en
Feedback
FX SAM™

FX SAM™

Open in Telegram

Tick Trading කරලා,Signal Group පස්සේ ගිහින් ඔයත් ලොස් උන කෙනෙක් නම් හරියට trading ඇනලයිස් ඉගෙන ගන්න free ක්ලාස් එකට join වෙන්න. දන්න යාළුවන්වත් ඇඩ් කරන්න.💰🤑💲🙏 Admin 👉@sampathdinesha Chat gruop- https://t.me/fxsamchat

Show more
1 818
Subscribers
No data24 hours
-57 days
-1530 days
Posts Archive
photo content

photo content

photo content

ඔබ සැමට 2025 ශුභ නව වසරක් වේවා!!!
ඔබ සැමට 2025 ශුභ නව වසරක් වේවා!!!

විශේෂ දැනුම් දීමයි ⚠️ 📢 FX SAM ආයතනය නියෝජනය කරන පුද්ගලයින් ලෙස පෙනී සිටිමින් විවිධ බ්‍රෝකර් ආයතන සමග සම්බන්ධ වන ලෙස පවසා අප
විශේෂ දැනුම් දීමයි ⚠️ 📢 FX SAM ආයතනය නියෝජනය කරන පුද්ගලයින් ලෙස පෙනී සිටිමින් විවිධ බ්‍රෝකර් ආයතන සමග සම්බන්ධ වන ලෙස පවසා අප සිසුන් හට දුරකථන ඇමතුම් ලැබී ඇත.🟥 විශේෂයෙන්ම FX SAM ආයතනය NORDFX broker සමග එකතු වී ඇති බව ඔවුන් ප්‍රකාශ කර ඇත. මීට අවුරැදු දෙකකට පෙර NORDFX සමග ඇති සියලුම සබදතා අප ආයතනය නවතා දැමු බව ප්‍රසිද්දියේ ඔබ සැම දැනුවත් කර ඇත.( Withdrawal ප්‍රශ්න නිසා)🟥 Nordfx යනු දැන් නියාමනය නොකරන ලද ( No License) Broker ආයතනයකි. එමෙන්ම එය දැන් මෙහෙයවනු ලබන්නේ ඉන්දියාවේ පුද්ගලයෙකි.🟥 අප ගනුදෙනු කරන්නේ ONE ROYAL ආයතනය සමග පමණි අප ආයතනයෙන් කිසිවකුට දුරකථන ඇමතුම් ලබා නොදෙන අතර අප හා සම්බන්ධ විය හැක්කේ පහත සඳහන් Telegram සහ Whatsapp අංක ඔස්සේ පමණි. ✅ Telegram - https://t.me/fxsamsupportteam Telegram - 0703 606 606 Whatsapp - 0703 606 606 අප කිසිම අවස්ථාවක ඔබගෙන් මුදල් ලබාගෙන ඩොලර් ලබාදීම හෝ විකිණීම නොකරයි.⚠️ නියාමනය (Regulated ) නොකරන ලද බ්‍රෝකර් ආයතනයකට ඔබේ මුදල් ඩිපොසිට් කිරීමෙන් ඔබට ඔබගේ මුදල් අහිමි විය හැක.🆘 එම නිසා හැම විටම රටවල් කිහිපයකම නියාමනය කරන ලද (Multi Regulated) ECN බ්‍රෝකර් ආයතනයක් තෝරගන්න.✅ පහත සඳහන් ලින්ක් වලින් එම වෙබ් සයිට් වලට ගොස් search කර ඔබට ඕනෑම බ්‍රෝකර් ආයතනයක් ගැන විස්තර ලබාගත හැක. (එහි no licence හෝ no regulations යනුවෙන් පෙන්වන බ්‍රෝකර් ආයතන වලට මුදල් තැන්පත් කිරීමෙන් වළකින්න) Wiki FX - https://www.wikifx.com/en/ Trustpilot - https://www.trustpilot.com/

විශේෂ දැනුම් දීමයි ⚠️ 📢 FX SAM ආයතනය නියෝජනය කරන පුද්ගලයින් ලෙස පෙනී සිටිමින් විවිධ බ්‍රෝකර් ආයතන සමග සම්බන්ධ වන ලෙස පවසා ඔබට දුරකථන ඇමතුම් ලැබිය හැක. 🟥 අප ගනුදෙනු කරන්නේ ONE ROYAL ආයතනය සමග පමණි අප ආයතනයෙන් කිසිවකුට දුරකථන ඇමතුම් ලබා නොදෙන අතර අප හා සම්බන්ධ විය හැක්කේ පහත සඳහන් Telegram සහ Whatsapp අංක ඔස්සේ පමණි. ✅ Telegram - https://t.me/fxsamsupportteam Telegram - 0703 606 606 Whatsapp - 0703 606 606 අප කිසිම අවස්ථාවක ඔබගෙන් මුදල් ලබාගෙන ඩොලර් ලබාදීම හෝ විකිණීම නොකරයි.⚠️ නියාමනය (Regulated ) නොකරන ලද බ්‍රෝකර් ආයතනයකට ඔබේ මුදල් ඩිපොසිට් කිරීමෙන් ඔබට ඔබගේ මුදල් අහිමි විය හැක.🆘 එම නිසා හැම විටම රටවල් කිහිපයකම නියාමනය කරන ලද (Multi Regulated) ECN බ්‍රෝකර් ආයතනයක් තෝරගන්න.✅ පහත සඳහන් ලින්ක් වලින් එම වෙබ් සයිට් වලට ගොස් search කර ඔබට ඕනෑම බ්‍රෝකර් ආයතනයක් ගැන විස්තර ලබාගත හැක. (එහි no licence හෝ no regulations යනුවෙන් පෙන්වන බ්‍රෝකර් ආයතන වලට මුදල් තැන්පත් කිරීමෙන් වළකින්න) Wiki FX - https://www.wikifx.com/en/ Trustpilot - https://www.trustpilot.com/

FX SAM (PVT) LTD is inviting you to a scheduled Zoom meeting. Topic: FX SAM Liquidity Algorithm Elite 2.0 Introduction Sessio
FX SAM (PVT) LTD is inviting you to a scheduled Zoom meeting. Topic: FX SAM Liquidity Algorithm Elite 2.0 Introduction Session Time: Oct 26, 2024 08:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/87142174086?pwd=UAHsaaOqzoN0Z7MMRtqjHxzFIOWOtI.1 Meeting ID: 871 4217 4086 Passcode: 446314 --- One tap mobile +16469313860,,87142174086#,,,,*446314# US +16694449171,,87142174086#,,,,*446314# US --- Dial by your location • +1 646 931 3860 US • +1 669 444 9171 US • +1 669 900 6833 US (San Jose) • +1 689 278 1000 US • +1 719 359 4580 US • +1 929 436 2866 US (New York) • +1 253 205 0468 US • +1 253 215 8782 US (Tacoma) • +1 301 715 8592 US (Washington DC) • +1 305 224 1968 US • +1 309 205 3325 US • +1 312 626 6799 US (Chicago) • +1 346 248 7799 US (Houston) • +1 360 209 5623 US • +1 386 347 5053 US • +1 507 473 4847 US • +1 564 217 2000 US Meeting ID: 871 4217 4086 Passcode: 446314 Find your local number: https://us06web.zoom.us/u/kb1vqtyudz

photo content

https://portal.bglcapitalc.com/auth/rf?r=1083 One Royal එකට ඩිපොසිට් කරන්න බයිනෑන්ස් එකට ඩොලර්ස් ඕන අය ඉහත සඳහන් ලින්ක් එක ඔස්සේ ගිණුමක් සාදා BGL CAPITAL ආයතනය සම්බන්ධ කරගන්න. ඉන් පසු ඔබ කරන සියලුම ගනුදෙනුවලට points එකතුවනු ඇත. (5000 points = 20$) points 5000ට වැඩි වූ පසු ඔබට එහි අගය මුදල් ලෙස ලබා ගත හැක. BGL CAPITAL Contact number - +94 76 124 8224

NFP Entry 🔫
+1
NFP Entry 🔫