en
Feedback
♻️ A/L BACKPACK ♻️

♻️ A/L BACKPACK ♻️

Open in Telegram

A/L Science කරන ඔයාලට අවශ්‍ය, 🔮 2022 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 🔮 2022 පිළිතුරු පත්‍ර 🔮 Past Papers 🔮 Marking Schemes 🔮 සියලුම පේසුරු පොත් 🔮 ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්න පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පිළිතුරු පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පේසුරු පොත්

Show more
9 176
Subscribers
No data24 hours
-307 days
-12330 days
Posts Archive
මේ පොතේ pdf එකක් හොයා ගන්න තියනවද
මේ පොතේ pdf එකක් හොයා ගන්න තියනවද

https://t.me/hamstEr_kombat_bot/start?startapp=kentId1031446379 Play with me, become cryptoexchange CEO and get a token airdrop! 💸 2k Coins as a first-time gift 🔥 25k Coins if you have Telegram Premium

https://t.me/hamSter_kombat_bot/start?startapp=kentId1031446379 Play with me, become cryptoexchange CEO and get a token airdrop! 💸 2k Coins as a first-time gift 🔥 25k Coins if you have Telegram Premium

Student Handbook TAMIL ThuSh LK.pdf

Student Handbook ENGLISH ThuSh LK.pdf

University_HandBook_2023_24_කැම්පස්_පොත_2023_24_SINHALA_ThuSh_LK.pdf

🔅 2023/2024 University HandBook 🔅

photo content
+2

Status එකක් එහෙම දාලා Sup එක දෙන්න ලමායි ❤️

NANASARA T-Shirt Available Now 👕 🛑 Nanasara T-shirts designed to assist the Nanasara scholarship fund programme available n
NANASARA T-Shirt Available Now 👕 🛑 Nanasara T-shirts designed to assist the Nanasara scholarship fund programme available now. 🛑 Secure your style ahead of time. Order now!!!! Click the link to reserve your T-Shirt : https://docs.google.com/forms/d/e/1FAIpQLSc3Zbd3wYGUmRZP2qv76eHW7t8x3UjZIXfDCyKmi99ZWM2hSA/viewform?usp=sf_link 🛑 Material : 190GSM COTTON Colors : Black , White & Grey .................................................................... 🛑 If you are away from the university, you can grab your t-shirt by currier service. Make sure you will be responsible for the currier charges. 🛑If not you can contact one your member who is belongs to the university, then you can grab your t-shirt by themself. 🛑 For more info contact us via 👇 ☎️ Bimsara - 0768692738 ☎️ Pramuditha - 0703870676 ☎️ Lakshan - 0766197227 Science students' union -UOP #geethanjalee #geethanjalee24 @AL_BACKPACK

⭕️ ලමායි... පුංචි දැනුවත් කිරීමක් ⭕️ 🔅 පේරාදෙණියේ science faculty එකේ අපි අවුරුද්දක් පාසා තියන, කැම්පස් එකේ ලොකුම musical show එක තමයි "ගීතාංජලී" ඉතින් ඇත්තටම ඒක තියන්නේ අපිට විනෝද වෙන්න නෙවෙයි. දුශ්කර පාසල් වලට ඕන කරන පොත්පත් පන්ති කාමර වගේ දේවල් හදලා දෙන්න අරමුදල් එකතු කරන්න කරන වැඩක්...! ඉතින් ඒකේ එක පිටවරක් විදියට අපි design කලා ලස්සන T-shirts ටිකක් 😍 ඉතින් ඔයාලා පේරාදෙණිය කැම්පස් එකට ආදරේ කරන, කැම්පස් එකට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක්නම්... ලස්සන T - shirt එකකුත් අරගෙ... ඔයාගේ යාලුවන්වත් මේ ගැන දැනුවත් කරලා... අපේම සහෝදර පාසල් වලට සහයෝගයක් වෙමු..🫶

Combined maths වල A එකක් ගන්න හැම පාඩමක්ම ඉගෙන ගන්න ඕනද🤔 නෑ එහෙම නෑ... Plan එකක් තියන් වැඩකලොත් දන්න පාඩම් ටිකෙන් ලොකු ලකුනකට යන්න පුළුවන්.

Support This Channel 💫 Enjoying the content? Show some love with a donation! Every bit helps. Thank you for your support! 🙏

Premium තියන අය boost එකක් දෙන්නකෝ

ඒ vibe එක වෙන කොහෙන්වත් ගන්න බෑ 😌

🤫🍃