en
Feedback
♻️ A/L BACKPACK ♻️

♻️ A/L BACKPACK ♻️

Open in Telegram

A/L Science කරන ඔයාලට අවශ්‍ය, 🔮 2022 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 🔮 2022 පිළිතුරු පත්‍ර 🔮 Past Papers 🔮 Marking Schemes 🔮 සියලුම පේසුරු පොත් 🔮 ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්න පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පිළිතුරු පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පේසුරු පොත්

Show more
9 176
Subscribers
No data24 hours
-307 days
-12330 days
Posts Archive
Hi යාලුවනේ,සෑහෙන කාලෙකට පස්සේ....😇 ඔයාලා වෙනුවෙන් තව පියවරක් අපි ඉස්සරහට තිබ්බා. හැම පාඩමකම short notes video එකක් විදියට හදලා දෙන්න අපි හිතුවා.මොකද කොච්චර pdf තිබුනත් හදිස්සි වෙලාවක ඒවා හොයන්න අමාරුයි☹️ https://youtu.be/IxtQToe5quE ඉතින් මේ අපේ පලවෙනි video එක. වැඩේ හොදයිනම්, අනිත් විශයන් වලත් මේ විදියටම හදලා ඕනනම්, මේ වැඩේ සාර්ථකත්වයක් තියෙනවා කියලා හිතනවනම්, අපිට ඔයාලගෙ අදහස කියන්න 🥺🫶

💓ඔයා තාම පැය 6ක් නොමිලේ data ගත්තෙ නැද්ද? 💐 ඔයාගෙ SIM එක Hutch/Etisalat ද? එහෙම නම්  ඔයාට පුලුවන් පැය 6ක් unlimited free data ගන්න නොමිලේ. 🧡මුලින්ම ඔයාගෙ smart phone ඒකට Cliq  app එක install කර ගෙන register වෙන්න . 🧡ඊලගට වම්පැත්තෙ උඩම ඉරි තුනක් අැති ඒක ටච් කරන්න. 🧡ඊලගට ඒතන උඩම invite friends කියල ඒකක් අැති ඒක ටච් කරන්න. 🧡ඊලගට ඒතන පහලම තියනව Redeem invitation කියල ඒක ටච් කරන්න. 🧡ඊලගට ඒතන මෙන්න මේ Code එක ගහන්න.(මතක අැතුව Capital,Simple හොදට බලලා හරියටම ගහන්න.)👇 Code : 1yj71b 🧡ඊලගට ඊතලය ටච් කරන්න.ඊට පස්සෙ free time plan කියන ඒකට යටින් 6 Hours unlimited කියල වැටෙයි.ඊට පස්සෙ ඒක active කර ගන්න පුළුවන් . 💐එතකොට ඔයාට ඒ වෙලාවේ ඉඳන් පැය 6ක්  unlimited free data ගන්න පුළුවන්.

🖇ඔයත් A/L science කරන කෙනෙක්ද?🤔     📚Maths,Bio,physics,chemistry විෂයන්           වල එන ගැටලු සාකච්ඡා කරන්න     🗂දන්නැති විෂය කරුණු දැනගන්න.     📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න 📌අපේ Group එකට Join වෙන්න.👇🏻

Chemistry fail නොවී ඉහල සාමාර්ථයක් ගන්න ඕනේද? 🤔👇 ඔයාටත් රසායන විද්‍යාවට ඉහල සාමාර්ථයක් ගන්න ඕනේ නම් මේ චැනල් එකට සම්බන්ධ වෙලා හරියට වැඩෙත් එක්ක set වෙන්න. අනිවාර්යයෙන්ම හොද සාමාර්ථයක් ගන්න පුළුවන්. ලංකාවටම ඔන්ලයින්. යාලුවන්ටත් ෂෙයා කරන්න. ( 2022 A/L ළමයි 10000 ක පමණ විශාල පිරිසකට support එකක් උන වැඩක් ) ❤️👇 Https://t.me/Chemistry_With_Somika

2022_13_maths applied.pdf

2022_13_ maths pure.pdf

♻️ Maths 👇👇

2022-13-biology structured - essay.pdf

22-13- biology mcq.pdf

♻️ biology 👇👇

2022_13_chemistry structured - essay.pdf

2022_13_chemistry mcq.pdf

♻️ Chemistry 👇👇

2022_13_ physics essay.pdf

2022_13_physics structured.pdf

2022_13_Physics Mcq.pdf

♻️ physics 👇👇

2022_Grade 13 ( සබරගමු පලාත් )