en
Feedback
♻️ A/L BACKPACK ♻️

♻️ A/L BACKPACK ♻️

Open in Telegram

A/L Science කරන ඔයාලට අවශ්‍ය, 🔮 2022 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 🔮 2022 පිළිතුරු පත්‍ර 🔮 Past Papers 🔮 Marking Schemes 🔮 සියලුම පේසුරු පොත් 🔮 ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්න පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පිළිතුරු පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පේසුරු පොත්

Show more
9 176
Subscribers
No data24 hours
-307 days
-12330 days
Posts Archive
♻️ A/L BACKPACK ♻ වලටත් ඔන්න Whatsapp Channel එකක්..😍 Whatsapp ඉන්න අය App එක Update කරලා අපේ Channel එකත් එක්ක සෙට් වෙමූ...
♻️ A/L BACKPACK ♻ වලටත් ඔන්න Whatsapp Channel එකක්..😍 Whatsapp ඉන්න අය App එක Update කරලා අපේ Channel එකත් එක්ක සෙට් වෙමූ...! ඉස්සරහට මේකෙනුත් Updates දෙන්න බලාපොරොත්තු වෙනවා.✨ https://whatsapp.com/channel/0029VaBcBpeBPzjd49SbpC30

♻️ A/L BACKPACK ♻ වලටත් ඔන්න Whatsapp Channel එකක්..😍 Whatsapp ඉන්න අය App එක Update කරලා අපේ Channel එකත් එක්ක සෙට් වෙමූ...! ඉස්සරහට මේකෙනුත් Updates දෙන්න බලාපොරොත්තු වෙනවා.✨ https://whatsapp.com/channel/0029VaBcBpeBPzjd49SbpC30

Biology full syllabus එකම පැය 24 න් කවර් කරගන්න කැමතිද?😳 එහෙනම් එන්න ඉතින් 🤗....ඔන්න ලින්ක් එක 🫶 https://t.me/biostreamAAA
Biology full syllabus එකම පැය   24 න් කවර් කරගන්න කැමතිද?😳 එහෙනම් එන්න ඉතින් 🤗....ඔන්න ලින්ක් එක 🫶 https://t.me/biostreamAAA/573

😂😂
😂😂

අපේ ළමයින්ගේ වැඩ තත්වේ කොහොමද මේ දවස් වල 🙃

Physics MCQ පේපර් ටික 2009 න් කරන්න පටන් ගන්න... එක පේපර් එකක් කරලා ඒකේ discussion එක බලලා ඊලග පේපර් එක කරන්න ගන්න... ඔයාලගෙ අඩුපාඩු ගොඩක් හදාගන්න පුළුවන් මේ වීඩියෝ ටිකෙන් 🔥

🔺 Videos වලට Access ගන්න නම් Sci-WEB Channel එකට Join වෙන්න ඕනෙ.
🔺 Videos වලට Access ගන්න නම් Sci-WEB Channel එකට Join වෙන්න ඕනෙ.

යාලුවනේ අද ඉදන් විභාගය දක්වාම full papers කරන්න හිතුවා .. 2011 ඉදන් තමා කරන්න ඉන්නේ තාම full පේපර් කරපු නැති අය අපිත් එක්ක දැන් ඉදන් කරන් යමු එහෙනම් Combined maths , chemistry ,physics කරන්නේ කැමති යාලුවෝ අද ඉදන් එන්න හැමදාම එක full paper එක ගානේ කරමු විභාගය දක්වා අනිවාර්යයෙන් යනවා හොදේ👍👍👍 https://t.me/paperkaramu

හැබැයි බොලා relax වෙලා වැඩ කරන වේගේ අඩු කරනවා නෙවෙයි ඕන්..😾 නොවැම්බර් 26 වෙද්දි කරන්න පටන් ගත්ත වැඩ ටික ඉවර කරලා දාන්න.. එතන
හැබැයි බොලා relax වෙලා වැඩ කරන වේගේ අඩු කරනවා නෙවෙයි ඕන්..😾 නොවැම්බර් 26 වෙද්දි කරන්න පටන් ගත්ත වැඩ ටික ඉවර කරලා දාන්න.. එතනින් එහාට කල් යන හැම දවසක්ම බෝනස් එකක් විදියට සලකලා අමතර පේපර් කරන්න..🖤

A/L BackPack Whatsapp Channel එකක් ඕනද 😁
Anonymous voting

photo content

Degree වලට jobs තියනවද අහනවනේද.... මෙන්න දත්ත එක්ක හොද විස්තර කිරීමක්... අනිවාරෙන් බලන්න✌️

අපේ A/L BackPack Youtube Channel එක Subscribe කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි 🙏❤️ තාමත් Subscribe නොකරපු යාලුවො ඉන්නවබම් Subscri
අපේ A/L BackPack Youtube Channel එක Subscribe කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි 🙏❤️ තාමත් Subscribe නොකරපු යාලුවො ඉන්නවබම් Subscribe කරලා Channel එකට පොඩී sup එකක් දෙමුද.....🤝 Channel 👉https://youtube.com/@ALBackPack?si=Dx0qtElw_2y4akxA

Guess the Campus 🥹🖤

Degree programs වල විස්තර ගොඩක් මේ channel එකේ දාලා තියනවා. ඔයාලත් join වෙලා බලන්න ✌️

Repost from Study with CHILL
Degree part : 02 Faculty of agriculture ❤️ @StudyWithCHILL https://telegra.ph/Faculty-Of-Agriculture-11-27

ALTimeTable2023_1694600702840.pdf