♻️ A/L BACKPACK ♻️
Open in Telegram
A/L Science කරන ඔයාලට අවශ්‍ය, 🔮 2022 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 🔮 2022 පිළිතුරු පත්‍ර 🔮 Past Papers 🔮 Marking Schemes 🔮 සියලුම පේසුරු පොත් 🔮 ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්න පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පිළිතුරු පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පේසුරු පොත්
Show more9 176
Subscribers
No data24 hours
-307 days
-12330 days
Posts Archive
9 176
අද ඔන්න විස්තරයක් ගේන්නෙ ඉන්ජිනේරුවෙක් වෙන්න හීන දකින ඔයාලට රුහුණ විශ්ව විද්‍යාලය ඉංජිනේරු පීඨය ගැන
උසස්පෙළ ගණිත විශය හදාරන බොහො දෙනෙකුගෙ හීනය තමයි ඉංජිනේරු පීඨයකට ඇතුල් වෙන එක.. ඒ අතරිනුත් උඩින්ම තියෙන්නෙ මොරටුව සහ පේරාදෙණිය.. ඔයාල දැනටමත් දන්නවනෙ උසස්පෙළ කොයි තරම් තරඟකාරිද කියල.. 3As ගත්තත් සමහර ලමයින්ට මොරටුවටවත් පේරාදෙණියටවත් යන්න බැරිවෙනව ..
ඊලගට ඉන්නෙ ලංකාවේ දෙවැනියට වැඩිම intake එකක් (545) ගන්න රුහුන E-Fac එක.. පීඨය පිහිටල තියෙන්නෙ ගාල්ල හපුගල ප්‍රදේශයේ.. මුල් වසර සියලුම දෙනා එකම modules ටික ඉගෙනගන්න ඕන..ඊට පස්සෙ තියන එක්සෑම් එකක GPA එක ( AL වල Z score එක වගේම එකක් ) මත CIVIL ENGINEERING , ELECTRICAL ENGINEERING , MECHANICAL ENGINEERING , MARINE ENGINEERING ,
COMPUTER ENGINEERING ලෙස ඔයාලව වර්ගීකරනය කරනව..
නැව් පිලිබඳව සහ නාවික ඉන්ජිනේරුවෙන් වෙන්න හීන දකින කවුරුන් හෝ ඉන්නව නම් ඔබට රාජ්‍ය විශ්ව විද්‍යාලයක තියන එකම අවස්ථාව ලැබෙන්නෙ රුහුන ඉංජිනේරු පීඨයෙන් පමණයි... BSc (Hons ) Marine engineering & Naval architecture Degree එක ලබා ගැනීමෙන් ඔබට ඒ අංශයෙන් ඉදිරියට යා හැකියි..
Computer engineer කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ටත් මෙතන අවස්තාව තියනව ..200 ක් ගන්නවා ඒ ඩිග්‍රිය සඳහා.. මෙතනදි software වගේම hardware ත් ඔයාලට ඉගෙනගන්න පුලුවන්..
දැනට වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ සහ පිලිගැනිම වැඩිම electrIcal engineering සඳහා..
ඉතින් ඔයාලට රුහුන E Fac එකට එන්න නම් දල වශයෙන් 1.6 -1.92 අතර Z score එකක් ඕන ( තමන්ගෙ දිස්ත්‍රික්කය මත ටිකක් වෙනස් වෙන්න පුලුවන් ).. Z score ගැන අවබෝධයක් නැත්නම් දැන්ම ඒ පිලිබඳව හොදින් සොයා බලන්න.. අරමුණක් ඇතුව වැඩ කරන්න..ලකුනු Target කරන්න..
වාර්ෂිකව උසස්පෙල ගණිත අංශයෙන් පෙනි සිටින 37000 කට අධික සිසුන් අතරින් 2200කට ආසන්න ප්‍රමාණයක් පමණයි ඉංජිනේරු පීඨයකට තෝරා ගනු (2:37) ලබන්නෙ..
හිතල බලන්න ටිකක් ඔයාලගෙ යාලුවොම 40 ක් ගත්තොත් එතනින් දෙන්නයි රාජ්‍ය ඉංජිනේරු පීඨයකට සුදුසුකම් ලබන්නෙ.. ඉතින් මේකෙ තියන තරඟකාරිත්වය කාටවත් අමුතුවෙන් තේරුම් කරන්න ඕන නෑනෙ...
තාමත් කම්මැලිකමේ ඉන්නව නම් කාලය අපතෙ නොයවා වැඩ ටික plan එකකට කරන්න.. මේ channel එක ඇතුලෙ ඕනවටත් වඩා ඔයාලට plan එකක් ඇතුව වැඩ කරන විදිහ අපි දාල තියනව..ඒ plans නිකන් ඒවත් නෙවෙ අපි ට්‍රයි කරල success උන දේවල්..ඔයාලටත් බැරි නෑ..
හැමෝටම ජය වේවා
9 176
A/L වල වැඩ ගොඩ ගැහිලා තියන අයට වැඩ කරන විදිය ගැන ගිය අවුරුද්දේ Videos ටිකක් දැම්මා. ගොඩක් අයට ඒක සාර්ථක වෙලා තිබ්බා. ඔයාලත් කැමති නම් Videos ටික බලලා දැන් ඉදලම හරි plan එකකට වැඩ කරන්න ගන්න 💪
Subject වලටත් වෙන වෙනම videos දාලා තියනවා.හැමෝටම උදව්වක් වෙයි කියලා හිතනවා 🫶
මෙන්න Link එක 🫳 Guide Line for A/L: https://www.youtube.com/playlist?list=PLzAbSXJzKPiAuv1jP_fNHydzszDEq1xu2
9 176
අද Maths Bio අයට Exam ඉවර වෙනවා. ඉතින් අදින් පස්සේ ගොඩක් අය අපිව අතෑරලා යනවා.🥺 ඔයාලගෙ A/L Exam එකට අපේ Telegram channel එකෙන්, අපේ Youtube Channel එකෙන් ගෙනාව අදහස් උදව් උනානම්, අපි වෙනුවෙන් ලස්සන Comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා 🫶
පේරාදෙණියේ එන්න බලාපොරොත්තුවක් තියන අය දිගටම අපිත් එක්ක හිටියට පාඩුවක් නෑ 😀
9 176
2023 A/L Batch එකේ හැමෝටම සුභ පතනවා 😇 තමන්ට පුළුවන් විදියට අවදානෙන් හොදට Exam කරන්න..✨
Best Of Luck ❤️
#AL_BACKPACK
9 176
විශ්වවිද්‍යාලයක් තුල කෙරෙන දැවැන්තම Musical Show එක.
Pera Science Faculty එකෙන් 😍
9 176
ගීතාංජලී 2023 🤍🍃
ඔබගේ ටිකට් පත වෙන් කර ගත හැකි ආකාර:
💠 මෙම දුරකථන අංක හරහා මිල දී ගත හැක.
🔸Sandeepa - +94 (77) 734 5420
🔸Menuka - +94 (77) 555 8023
🔸Whatsapp - +94 (72) 323 7286
💠 Ticket ministry වෙබ් අඩවිය හරහා;
🔸 Visit - https://www.ticketsministry.com/concerts/geethanjalee-2023/6556372dc2eb7
💠 විශ්ව විද්‍යාලයෙන් පිටත මිල දී ගත හැකි ස්ථාන;
🔸Dinemore
🔸Cafe the vibe
🔸Kandy Radio Engineers
🔸Fab ceylon
🔸Grage caffe
🔸Royal mall
🔸Ice burg - Kagalle
🔸Pizzahut
- Kandy ,Peradeniya
💠 විශ්ව විද්‍යාල තුළ මිල දී ගත හැකි ස්ථාන;
🔸හෙළ බොජුන් හල ඉදිරිපිට/ වූස් පරිශ්‍රය තුළ (සතියේ දිනවල සහ සෙනසුරාදා දින උදෑසන 8 සිට හවස 5 දක්වා)
🔸විද්‍යා පීඨ පොදු කාමරය ඉදිරිපිට(සතියේ දිනවල උදෑසන 8 සිට හවස 5 දක්වා)
#geethanjalee2023 #uop #ssu
9 176
Msg ටික බලලත් තාම 3ටම Vote කරපු නැති අය ඉන්නවනම්, එක විනාඩියක් වෙන් කරලා අපිට සහයෝගයක් දෙන්න..🙏
පුළුවන් නම් poll එකේ link එක status එහෙම දාලා ඔයාගෙ යාලුවන්වත් දැනුවත් කරලා දෙන්න.🫶
https://t.me/AL_BACKPACK/2444
