♻️ A/L BACKPACK ♻️
Open in Telegram
A/L Science කරන ඔයාලට අවශ්‍ය, 🔮 2022 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 🔮 2022 පිළිතුරු පත්‍ර 🔮 Past Papers 🔮 Marking Schemes 🔮 සියලුම පේසුරු පොත් 🔮 ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්න පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පිළිතුරු පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පේසුරු පොත්
Show more9 176
Subscribers
No data24 hours
-307 days
-12330 days
Posts Archive
9 176
මේ Products ඔයා මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන්නෙ මොනවගේ තැන් වලින්ද
9 176
මේ වෙද්දි වෙලදපලේ මේ වගේ Plastic Cup එකක සාමාන්‍ය මිල රු.21 ක් වගේ වෙනවා.
ඉතින් ඔයාලාට හිතෙන විදිය මේවගේ පරිසර හිතකාමී Cup එකට සාදාරන මිලක් යෝජනා කරන්න.
9 176
*අපි කොස් වලින් දිරාපත්වෙන ප්ලාස්ටික් වර්ගයක් හදන්න යන්නේ*
ඒකෙ පලවෙනි අදියර විදියට එක් වරක් පාවිච්චි කරන්න පුළුවන් ප්ලාස්ටික් Cup එකක් හදන්න හිතනවා. ඉතින් මේ වගේ පරිසර හිතකාමී Products වලට ඔයාලා කැමතිද?
9 176
ළමයි...! පොඩි උදව්වක් ඕන ඔයාලගෙන්.
Pera Science එකේ අපි පොඩි Research එකක් කරනවා. පහල msg ටික කියවලා අපිට පොඩි Support එකක් දෙන්න..🫶
9 176
Hi කොහොමද ඉතින් ඔයාලට !!
Campus එකට ආවත් හරි ඔයාලා එක්ක කතා කරන්නත් බැරි උනානේ 😇
ඉතින් ඔයාලගෙ වැඩ තත්වේ කොහොමද. කලින් හිටියට වඩා හොද මට්ටමක ඉන්නවද දැන් 🙃
9 176
...ජීවිතයේ තමන්ගෙ අරමුණු හීන වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම අත් වැලක් වෙන සාර්ථකත්වයේ සොදුරුතම නවාතැන...👻💞
👻💞 Motivation quotes
👻💞 Attitude motivation
👻💞 Mind relaxing
👻💞 Study tips
👻💞 Psychology
Owner : Silent girl 👻💞
☑️ The motivation
t.me/SilencE_MotivatioN
9 176
ඔන්න A/L exam එක ජනවාරි 4 ට කල්ගියා ඒ කියන්නේ තව මාස 3ක් ඔයාට වැඩ කරන්න කාලය හම්බුනා.
අපේ Videos බලල වැඩ කරන්න ගත්තු ලමයිට නම් මේක කල් ගියපු එක Bones එකක් 😁
ඉතින් ඔයා තාමත් වැඩ කරන්න ගත්තෙ නැද්ද?
තාමත් ඔයා පරක්කු නැහැ. වැඩ කරන පිලිවෙල තේරෙන්නෙ නැත්තන් දැන්වත් මේ Video ටික බලලා වැඩ කරන්න ගන්න.
ඔයාගෙ යාලුවවත් කොහොම හරි ඇදගෙන යන්න.මොකද ඔයාගෙ දිස්ත්‍රික්කයේ Result වැඩි වෙනවා කියන්නේ ඔයාගෙ result අඩු උනත් කැම්පස් යන්න තියන චාන්ස් එක වැඩි වෙනවා කියන එක.ඒ නිසා කුහක නොවී යාලුවටත් උදව් කරන්න.
මේ අන්තිම චාන්ස් එක. මේකත් මිස් කරගත්තොත් ඉතින් වරද තමන්ගෙම තමා.......!
මෙන්න link එක.👉https://youtube.com/@ALBackPack?si=DXJggpFM86HlvVxq
හැමෝටම සුබපතනවා ❤️
9 176
ළමායි.........
Video එක හොදයි නම් Whatsapp Status එකක් දාලා support එකක් දෙන්න පුළුවන්ද 🥺
