Razor Techᵀᴹ 🇱🇰
Open in Telegram
🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌
Show more1 992
Subscribers
No data24 hours
-107 days
-4230 days
Posts Archive
1 992
Repost from MovieHub™🇱🇰 『Uᴘᴅᴀᴛᴇꜱ』
🎉 Heroku Tools System Update
We are happy to report that the GitHub integration is re-enabled! You can now reconnect with GitHub and restore your Heroku pipeline functionality, including Review Apps, with newly generated tokens.
You can connect to GitHub immediately or wait for the enhanced integration as described in this blog post. To re-establish your GitHub connection now, please follow these instructions.
Please continue to visit status.heroku.com for updates as they become available.
Read More
📮 Share this with the programming related channel groups and do not forget to inform them about this.
1 992
Razor Tech එකේම Admin ල කරන චැනල් එකේ කොල්ලනේ.ඇවිල්ලම බලන්නකෝ සුපිරි සින්දු තියේ 🌝✅
- For Money Heist Lovers 🥀🍁🌚
- Una mattina I woke up early
O bella ciao, bella ciao, bella ciao, ciao, ciao 🌚🍁 -
Bella Ciao / My Name is Tokyo
Artist ( Bella ciao) 🎗 :Bella Ciao / My Name is Tokyo
Artist ( Bella ciao) 🎗 :- Becky G
Artist ( My Name is Tokyo) 🎗 :- Ilkan Gunuc
Album 🌍 :- Money Heist 🥀
Year :- 2021 / 2018 🕑
New Album is Here 😈
Listen on Telegram 🔔 : Click Here
1 992
Learning Apps වල Screenshot එකක්වත් ගහන්න බෑනේ 💔
Screen Record බැරි Android Apps වල Screen Record කරන හැටි තේරෙන සිංහලෙන්,මගෙ කටහඬින්ම Tutorial එකක් ඕනිද 😁❤️ 🎼 හැබැයි YT එකට දාන්නේ වීඩියෝ එක ලියන්න තේරෙන්නෙ නෑ බන් ඒක 😶 Read First Comment 😌
1 992
Web-Bots හි නව විශේෂාංග
Web-bots හට ගෙවීමේ ඉන්වොයිසි සබැඳියක් ලෙස යැවීමට හැකියාව ලැබෙයි. ඒවා බ්‍රවුසරයක විවෘත කිරීමට, මිතුරන් වෙත යොමු කිරීමට හෝ නාලිකාවක පළ කිරීමට හැකිය. බොහෝ විට, web-bots තුල පමණක් නොව, සරල ඒවාට ද එවැනි සබැඳි නිර්මාණය කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත.
මීට පෙර, ඉන්වොයිසි නිකුත් කරනු ලැබුවේ විශේෂ බොට්වරුන් භාවිතයෙන් පමණි (උදාහරණයක් ලෙස, පණිවිඩයක් යට පිහිටි "Donate" බොත්තම).
Web-bots හට ඉන්වොයිසියක් විවෘත කර එහි තත්ත්වය නිරීක්ෂණය කිරීමට (ගෙවූ, අවලංගු කරන ලද, දෝෂ සහිතව සම්පූර්ණ කරන ලද) සහ ඒ පිළිබඳ තොරතුරු සැපයීමට හැකි වේ.
ක්ලික් කිරීම් කිහිපයකින් ගෙවීම් කිරීමට ඔබට https://t.me/invoice/tginfo වැනි ක්ලික් කළ හැකි සබැඳියක් ඉඩ සලසයි.
ටෙලිග්‍රෑම් තුළ සෘජුවම tg://invoice?slug=tginfo වැනි සබැඳි ලබා ගත හැක
එවැනි සබැඳි Telegram හි මීළඟ යාවත්කාලීනවල සිට ක්‍රියා කිරීමට පටන් ගනී, නමුත් දැනට ඒවා පරිශීලකයා නොදන්නා @invoice නාලිකාවකට හරවා යවයි.
Credits : Telegram Info Sinhala
1 992
𝗠𝗔𝗙𝗜𝗔 ゞ™ 𝗚𝗶𝘃𝗲𝗮𝘄𝗮𝘆𝘀 🇱🇰
✍🏻| මයේ පුතේ මේ අහපන්😅 ඔගොල්ලොන්ට Premium Acoounts Free ගන්න පුලුවන් Giveaway Channel එකක් තමා මේක...
✍🏻| අපේ චැනල් එකෙන් ඔගොල්ලොන්ට, Netflix , Spotify , Picsart , Canva , LifeSelector , TG Accs වගේ ගොඩක් Premium Accounts වගේම Telegram Accs දෙනවෝ...
https://t.me/MafiaGiveaways
1 992
Crack Software එකක්,එහෙමත් නැත්නම් Mod App එකක් කියන්නේ මොකක්ද ? 🌺
මෙහෙම හිතන්නකො සගෝලා 😉.ඔයා එදිනෙදා පාවිච්චි කරන Apps වල හොඳම වැඩකෑළි ටිකේ පහස විඳින්න පුළුවන් ඔයා ඒවා සල්ලි දීලා අරගත්තොත් විතරයි 💔.එහෙමත් නැත්නම් ඒ Apps වලට අදාළ Premium Version එක මිලදී ගත්තොත් විතරයි 🙂.ඒත් මේ වගේ කාලෙක ඔව්වා ගන්න සල්ලි කොහෙන්ද කියලා හිතහන්කො 😔.
🔰 උදාහරණ 1 :- Spotify කියන්නේ ලෝකෙ තියෙන හොඳම Music Streaming Platform එකක්.ඒත් Spotify එකෙන් හටියට සින්දුවක්වත් අහන්න බෑනෙ බන් උබ ඒකේ Premium එක ගන්නෙ නැතුව 😁.
🔰 උදාහරණ 2 :- Adobe Photoshop කියන්නේ PC වලට තියෙන හොඳම Photo Editing Software එකක් 🙊❤️.ඒත් ඒක ෆ්‍රී නෙවේ මචන් මාසෙකට ඩොලර් 20 ක් අයකරනවා Photoshop පාවිච්චි කරනවට 🙂.අවුරුද්දකට ගණන් හදලා උබ මැරෙනකන්ම ගණන් හදලා බැලුවොත් හිතන්නකො කොච්චර ගානක් අපි Adobe ආයතනයට ගෙවනවද කියලා 🙂💔.වෙන රටවල් වල එවුන් ඔව්වා ගෙවුවට පෙට්‍රල් ටික ගහගෙන ඒ මහන්ස්‍යට මාළුපාන් ගෙඩියක් කාලා තේකක් බොන්නත් කොච්චර ගේමක් දෙනවද කියහන්කෝ 🥲
ඉතින් Programmers,Developers ලා වගේ අය මෙන්න මේ සල්ලි දීලා ගන්න තියෙන Apps එහෙමත් නැත්නම් Softwares අරගෙන Reverse Engineering කියලා දෙයක් පාවිච්චි කරලා අන්න ඒ Softwares ඕනිම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදියට Modify කරලා Internet එකේ විවිධාකාර Websites වලට දානවා 😁❤️.ඉතින් එයාලා ඒ දාපු Softwares ඔයාලා අරගෙන Install කරාම කිසිම මුදලක් ගෙවන්න ඕනි නෑ ඔක්කොම Free 😍.අන්න ඒ Paid for Free සංකල්පය පාවිච්චි කරලා හැදුන Softwares වලට තමයි Crack Softwares නැත්නම් Mod Apps කියලා කියන්නේ ☺️❤️.
මම කිව්වනේ මේ වගේ Crack Softwares දාන Websites තියේ 🙃.අවාසනාවකට ගොඩක් Websites තියෙන්නේ බොරු ඒවා 🙁.ඒවායෙන් දෙන දේවල් ඔයා ඔයාගෙ PC එකට හෝ Mobile එකට install කරාම Malwares වගේ දේවල් එන්න පුළුවන් 🤯.
ඉතින් අද Article එක 100% ක්ම වැඩ කරන Crack Softwares Internet එකෙන් බාගන්න තියෙන ආරක්ෂිත Websites කිහිපයක් ගැන ✅
Windows PC එකකට Crack Softwares ගන්න පුළුවන් Websites 🌺
01. free4pc.org ✅
02. getintopc.com ✅
03. bicfic.com ✅
04. ftuapps.dev ✅
05. lrepacks.ru ✅
මේ Websites වල හැම Software එකක්ම වගේ තියේ ඕනිම එකක් Download කරලා එයාලා සපයලා තියෙන readme ෆයිල් එකේ කියලා තියෙන දේවල් කරන්න විතරයි තියෙන්නේ 👻❤️🩹.
Android Mobiles සඳහා Mod Apps ගන්න පුළුවන් Websites 🌺
01. apkmody.io ✅
02. apkdone.com ✅
03. apkfolks.com ✅
මේවගෙත් හැම එකම පවා තියේ.අදාළ APK එක බෑවා ඒක Install කරා වැඩේ ඉවරයි 😉❤️
එහෙනම් අද Post එක ඉවරයි 😁❤️
මම @Ravindu_Deshan 👻
React එකක් දාහල්ලා බන් 😒😒
1 992
මොනවද මේ Crack Softwares කියන්නේ ? 🤔
කොහෙන්ද අපිට 100 % ක් වැඩ කරන සහ ආරක්ෂිත විදියට Crack Softwares / Mod Apps ගන්න පුළුවන් ?
අද Article එක ඒ පිළිබඳව 😁❤️
ඔයා අපේ Chat Group එකට Join වෙලා නැත්නම් අනිවාර්යයෙන් Join වෙන්න පහළ Button එකෙන් ✅
1 992
යාලුවනේ.
🛑 ලොකු මුදල් හදිස්සියක් නිසා මගේ lap top එක විකුනන්න තීරනය කලා.
DELL Intel CORE I7 8Th gen 8GB ram 2TB Internal Hard 2 USB Ports HDMI Port Network Port DVD RomPrice - Rs. 120,000/= අවුරුදු එකහමාරයි පාවිච්චි කරලා තියන්නේ.අලුත් පිට තියනවා.මුදල් හදිස්සියක් නිසයි විකුනන්න වෙලා තියන්නේ.සියලු ලියකියවිලි මගේ නමට තියනවා.එ හැම එකක් ම ලබා දෙනවා. Contact : +94 70 217 2979
1 992
Hi බොසාලා ටික 😎
අද ගෙනාවේ Youtube App එක කොහොමද Desktop එකට Install කරන්නේ කොහොමද කියලා 🌺
දැන් කියයි ඔයලා 'මූ හොර App එකක් දෙයි එක Download කරගන්න ' කියලා 😏
මොනවත් හොර Apps නෑ 🙂. මේක Official ව තමයි ගන්නේ 😍
දැන් බලමු කොහොමද ගන්නේ කියලා 😌
▶️ Step 1 - edge Browser එක open කරන්න
▶️ Step 2 - දැන් YouTube එකට යන්න (www.youtube.com)
▶️ Step 3 - තිත් තුනක් තියෙනවා දකුනු පැත්තේ කොනේ ම එක ක්ලික් කරගන්න
▶️ Step 4 - එතන Apps කියලා එකක් ඇති එක ක්ලික් කරලා Install Youtube දෙන්න
▶️ Last Step - Create Desktop Shortcut දෙන්න 🙈
වැඩේ හරි දැන් YouTube ඇප් ක්ලික් කරලා Sign in වෙලා ආතල් එක ගන්න 😇. ඉක්මනට යුටියුබ් යන්න ඕන වුනාම Browser එක On වෙනකන් ඉන්න ඔනේ නෑ ඇප් ක්ලික් කරා ගියා සරලයි 🙂❤️
ප්‍රශ්න තියෙනවනම් අහන්න Group එකෙන් හරි IB දාලා මට :@Methuka_S ✅
1 992
ගොඩක් අය කිව්වා කලින් Method එක Mod WhatsApp වලට Support නැහැ කියලා වගේම Bot ගෙ Usage එක වැඩි වෙන හින්දා Queue එකක් හැදුනා කියලා.ඉතින් දැන් ගෙනාවේ All in One Solution එක 😌🌺
දැන් අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා 🌺
Step 1 :- මුලින්ම මෙන්න මේ Link එකට ගිහිල්ලා App එක Install කරගන්න 🙊
Step 2 :- ඊට පස්සේ ටෙලිග්‍රැම් එකට එන්න.ඇවිල්ලා ඕනිම චැට් එකකට ගිහිල්ලා ඔයාට ඕනිකරන ස්ටිකර් එක දාන්න 😉.දාලා ඉවර වෙලා ඒ Sticker එක උඩ ටච් කරලා ඒ Sticker Pack එකට අදාළ Link එක Copy කරගන්න 😌.
Step 3 :- යන්න අපේ අලුත් App එකට.ඇප් එකේ යට ඇති + ලකුණක් 🧜🏻♀️.ඒකට ගිහිල්ලා " Enter Set Name" තෝරන්න ✅.ඊට පස්සෙ අපි අර Copy කරගත්තු Link එක එතන Paste කරලා OK දෙන්න.Ok දීලා Download කියන එක දෙන්න 😉.
Step 4 :- දැන් Sticker Pack එක Download වෙනවා.වෙලා ඉවර උනාට පස්සෙ ඔයාගෙන් අහයි WhatsApp / Mod WhatsApp එකට Add කරන්නද කියලා.ඉතින් ඇඩ් කරගන්න තමා තියෙන්නේ 🌝❤️.
කලින් දැම්ම Method එක වැඩ කරන්නේ Original WhatsApp වලට විතරයි මං හිතන විදියට.සමාවෙන්න හොඳේ 😁
@RazorTech 🔰
1 992
ඔයාලා දන්නවා Telegram එකේ සුපිරි Sticker Pack තියේ 😁❤️.ඉතින් ඒ ස්ටිකර් Pack හැම එකක්ම WhatsApp එකට Transfer කරගන්න පුළුවන් උනොත් ? 🙄 ඉතින් අද Post එක ඒක ගැන 😌❤️
මේකෙදි,
📌 Static Stickers are Supported
📌 Animated Stickers are Supported
📌 Video Sticker are Supported
දැන් අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා 🌺
Step 1 :- මුලින්ම මෙන්න මේ Link එකට ගිහිල්ලා App එක Install කරගන්න 🙊
Step 2 :- ඊට පස්සේ ටෙලිග්‍රැම් එකට එන්න.ඇවිල්ලා @tgtowabot ව Start කරන්න 😉
Step 3 :- ඔයාට ඕනි කරන Sticker Pack එකට අදාළ ස්ටිකරයක් ඒ බොටාට යවන්න 🌝.එහෙම යැව්වාම බොටා සම්පූර්ණ Sticker Pack එකම Parts වලට කඩලා එවනවා 😇.එහෙම Parts වලට කැඩෙන්න හේතුව තමයි Telegram Sticker Pack එකක උපරිම Stickers 120 ක් Support කිරීමත් සහ WhatsApp එකේ Stickers 30 ක් විතරක් Support කරන එක 😗.
Step 4 :- බොටා එව්ව wastickers කියන ෆයිල්ස් ඔක්කොම Download කරලා ; පළවෙනියටම එව්ව File එක උඩ ටච් කරන්න 🧜🏻♀️.එහෙම ටච් කරාම Telegram Stickers to WhatsApp කියන ඇප් එක ඕපන් වෙයි 😌.ඉතින් ඔයාට තියෙන්නේ ඒකේ තියෙන Add to WhatsApp කියන එක දෙන්න විතරයි ✅.එතකොට ඔයාගේ WhatsApp එක Open වෙලා Stickers ටික ඇඩ් වෙනවා 👻.ඉතින් හැම ෆයිල් එකක්ම ඔය විදියට ඇඩ් කරගත්තාම Telegram එකේ තිබ්බ සම්පූර්ණ Sticker Pack එකම ඔයාගෙ WhatsApp එකේ 🤭
අදට Post එක ඉවරයි තේරුනානම් React කරන්න.පුළුවන්නම් Screenshots ඒමත් දාන්න වැඩේ හරි ගියොත් 😁❤️
මම @Ravindu_Deshan 😉
මේ වගේ Post බලන්න එන්න @RazorTech එකට ✅
අපේ Chatgroup එකේ නැත්නම් දැන්ම Join වෙන්න :- @Razor_Tech 🔰
1 992
Repost from MovieHub™🇱🇰 『Uᴘᴅᴀᴛᴇꜱ』
✅ Solution to Heroku Problem
🙋♂️ Hello Dear Developers & Heroku Users,
You know we run a lot of Github projects using the free hosting service provided by Heroku .but recently Heroku and Github linked up and lost our ability to work .
Today I will introduce you to Heroku CLI There are those who already know this but there are those who do not know so I brought this with a Video .
✓✓
01. If you first use this Heroku CLI then Git install .
02. It is also important that you have to set the Vars in your Projects folder .
✓✓
🤭To help you, I will put the commands I typed below in order👇
───────────────
»
heroku update
» heroku login
» heroku git:remote -a <Your app name>
» git init
» git add .
» git commit -am "some text"
» git push heroku main
───────────────
🎉 Watch the video and share this with the programming related channel groups and do not forget to inform them about this.
📮 Credits: @szteambots
🇱🇰 සිංහල පොස්ට් එක මෙතනින්1 992
❌ Yaka Injector Pro ❌
Risk එකක් අරන් Test කරන්න 😂💔..යාළුවන්‍ට යවලා ආතල් ගන්නෙපා ඉතින් 🥲
( මං දන්නවා උබලා එහෙම කරනවා කියලා 😂💔)
මේ මොකක්ද කියලා දන්නෙ නැත්නම් උඩ පෝස්ට් එක කියවන්න ✅
