවර කිරීමට තීරනය කරන්න.නැත්නම් මෙවරද පසුගිය වර සේම අසාර්තක විය හැක..
👍කරනවනම් හරියටම කරන්න.
එමෙන්ම මෙවර විභාගයට තව ඇත්තේ සති 40ක් නිසා එය සැලසුම් කරන ආකාරය පිලිබදව විශේෂ zoom meeting එකක් පහත දින පැවැත්වේ
Special zoom meeting
පෙබරවාරි 13 අගහරු රාත්‍රි 8.00
එමෙන්ම පහත පරිදි SFT Revision පන්ති වලට මුල සිටම සහභාගී වෙන්න
සක්යා නුගේගොඩ
පෙබර 09 සිකුරාදා ප.ව 3.00-5.30
සිසුල්කා රත්නපුර
පෙබර 11 ඉරිදා ප.ව 2.00-4.30
ලංකාවටම online
පෙබර 09 සිකුරාදා රාත්‍රි 7.30-10.00
මලිත් වාසලගේ
Repost from A/L Technology 2022/2023 Batch
We would like to warmly welcome you to Sakya SIBT and English Council opening day.
Join us to witness the beginning of a Fascinating Journey towards uplifting your knowledge and skills in,
ICT
Business Management
Teamwork
English and many more……
Date: On 06th February 2024 (Tuesday)
Time: 9.00 am to 12.00 pm
Venue: At Sakya, Nugegoda
Register Now!
https://shorturl.at/joAJM
Call us for more details:
011 2768 710
#sakya #sibt #englishcouncil #Sakyaplus
Repost from A/L Technology 2022/2023 Batch
2023 SFT ළමයි👇👇
1.Exam එක කොහොමද?
2.SFT අමාරුද?/මධ්‍යස්තද?/ලේසිද?
3.Exam එකට පන්තියෙන් අවශ්‍ය වැඩ සියල්ල කෙරුනද?
4.මලිත් සර් ගැන…පන්තිය ගැන ..
පහල නංගිල මල්ලිලටත් කියවන්න මොනා හරි ලියල …
ඔයාගෙ නම ,ආයතනය එක්ක එවන්න..
WhatsApp no:070 5892 502
