Free Signal with Pathuma 😎🔥💪
Open in Telegram
1 021
Subscribers
No data24 hours
-77 days
-6330 days
Posts Archive
අපගෙ Vip සේවාව මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ 💓✔
Daily 3 - 5 Signals ✔ ( ඕනවට එපාවට දෙන්නෙ නැති නිසා මාකට් තත්වෙ අනුව අඩු හො වැඩි විය හැක)
ඔබගෙ කැපිටල් එකටම ආවේනික Money @ Risk manage Plan එකක් මගින් Trade කිරිම ✔
දවසෙ පැය 24 පුරාම ඔබට සම්පූර්ණ සහාය ලබාගත හැක ඕනැම දන්නැති දෙයක් අසාදැනගත හැකිය එයට නිබදවම බැදිසිටිමි ✔
සිග්නල් නිරවද්‍යතාවය 98% ( Technical මත Smc , Elliott wave ) Fundamentals මත වෙනස් විය හැකිය ✔
වැඩිපුරම Scalping සිග්නල් ලබාදිම එ කියන්නේ පොඩි Time frame වලින් ඉක්මන් Profit ලබාගත හැකිය ඉට අමතරව Swing Trade ද ලබාදේ ✔
විශේෂ දේවල් News, market updates, Advice නිතරම ලබාදිම ✔
ඉට අමතරව Spot Signal ද ලබාදේ ✔
Average Profit Monthly 100 - 200% ( මාකට් තත්වෙ අනුව වෙනස් විය හැක ) ✔
අවශ්‍ය වෙලාවන්වලදි Closed කරන්න ඕනි තැන්වලදි කලින්ම දැනුවත් කිරිම ✔
ඉවසිමෙන් හිමිට ගේමක් ගහන්න කැමති අය සෙට් වෙන්න එකෙන්ම ගොඩ දානවා 💓✔
සාමාජිකයන් 100 වැඩි පිරිසක් සමග
Lifetime Vip 🚀 High risk High profit
1⃣You receive 3 - 5 signals daily
2⃣ 24-hour help & support
3⃣Best market updates before anyone
4⃣ Accuracy is 95-98%
5⃣ Average daily profits of up to 200% 🚀
6⃣ Note the best signals and the best analyzes
7⃣ Daily Guaranteed profit
8⃣ Scalping (mostly tps hit 2-4 hours)
9⃣ Hidden gems and mid term gem
Trade කරලා ලොස් වෙනව ද? ජොයින් වෙලා බලන්න අපෙ VIP එකට අපි කියන system එකට trade කරලා බලන්න 💪 වගකිමෙන් කියන්නේ ගොඩ දානවා 😌👌 ඉවසීමෙන් ප්ලැන් එකකට කියන විදියට කරන ඕන කෙනෙක් ගොඩ දානවා
@Pathuma11
එදා dump එකේදී ඔයාගේ binanace account එකෙන් loss උන අවම ප්‍රමාණය USDT 50 ට වැඩිනම් සහ loss උන ප්‍රමාණය binance account එකේ මුළු ප්‍රමාණයෙන් 30% කට වඩා වැඩිනම් ඔයාගේ account එකට free USDC ඇවිත් ඇති. Check කරලා බලන්න
Special Vip Lifetime Offer 💥 ( ලොස් උන අය වෙනුවෙන් උදව්වක් )
10 peoples only
ඉවසිමෙන් ප්ලැන් එකකට ගොඩ යන්න කැමති අය විතරක් join වෙන්න 😎💥
ඇයි නිතරම ලොස් වෙන්නේ ?
Trading කියන්නේ සුදුවක් නෙවෙ ඒක අපි අංක 1ටම ඔලුවෙ තියාගන්න ඕනි නිකන් උඩ පහල යනවා බලලා Trade දාන සිස්ටම් එකක් නෙවෙ ✍️
අනිත් එක Trading කියන්නේ ඇත්තටම අපිට ආදරේට සල්ලි දෙන තැනක් නෙවෙ මේකෙ ඉන්නේ ගනුදෙනුකරැවන් ගැනුම්කරුවන් හා විකුනුම්කරැවන් මෙ අය මොන මොන අවස්ථාවෙ මොන වෙලාවෙදි Buy කරයිද sell කරයිද කියලා කිසිම කෙනෙක්ට හරියටම කියන්න බැ ✍️
නමුත් අපිට පුළුවන් පහුගිය දත්ත බාවිතාකරලා එ කියන්නේ ඇනලයිස් මගින් යම්කිසි නිගමනයක් ගන්න Technical analysis 100% ක්ම හරි නැ ඒකත් ඔලුවෙ තියාගන්න ඕනි ✍️ Smc, Elliott wage, Rsi ඔය වගෙ ගොඩක් Concept බාවිතා කරලා තමා Confirmation අරන් Entry ගන්න ඕනි
Technical පැත්තම බලලා Entry ගන්න එක හරියන්නැ ඉට අමතරව අපි Fundamentals ගැන අවදානය දෙන්න ඕනි ✍️
ඔය මම මුලික ටික ගැන සරල හැදින්විමක් කරෙ
ලොස් වෙන්න හේතු ✔
එතකොට අපි අපෙ කැපිටල් එකට ගැලපෙන Money manage එකක් හදාගන්න ඕනි මොකද ගොඩක් අය මුලු කැපිටල් එකම දාලා Trade කරනවා ඒක තමා ලොස් වෙන්න ප්‍රධානතම හේතුව
අනිත් එක තමා Leverage. මෙ Leverage කියන එක අපිට ආදරේට හදුන්වාදිපු එකක් නෙවෙ සරලවම මේකෙ වෙන්නේ අපි දාන මාජින් එක එ Leverage ගානින්වැඩිවෙලා Trade එක Open වෙන එක මේක High risk High profit
උදා - ඔයා margin 20$ දාලා Leverage 20 දැම්මා නම් 20×20 = 400$ ඩොලර් 400 ක Trade එකක් විදිහට තමා වැටෙන්නේ
Leverage අපිට වාසි හා අවාසි දෙපැත්තටම තියනවා අදාල අවස්ථාවන්වලදි විතරයි අපි High leverage use කරන්න ඕනි ( Scalping වගෙ කරද්දි )
ඉලගට ගොඩක් අයට තියන ප්‍රශ්නය Cross , Isolated එ ගැන මම කලින් දාලා තියනවා ඒ පෝස්ට් එක දාන්නම්
Stop loss අනිවාර්යයෙන්ම use කරන්න ඕනි Stop loss නොදා Trade කරනවා කියන්නේ එ ගැන කතාකරලා වැඩක් නැ ✍️ Stop loss එකක් දෙන්නේ Support or resistance එකක් ළඟ එ නිසා අනිවාර්යයෙන්ම use කරන්න ඕනි නැත්නම් wash වෙලාම යන්න පුළුවන්
අනිත් එක සමහරැ Long short Trade කවලමෙ දානවා ගොඩක් වෙලාවට ගොඩක් ALT coin Btc එක්ක යන coin 100% ක්ම නෙවෙ 90% ක් වගෙ එහෙමයි කවුරැ හරි කෙනෙක් Btc Long කරලා Etheruem Short කරනවනම් ඒක මම Recommend කරන්නේ නැ
අනිත් එක කිසිම අවබෝධයක් නැතුව Ladder කරන්න යන එක Lඅවම Fib වත් දන්නෙ නැත්නම් Ladder කරන්න යන්න එපා
අනිත් එක තමා Profit උනාම Profit book කරන්නේ නැති එක SL උඩට ගේන්නේ නැති එක
අනිත් එක පොඩ්ඩක් මාකට් එක ලොස් පැත්කට යද්දි එකපාර බය වෙලා Trade closed කරනවා එහෙම එහෙම දිගටම ගියාම දන්නෙම නැතුව දිගටම ලොස්
විශේෂ News CPi වගෙ එන වෙලාවට එන දවසට Trade කරන එකත් ලොස් වෙන්න එක හේතුවක්
මාකට් එකෙ Trand එක අදුරගන්නෙ නැතුව Trade කිරිම ලොස් වෙන්න හේතුවක්
ලෝකෙ කවුරුත් 100% ක් හරියටම Trade කරන අය නැ එහෙම කාටවත් බැ Stop loss වදින වෙලාවල් තියනවා ඒක තමා Trading කියන්නේ
හරියට ඔක්කොම මැනේජ් කරගෙන ගියොත් අමතර ආදායමක් උපයලා ගේමක් ගහන්න පුළුවන් ✍️✔
මම දෙන උපදෙස තමා කවුරුත් Full time මේකෙම එල්ලිලා මෙකෙන්ම ගොඩ යනවා කියලා ඉන්න එපා මේක අමතර ආදායමක් විදිහට කරන්න එ වගේම හතරවටේට ණය වෙලා මේවට එන්නත් එපා ✍️✔
@Pathuma11
අපගෙ Vip සේවාව මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ 💓✔
Daily 3 - 5 Signals ✔ ( ඕනවට එපාවට දෙන්නෙ නැති නිසා මාකට් තත්වෙ අනුව අඩු හො වැඩි විය හැක)
ඔබගෙ කැපිටල් එකටම ආවේනික Money @ Risk manage Plan එකක් මගින් Trade කිරිම ✔
දවසෙ පැය 24 පුරාම ඔබට සම්පූර්ණ සහාය ලබාගත හැක ඕනැම දන්නැති දෙයක් අසාදැනගත හැකිය එයට නිබදවම බැදිසිටිමි ✔
සිග්නල් නිරවද්‍යතාවය 98% ( Technical මත Smc , Elliott wave ) Fundamentals මත වෙනස් විය හැකිය ✔
වැඩිපුරම Scalping සිග්නල් ලබාදිම එ කියන්නේ පොඩි Time frame වලින් ඉක්මන් Profit ලබාගත හැකිය ඉට අමතරව Swing Trade ද ලබාදේ ✔
විශේෂ දේවල් News, market updates, Advice නිතරම ලබාදිම ✔
ඉට අමතරව Spot Signal ද ලබාදේ ✔
Average Profit Monthly 100 - 200% ( මාකට් තත්වෙ අනුව වෙනස් විය හැක ) ✔
අවශ්‍ය වෙලාවන්වලදි Closed කරන්න ඕනි තැන්වලදි කලින්ම දැනුවත් කිරිම ✔
ඉවසිමෙන් හිමිට ගේමක් ගහන්න කැමති අය සෙට් වෙන්න එකෙන්ම ගොඩ දානවා 💓✔
සාමාජිකයන් 100 වැඩි පිරිසක් සමග
Lifetime Vip 🚀 High risk High profit
1⃣You receive 3 - 5 signals daily
2⃣ 24-hour help & support
3⃣Best market updates before anyone
4⃣ Accuracy is 95-98%
5⃣ Average daily profits of up to 200% 🚀
6⃣ Note the best signals and the best analyzes
7⃣ Daily Guaranteed profit
8⃣ Scalping (mostly tps hit 2-4 hours)
9⃣ Hidden gems and mid term gem
Trade කරලා ලොස් වෙනව ද? ජොයින් වෙලා බලන්න අපෙ VIP එකට අපි කියන system එකට trade කරලා බලන්න 💪 වගකිමෙන් කියන්නේ ගොඩ දානවා 😌👌 ඉවසීමෙන් ප්ලැන් එකකට කියන විදියට කරන ඕන කෙනෙක් ගොඩ දානවා
@Pathuma11
ඔන්න ඔහොමයි අපි Trading කරන්නෙ අංක 1 ට ඉවසිම තියෙන්න ඕනි. පිස්සො වගෙ දවසට සිග්නල් 10 - 15 දිදි නටන් නැ ☺️ මාකට් එක අවුල් වගෙ දැනෙනවනම් අපි එදාට Trade නොකර ඉන්නවා. ඉයෙ හවසම කලින්ම අපෙ අය දැනුවත් කරා එ නිසා බේරැනා 😎💥