cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

KOREAN MAGIC 9.1

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
565
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
2023 කොරියන් විභාගය ගොඩ දාගන්න බලාපොරොත්තු වන අයට මීළඟ කොරියානු රැකියා විභාගය සඳහා නව Online සය මාසික පාඨමාලාව 2022.05.08 ඉරිදා රාත්‍රී 7:30 ආරම්භ වන බැවින් මෙවර අපගේ පාඨමාලාවට ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබ ඊට පෙර ලියාපදිංචි විය යුතුයි. මෙම පාඨමාලාවට ඕනෑම ප්‍රදේශයක වයස අවුරුදු 39 පහළ ගැහැණු පිරිමි ඕනෑම දරුවෙකුට සහභාගි විය හැකියි. 🇰🇷මේ පාඨමාලාව තුලදී කොරියානු රැකියා සිහිනය සැබෑකරගැනීමට අවශ්‍ය කරන සියළුම මගපෙන්වීම ඔබට ලබාදෙනු ලැබේ.. ✈️ 📒කොරියානු භාෂා පළමු පෙළපොත 📕කොරියානු භාෂා දෙවන පෙළපොත 📗කොරියානු භාෂා අනුමාන ප්‍රශ්න කියවීම පොත 📘කොරියානු භාෂා අනුමාන ප්‍රශ්න සවන්දීම පොත 📚පාඨමාලාවට ලියාපදිංචි වන ඔබගේ නිවසටම පොත්පත් 4 ක් එවනු ලැබේ.. පාඨමාලාව පැවැත්වෙන ආකාරය / ගෙවීම් කරන ආකාරය / ලියාපදිංචි වන ආකාරය ආදී සියළුම විස්තර දැනගැනීමට මේ පහත Link එකේ ඇති PDF සටහන කියවන්න..👇🏻 https://drive.google.com/file/d/13InOhpFPUxMdDPYQlK9-Y6fJcNXjpoKt/view?usp=drivesdk
Show all...
00:29
Video unavailableShow in Telegram
දින 3 නොමිලේ පන්තිය මගහැරුණු සිසුන් සඳහා සම්පූර්ණ දින 3 පාඨමාලාව 💜DAY 1 Lesson👇🏻 https://youtu.be/1nrBujCXd24 💜DAY 2 Lesson👇🏻 https://youtu.be/TTD0flzP7Mo 💜DAY 3 Lesson👇🏻 https://youtu.be/XmdfrKdUt4U 📚 Tutes 👇🏻 https://drive.google.com/drive/folders/1-JzM6pBbiU3b7lxcht0_nYuuOccOei8F
Show all...
9.14 MB
Photo unavailableShow in Telegram
ගියපාර Course එකට සම්බන්ධ වෙන්න බැරිවුණ ගොඩක් දෙනෙක් අහලා තිබුණා නැවත පටන් ගන්න දවස..❤🇰🇷❤ මෙන්න👇 🇰🇷2023 කොරියානු සිහින දකින දැයේ දරුවන්ට✈️ KOREAN WAY ONLINE ACADEMY හරහා මධූෂ් ජයසේකර සර් මෙහෙයවන මුල සිට ආරම්භ වන කොරියානු භාෂා සය මාසික පාඨමාලාව 2022 /04/28 බ්‍රහස්පතින්දා රාත්‍රී 7:30 ට ආරම්භ වනවා.. ඔබට ගියවර සම්බන්ධ වීමට නොහැකි වූවා නම් මෙවර සම්බන්ධ විය හැකියි. 🔴සීමිත පිරිසක් සඳහා පමණක් අවස්ථාව හිමිවන බැවින් කරුණාකර සය මාසික පාඨමාලාවට ඇතුලත්වීමට බලාපොරොත්තු වන අය පමණක් ඇතුලත් වෙන්න. මේ Link එක Click කර පන්තියේ Group එකට Add වෙන්න👇 https://t.me/Koreancls (මේ Link එක Click කරන්න කලින් Telegram App එක Update කරන්න,,නැත්නම් Join වෙන්න බෑ)
Show all...
මේ තරම් වටින අවස්ථාවක් ලැබිලා උත්සහ නොකර ඉන්න තරම් මෝඩ වෙන්න එපා..ඔයාගෙ අනාගතය තීරණය වෙන්නේ ඔයා අද ගන්න තීරණ මතයි. 🚫 මේ කතාව බලන්න.අදම වැඩ පටන් ගන්න...ඔයාගෙ අනාගතය වෙනුවෙන් 👇🏻 https://youtu.be/rb3HkolcOdU
Show all...
KOREAN WAY සාර්ථකත්වයේ මාවතට ඇවිදින් සිහින සැබෑ කරගත් උත්සාහවන්ත ජීවිතයක්

සුබ දවසක් ! 🛑 ගොඩක් දෙනෙක් බය වෙලා ඉන්නවා admission එකත් දාලා Exam Index Number එක තාම ලැබිලා නැති නිසා...Exam එකට අයදුම් කල යුතු අවසාන දවස අද වුණාට Exam Index Numbers එවන අවසාන දවස අද නෙමෙයි..ඒකට යම් කාලයක් ගත වෙනවා... Admission අයදුම් කලාට තාම විභාග අංකය ලැබෙන Message එක ආපු නැති එක..කලබල වෙන්න දෙයක් නෙමෙයි.. නිකන් හිතන්න 3/11 දින වන විට ආවෙ නෑ කියලා නැති වුණත් ප්‍රශ්නයක් නෑ..ඒක ඉදිරියේදී ලැබෙයි..බොහෝ දෙනෙක් අයදුම් කරන නිසා තාමත් Documents Pending ඇති.....තව ප්‍රශ්නයක් තමා 11 වෙනිදාට පස්සෙ Rejected කියලා ලැබුණොත් Apply කරන්න බැරිවෙයිද කියන එක..එහෙම ප්‍රශ්නයක් නෑ..11 වෙනිදා පහුවෙලා ඔයාගෙ Admission එක Reject වුණොත් ඒක නිවරදි කරන්න එයාලා කාලය දෙනවා.. පහල Link එකෙන් ගිහින් Passport Number එකයි , ID Number එකයි..ගහලා Check කරලා බලන්න..Documents Rejected කියලා තියෙනවානම් ආයෙ හරියට බලලා Upload කරන්න..එහෙම නැතුව Pending තියෙනවනම් ගැටළුවක් නෑ..සමහරවිට Exam Number එක එන msg එක අද නොලැබී ටික දවසක් පහුවෙලා එන්න පුළුවන්..ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..බය වෙන්න එපා.. මෙතනින් Check කරලා බලන්න..(reject නැතුව pending තියෙනවා නම් ගැටළුවක් නෑ)👇 https://services.slbfe.lk/koreandata/adm_specialchecklist
Show all...
Check your Application status

KoreanExam admisiion 2022

විභාගය පිළිබඳව දැනුවත් කරන විශේෂ පන්තිය 👇 https://youtu.be/g48El7I_YPE විභාගයට අයදුම්පත් ගැනීමට අවශ්‍යවෙන්නෙ නියමිත ආකාරයට ගත් ඔබේ Photo 1/Passport Scan photo 1/Bank Slip 1 ඒ සම්බන්ධ විස්තර මේ Pdf එකේ තියෙනවා,,කියවන්න 👇 https://drive.google.com/file/d/1AJoGa5GlHvxKfBKJ-ymfhFesxleQRi19/view?usp=drivesdk විභාග ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු මේ PDF එකේ තියෙනවා බලන්න 👇 https://drive.google.com/file/d/1AJoGa5GlHvxKfBKJ-ymfhFesxleQRi19/view?usp=drivesdk 3/11 වනදා දවල් 12 ට පෙර මුදල් ගෙවිය යුතුයි..විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ගිණුමට සල්ලි ගෙවද්දි රිසිට්පතේ ලිවිය යුතු අනිවාර්ය දේවල් තියෙනවා(Passport No)..ඒක දැනගන්න මේ image එක බලන්න.👇 https://drive.google.com/file/d/18yc_Z9KHA7wRjckEy7lOdRxVPPpBmZrX/view?usp=drivesdk අයදුම්පත් ගැනීමට මේ Link එකෙන් යන්න... 👇🏻 https://services.slbfe.lk/koreandata/korean_index Phone එකෙන් විනාඩි 5 න් Korean Exam Admission ගන්න විදිහ 👇 https://youtu.be/2c-yCDyyqsM 🔴(උඩ තියෙන හැමදෙයක්ම,හැම Video එකක්ම,Pdf එකක්ම බලලා මේ වැඩේ හරියටම කරන්න.නම එහෙම ඇතුලත් කරද්දි (Passport Barcode type ඇතුලත් කල යුතු ආකාරයක් තියෙනවා.) කල යුතු දේ සරලව 👇 1.බැංකුවට ගියා සල්ලි ගෙව්වා.. 2.ඒ රිසිට් එකයි,Passport එකයි අරන් Communication එකකට ගියා..ඒ දෙකේ Scan එක Phone එකට දාගත්තා... 3.Studio එකට ගිහින් Photo 1 එකත් අරන් Phone එකට දාගත්තා.. 4.Slbfe.lk එකෙන් Online අයදුම් කලා. KOREAN WAY | 0776000878
Show all...
විභාග අයදුම්පත්‍ර ලබාදීම පිළිබඳව දැනුවත් කරන විශේෂ පන්තිය

Photo unavailableShow in Telegram
මීළඟට ඔබ විය හැකියි🇰🇷.ප්‍රවේශමෙන් උනන්දුවෙන් වැඩ කරන්න. https://youtu.be/Fo7tkhzFt3s
Show all...
ONLINE KOREAN කෙරුවාව

මේ Paper එකේ ඔබ නොදන්නා සියළුම වචන ලිය ලියා පාඩම් කරගන්න... 2022/02/10 එනම් ඊයේ දින පැවැත්වුණු විශේෂ Live Paper පන්තියේ Recording Lesson 1 👇 https://youtu.be/pmjLXXR7sl8
Show all...
2022/2/10 Paper Discussion

0776000878 Whatsapp

Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.