cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

"Hearting" Official Channel 🫀🍂

ආයුබෝවන්🍂 හදවතට කතා කරමු🫀 https://t.me/heartingchannel

Show more
Advertising posts
1 238
Subscribers
-524 hours
-147 days
-2130 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

වැස්ස චිචිරි චිරි චිචිරි චිරි උදේසිට ඇද හැලෙන පොදනොකැඩි තෙතබරිව හිරිකිතෙන් කිලිපොලන පාරතොට ගහකොලද වසාගෙන හැමඅතින වහින වැහි වහින වැහි නොපායන මුලු දවස ගොහොරු මඩ ඇඟිලිකරු අතර චිරිචිරි ගාන මඩ කඩිති හැමතැනම මඩපාට දිය රැඳුණ අලුත පස් දැමු පාර දණිහ තෙක් මඩ එරෙණ බැනියමද ඇඟට ඇලි උදේසිට තෙත බරිව තෙමුණ රෙදි ඇඟ ඇලුණ හබුරු කොළ මලු පිටිද දෝරගොස් හැමතැනම වක්කලන් ඇලි හැදුණ හැට්ට අත කඳ කලව තෙත රෙද්ද ඇඟ එතුව වහින වැහි තද සුළඟ නොපායන මුලු දවස ඔලුව කෙස් තෙතබරිව පිට දිගේ වැක් කෙරෙණ කාර් රෝදෙන් චිරිස් ඇඟ පුරා මඩ ඉහෙන ආයිමත් හිටිගමන් තද කරන් එන සැණින වහින වැහි වහින වැහි නොපායන මුලු දවස ගෙදර ගොස් ඇඳපු දේ මොහොතකින් ඉවර කොට තුවායෙන් ඇඟපතද පිහදමා හිසකෙස්ද අලුත් සරමක් ඇඳන් උණට උණු තේ වතුර ඇඳෙහි ඉඳ උණුහුමට බොන්නේ කොයි මොහොතේ දැයි වැහිපොදක පෙඟුණ සිත හිත හිතා ළතවේය ගුණදාස අමරසේකර - භාවගීත.
Show all...
❤‍🔥 9
Photo unavailableShow in Telegram
😎
Show all...
Photo unavailableShow in Telegram
😁
Show all...
Photo unavailableShow in Telegram
🌝
Show all...
😁 1
Photo unavailableShow in Telegram
🤍
Show all...
00:24
Video unavailableShow in Telegram
😊
Show all...
2
Photo unavailableShow in Telegram
👀
Show all...
Photo unavailableShow in Telegram
🌝
Show all...