en
Feedback
💕Korean drama status video 💕 🇰🇷🇰🇷🇰🇷❣💝

💕Korean drama status video 💕 🇰🇷🇰🇷🇰🇷❣💝

Open in Telegram

💖 *HI KDRAMA FANS*💖😍 *WELCOME TO OUR CHANNEL*🙏 🌼 *KOREAN DRAMA VIDEO*🥰 🌼 *INFORMATION ABOUT KOREA* 🌼 *KOREAN DRAMA WALLPAPER* 🌼 *CHINESE DRAMA WALLPAPER* 🌼 *ACTOR ACTORS Video* 🌼 *UPDATES*

Show more
1 433
Subscribers
No data24 hours
-97 days
-6130 days
Posts Archive
Family by choice...❤️😍

Army ඔබ මේ ගැන දැන සිටියාද ?? 💜️ BTS විසින් ගායනා කරන ජනප්‍රිය ගීත කිහිපයක් සහ එම ගීත නිර්මාණයේ අරමුණු.... • "BUTTERFLY" - ස
Army ඔබ මේ ගැන දැන සිටියාද ?? 💜️ BTS විසින් ගායනා කරන ජනප්‍රිය ගීත කිහිපයක් සහ එම ගීත නිර්මාණයේ අරමුණු.... • "BUTTERFLY" - සියදිවි නසාගැනීම නැවැත්වීමට • "MAGIC SHOP"" - සැනසීම වන දොරට ඔබඇතුළු වීම ගැන වන අතර, ඔවුන් ඔබව සනසනු ඇත •"SERENDIPITY" - කෙනකුට ඔබට ආදරය කිරීමට ඉඩ දීම •:"LOVE MY SELF" -ඔබටම ආදරය කිරීමය •"HOLD ME TIGHT" - ඔබ අසාර්ථක වූ විටදි අතනෑර තදින් අල්ලාගෙන සිටින්න • "MIKROKOSMOS" -අපට සිහින දැකීම ,සිහින හඹායාම ආශ්වාදයක් ලබා දෙයි • "PIED PIPER" - ඔවුන්ගේ දිනපතා VLIVE නැරඹීම නතර කර ඒ වෙනුවට පාඩම් කිරීම. • "SPRING DAY" -ඔබ තවදුරටත් නොදකින පැරණි මිතුරන් අතුරුදහන් වීමය 😭 • "EPIPHANY" -ඔබ අගය කළ යුතු සහ ආදරය කළ යුතුය. • "AWAKE" -ඔබ කනස්සල්ලෙන් සිටිය යුතු නොවන බව • "A SUPPLEMENT STORY" -ඔබ කිසිවිටෙක තනිව ඇවිදින්නේ නැහැ.(ඔබ තනි නැහැ) • "LIFE GOES ON" - ලෝකය යන එන ගමන ගැනයි .ලෝකය නවතැන්පලකි..අපි එහි තාවකාලික මගියො වෙමු...

සමහර ආදරයන් තියෙනවා හරිම ආදරණීය.☺️🫂

ලබන වසරේ මේ දෙන්නා විවාහ වෙනවලු...🤍✨ සුරූපී Shin Min Ah සහ කඩවසම් නළු Kim woo Bin දිගුකාලීන සහකරුවන්....නීත්‍යනකූල විවාහ මංග
ලබන වසරේ මේ දෙන්නා විවාහ වෙනවලු...🤍✨ සුරූපී Shin Min Ah සහ කඩවසම් නළු Kim woo Bin දිගුකාලීන සහකරුවන්....නීත්‍යනකූල විවාහ මංගල්‍යය ලබන වසරේ පවත්වනවාලු. නිල දිනය ළගදීම ප්‍රකාශ කරන බවට ඔවුන්ගේ ඒජන්සි පවසා ඇත. 👰🏻‍♀🤵🏻

දශකයේ සීමාවත් පසුකර ගොසින්..එදා මේ සිව්දෙනාම The Heirs හි දැක්කා ...❤️ කාලය ඉගිලී ගොස් ඇත. වොන් බින්ගේ විවාහ මංගල්‍යය ළගයි. ප
දශකයේ සීමාවත් පසුකර ගොසින්..එදා මේ සිව්දෙනාම The Heirs හි දැක්කා ...❤️ කාලය ඉගිලී ගොස් ඇත. වොන් බින්ගේ විවාහ මංගල්‍යය ළගයි. පාක් ෂින් දැන් අම්මා කෙනෙක්. මින් හෝ තවමත් සිහින කුමාරයෙක්. හයි ජින් මේ වසරේ අංක එකේ ජනප්‍රියත්වයේ උපරිම තැනට පැමිණියා. සිව් දෙනාම දකුණු කොරියානු කලා ලෝකයේ දීප්තිමත්ම තාරකා...තරු ගුණය වැඩිවෙනවා.පරිණත බව වැඩි වෙනවා. එත් අපිට The Heirs කවදාවත් අමතක වෙන් නෑ...🥺🔥

ප්‍රෙමයෙ දෙවගන...🥹💖

*හී බින් බිසවගේ ශාපය* *අපි දැන් අවුරුදු ගාණක් ඉදන් කතා කරපු සහ ඉදිරියටත් කතා කරන මාතෘකාවක් තමයි මේක.හී බින් එහෙම නැත්නම් ඔක්ජෝන් බිසව තිරයට නැගෙද්දි මේ ශාපයේ කතාන්දරයත් විවිධ ස්වරූපයෙන් අනිවාර්යයෙන්ම තිරයට නැගීම සාමාන්‍ය දෙයක්.* *මන් මෙතනනින් එහාට ලියන ටික කිසිම චරිතයකට පක්ෂග්‍රාහී සිතින් හෝ කිසිම ටෙලිනාට්‍යයක් හිතන් මවන් කියවන්න එපා කියල මම ඉල්ලා සිටිනවා.* *වර්ෂ 1696 දී බටහිර කණ්ඩායම එනම ඉන්හ්යොන් අගබිසව නියෝජනය කල සොරොන් පිළේ අයවලුන් ජන් වංශයේ විනාශය වෙනුවෙන් ජන් ඔක්ජෝන් බිසවගේ පියා වූ ජන් හ්යුන්ගේ සොහොන් ගැබ සිදුරු කොට ඒ තුලට ශාපී තල්සිමක් ඇතුළු හූනියම් භාණ්ඩ ඇතුල් කරනු ඔක්ජෝන් බිසවගේ සොයුරා වූ ජන් හී ජේ ගේ අතවැසියා වූ එප් දොන් හට අසු වී ඇත.* *හිතවතුනි කොන්ෆියුසියස් දහම පවතින රටක හූනියම් ඇතුළු අඳුරු මායාකර්ම සිදුකිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.අඳුරු මායාව භාවිතා කල හොත් දඩුවම වූයේ මරණයයි.නමුත් මෙම ජන් වරුන්ට කල ශාපයට කිසිඳු නඩු විභාගයක් ක්‍රියාත්මක වී නම් නැත්තේය.නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යනු මෙවැනි අවස්ථා ය.* *මෙම සිදුවීමෙන් පසු එවකට සීතල යුද්ධයක් වූ හී බින් බිසව හා ඉන්හ්යොන් අගබිසව අතර ගැටුම ප්‍රසිද්ධියේ ඇවිලීමට පටන් ගත්හ.* *ජන් වංශයට ශාපය සිදු කොට වසර පහකට පසු එනම් 1701 දී බටහිර පිළේ ප්‍රධාන බල රුක්ෂය ඉන්හ්යොන් අගබිසව මිය යයි.මෙම මරණයට හේතුව විවාදාත්මක වන නමුත් ඉන්හ්යොන් අගබිසවගේ මරණයෙන් කෙටි කලකින්ම හී බින් බිසව විශ පොවා ඝාතනය කරන්නේ ඉන්හ්යොන් අගබිසවට අඳුරු මායාව භාවිතයෙන් ශාපයක් කල බව හෙලි විම නිසාය.* *එම ශාපය අගබිසව හට මරණීය වූවද නැතිද යන්න නොදනිමි.නමුත් ජෝසන් හී මූලය වූ කොන්ෆියුසියස් දහමට අනුව ඔක්ජෝන් බිසව සිදු කර ඇත්තේ බරපතළ අපරාධයක් ය. එම නිසාවෙන් බිසව විශ දී ඝාතනය කරන්නට රජු තීරණය කරනු ලබයි.* *හිතවතුනි සරළ කතන්දරය මෙපමණය වූ දෙයක් නිශ්චිතව අප නොදන්නේය.නමුත් දේශපාලනික එදිරිවාදිකම් පිරිමැසීමට ගොස් දෙදෙනාම අකාලයේ මිය ගිය වග පමණක් පැහැදිලි යි..*