ﮩ٨ـﮩﮩ٨ـ♡𝑫𝒓𝒆𝒂𝒎𝒆𝒓𝒔ﮩ٨ـﮩﮩ٨ـ
Open in Telegram
ජීවිතේ දිනන මිනිස්සු විතරක් අපිත් එක්ක එකතු වෙන්න...🇱🇰🔥👊 🔥 Daily Motivation post 🔥Videos 🔥Etc.. 𝑪𝒉𝒂𝒔𝒆 𝒚𝒐𝒖𝒓 𝒇𝒂𝒕𝒆..,.,👊
Show more759
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
🎖2023 උසස් පෙළ විභාගයට තව,
සති 0 යි
දින 4 යි
පැය 6 යි
මිනිත්තු 41 යි
📅අද 2023-12-30
Powered By Exam Countdown Bot ⏳
🎖2023 උසස් පෙළ විභාගයට තව,
සති 1 යි
දින 8 යි
පැය 4 යි
මිනිත්තු 12 යි
📅අද 2023-12-26
Powered By Exam Countdown Bot ⏳
🎖2023 උසස් පෙළ විභාගයට තව,
සති 3 යි
දින 26 යි
පැය 17 යි
මිනිත්තු 18 යි
📅අද 2023-12-08
Powered By Exam Countdown Bot ⏳
🎖2023 උසස් පෙළ විභාගයට තව,
සති 3 යි
දින 27 යි
පැය 5 යි
මිනිත්තු 47 යි
📅අද 2023-12-07
Powered By Exam Countdown Bot ⏳
🎖2023 උසස් පෙළ විභාගයට තව,
සති 4 යි
දින 29 යි
පැය 2 යි
මිනිත්තු 33 යි
📅අද 2023-12-05
Powered By Exam Countdown Bot ⏳
🎖2023 උසස් පෙළ විභාගයට තව,
සති 4 යි
දින 31 යි
පැය 2 යි
මිනිත්තු 38 යි
📅අද 2023-12-03
Powered By Exam Countdown Bot ⏳
🎖2023 උසස් පෙළ විභාගයට තව,
සති 4 යි
දින 32 යි
පැය 14 යි
මිනිත්තු 56 යි
📅අද 2023-12-02
Powered By Exam Countdown Bot ⏳
🎖2023 උසස් පෙළ විභාගයට තව,
සති 5 යි
දින 38 යි
පැය 9 යි
මිනිත්තු 13 යි
📅අද 2023-11-26
Powered By Exam Countdown Bot ⏳
මිනිස්සු හුඟාක් පරිස්සම් කරන්නෙ,
තමන්ට හුඟාක්ම හුඟාක් වටින දේවල්🥺🌻
ඉතින් ඔයාව කවුරුහරී
ගොඩාක් පරිස්සම්කරනවනම්,
පරිස්සමින් ඉන්න කියනවනම්,
යන එන හැමතැනම ගැන
හොයලා බලනවනම්,
කරදරයක් නැතුව හොඳින්
ඉන්නවානේද කියලා අහනවනම්,
ඇත්තටම ඒ අයට ,
ඔයාව
හුඟාක් වටිනවා ඇතී... ☺️
අම්මයි, තාත්තායී දෙන්නා ඇරුනාම
අත්තම්මා, සීයා වගේම ඔයාට ආදරය කරන ගුරුවරු, යාලුවෝ,විශේෂ කව්රුහරීම ඉන්නවනම්,
ඔයාව මේ බලාගන්න විදියටම,
ඒ අයවත් පරිස්සමින්,
ආදරේන් බලාගන්න... ♥️🍃
✍ Anudi Maldeniya
#AnudiMaldeniya
Repost from N/a
𝗬𝗲𝗮𝗵 𝗬𝗼𝘂 😈
හීන ලුහුබදින්න ඔයාට පුළුවන් ඔයාගේ කාලේ හරියට කැප කරන්න 🙂💯
ජය 🔥
#sinx | @Motivation_onl™
Repost from 🥇Motivation only🎯
🧐 A/ L ලමයෙක් එක් විෂයකට වඩා දක්ෂ වී අනිත් විෂයන්ට දුර්වල වීම A/ L විභාගය තුල අවාසි සහගත දෙයක් ද? 🧐
ඇත්තටම ඔව් අවාසි සහගත දෙයක් වෙන්න පුලුවන්
"විෂයන් තුනම එක වගේ බැලන්ස් කිරීම අනිවාර්‍යෙන්ම කරන්න ඕනි දෙයක්"
හැමෝම දන්න දෙයක් තමයි rank හැදෙන්නේ අපි ලබා ගන්න Z අගය අනුව කියන එක. Z අගය හැදෙන්නේ වාර විභාග වල වගේ අපි ගන්න මුලු ලකුණු වල අනුපිලිවෙල මත නොවේ. ( එසේ වීම හෝ නොවීම සිදුවිය හැක). වෙනස්ම නිර්ණායක අනුව තමයි Z අගය නිර්මාණය වෙන්නේ.
දැන් මම විෂයන් තුනම සමබර විය යුත්තේ ඇයි කියලා උදාහරණයක් මගින් පැහැදිලි කරන්නම්
දැන් හිතන්න P කියන පුද්ගලයගේ ප්‍රතිඵලය තමයි AAC
Q කියලා තවත් පුද්ගලයෙක් ඉන්නවා එයාගේ ප්‍රතිඵලය තමයි BBB
සාමාන්‍යයෙන් විය හැකි දෙයක් තමයි BBB ගත්ත Q කෙනාගේ rank එක AAC ගත්ත P කෙනගේ rank එකට වඩා වැඩි වීම. ඒකට හේතුව තමයි P කෙනාගේ එක් විෂයකට තිබෙන C එක. එක් විෂයකට දුර්වල වීම අනිත් විෂයන් වල වටිනාකම අඩු කිරීමට හේතු වෙන්න පුලුවන්.
දැන් අපි උදාහරණයක් මගින් බලමු කොහොමද BBB ගත්ත කෙනාගේ Z අගය AAC ගත්ත කෙනාගේ Z අගයට වඩා වඩා වැඩි වුනේ කෙසේද කියලා
Z අගය ගණන කරන සරලම සූත්‍ය තමයි පහලින් තිබෙන්නේ
එක විෂයක Z = (X - X") ÷ s
X = සිසුවා විෂයට ලබා ගත් ලකුණු
X"= එම විෂය සදහා ලකුණු වල මධ්‍යන්‍යය
s = එම විෂයේ ලකුණු ව්‍යාප්තියේ සම්මත අපගමනය
X" ගණනය කරන්නේ විෂයට පෙනී සිටි ලමුන් සියල්ලගෙම ලකුණු එකතු කරලා ලමයි සංබ්‍යාවෙන් බෙදීමෙන් ( සාමාන්‍යයෙන් මෙය 35-45 අතර අගයක තමයි විචලනය වෙන්නෙ)
එකතරා අවුරුද්දක මධ්‍යන්‍යය අගයන්(X") පහත පරිදි ගමු.
Combined maths - 40
Physics - 45
Chemistry - 40
එම අවුරුද්දේ සම්මත අපගමන අගයන්(s) පහත පරිදි ගමු.
Combined maths - 18
Physics - 16
Chemistry -17
දැන් P පුද්ගලයා විෂයන් සදහා ලබා ගත් ලකුණු පහත පරිදි වේ.
Combined maths - 77(A)
Physics - 55(C)
Chemistry - 76(A)
දැන් අපි P පුද්ගලයාගේ Z අගය ගණන කරමු.
C.maths Z = (77-40)÷18=2.0555
Phy Z = (55-45)÷16 = 0.6250
Chem Z = (76-40)÷17 = 2.1176
P ගේ අවසන් Z අගය= විෂයන් තුනේ Z අගයන් වල මධ්‍යන්‍යය
Z = ( 2.0555+0.6250+2.1176)÷3
Z = 1.5993
දැන් Q පුද්ගලයා විෂයන් සදහා ලබා ගත් ලකුණු පහත පරිදි වේ.
Combined maths - 70(B)
Physics - 68(B)
Chemistry - 69(B)
දැන් අපි Q පුද්ගලයාගේ Z අගය ගණන කරමු.
C.maths Z = (70-40)÷18=1.6666
Phy Z = (68-45)÷16 = 1.4375
Chem Z = (69-40)÷17 = 1.7058
Q ගේ අවසන් Z අගය= විෂයන් තුනේ Z අගයන් වල මධ්‍යන්‍යය
Z = (1.6666+1.4375+1.7058)÷3
Z = 1.6033
P පුද්ගලයාගේ මුලු ලකුණු 208 නමුත් Z අගය 1.5993 වේ.
Q පුද්ගලයාගේ මුලු ලකුණු 207 නමුත් Z අගය 1.6033 වේ.
P ට වඩා Q හි මුලු ලකුණු වල එකතුව අඩු වුවත් P ට වඩා Q හි Z අගය ඉහත ගණනය කිරීම පරිදි වැඩි විය හැකිය. එම නිසා P ට වඩා Q ට ඉහල rank එකක් ලැබේ.
*මෙහිදී යොදාගෙන ඇති විෂයන් තුනෙහි මධ්‍යන්‍යය හා සම්මත අපගමන අගයන් හුදෙක් මෙය පැහැදිලි කිරීම සදහා භාවිතා කරන ලද මනංකල්පිත අගයන් වේ. මෙම අගයක් වර්ෂයෙන් වර්ෂයට වෙනස් වේ.
විෂයන් තුනම බැලන්ස් කරගැනීමේ වැදගත්කම දැන් ඔයාලට හොදටම පැහැදිලි වෙන්න ඇති කියලා හිතෙනවා.
ජය..!!!
Repost from N/a
සටන් කරන්න 🫵
ගැටළු ඇති වූ විට, ආපසු සටන් කරන්න🫰
සැකයන් ඇති වූ විට, ආපසු සටන් කරන්න🫰
බාධක ඇති වූ විට, ආපසු සටන් කරන්න🫰
"ඔබේ තත්වය කොතරම් දුෂ්කර වුවත්,
දිගටම සටන් කරන්න💛."
මොකද ??
සටන් කරොත් විතරයි ඔයාට දිනන්න පුලුවන්...❤️
Fight Back Bro.Good Luck On Your Progress✨
✍#SinX | @Motivation_onl™
A/L ICT Questions | https://dinukahimsara200.blogspot.com/2023/10/al-ict-questions.html
