en
Feedback
♻️ A/L BACKPACK ♻️

♻️ A/L BACKPACK ♻️

Open in Telegram

A/L Science කරන ඔයාලට අවශ්‍ය, 🔮 2022 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 🔮 2022 පිළිතුරු පත්‍ර 🔮 Past Papers 🔮 Marking Schemes 🔮 සියලුම පේසුරු පොත් 🔮 ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්න පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පිළිතුරු පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පේසුරු පොත්

Show more
9 176
Subscribers
No data24 hours
-307 days
-12330 days
Posts Archive
5_6251120922741183585.pdf1.03 MB

නංගී..... ❗️මල්ලී.....❗️ ඔයාලා දන්නවා ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Science Faculty එකෙන් කරන "ගීතාංජලී" Show එක ගැන 😌 අපි ඒක කරන්නේ අඩු ආදායම්ලාභී දුෂ්කර පාසල් වලට ලබාදෙන "නැණසර ශිෂ්‍යත්ව" සදහා වන අරමුදල් එකතු කරන්න. ඉතින් අපි ඒ වෙනුවෙන් Souvenir Book එකක් (Adds පොතක්) Print කරනවා. ඔයාලටත් පුළුවන් අපිට සහයෝගයක් වෙන්න Add එකක් එකතු කරන්න 🤗 රුපියල් 1000 ඉදලා රුපියල් 25 000 වෙනකන් Adds ඔයාලට දාන්න පුළුවන් 🎊 ඉතින් ඔයාලගෙ Shops,Class එහෙම Promote කරගන්න හොද අවස්තාවක් මේක. ඒවගේම අපිට සුබපැතුම් එකතු කරලත් ඔයාලට Adds එකතු කරන්න පුළුවන් 🙂‍↕️ Add එකක් එකතු කරලා අපිට සහයෝගයක් දෙන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා 😇 වැඩි විස්තර පහල තියන pdf එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. Contact :- Uditha 0767669683

2023_ICT_Essay.pdf2.31 MB

2023_ICT_MCQ.pdf3.55 MB

2023_Agriculture_Essay.pdf6.48 KB

2023_Agriculture_MCQ.pdf2.73 MB

2023_Chemistry_Essay.pdf2.78 MB

2023_Chemistry_MCQ.pdf2.92 MB

2023_Physics_Essay.pdf5.75 MB

2023_Physics_MCQ.pdf3.59 MB

2023_Biology_Essay.pdf5.26 KB

2023_Biology_MCQ.pdf2.71 MB

2023_Maths_Applid.pdf1.85 MB

2023_Maths_Pure.pdf1.29 MB

♻️2023 A/L Past Papers♻️

2023 A/L papers ටිකයි Markings ටිකයි channel එකට දාන්න පුළුවන් කවුරු හරි ඉන්නවද 🙄

අද peradeniya science එකේ registration වලට ආව අය ඉන්නවද 😌

💓ඔයා තාම පැය 6ක් නොමිලේ data ගත්තෙ නැද්ද? 💐 ඔයාගෙ SIM එක Hutch/Etisalat ද? එහෙම නම්  ඔයාට පුලුවන් පැය 6ක් unlimited free data ගන්න නොමිලේ. 🧡මුලින්ම ඔයාගෙ smart phone ඒකට Cliq  app එක install කර ගෙන register වෙන්න . 🧡ඊලගට වම්පැත්තෙ උඩම ඉරි තුනක් අැති ඒක ටච් කරන්න. 🧡ඊලගට ඒතන උඩම invite friends කියල ඒකක් අැති ඒක ටච් කරන්න. 🧡ඊලගට ඒතන පහලම තියනව Redeem invitation කියල ඒක ටච් කරන්න. 🧡ඊලගට ඒතන මෙන්න මේ Code එක ගහන්න.(මතක අැතුව Capital,Simple හොදට බලලා හරියටම ගහන්න.)👇 Code : 1yj71b 🧡ඊලගට ඊතලය ටච් කරන්න.ඊට පස්සෙ free time plan කියන ඒකට යටින් 6 Hours unlimited කියල වැටෙයි.ඊට පස්සෙ ඒක active කර ගන්න පුළුවන් . 💐එතකොට ඔයාට ඒ වෙලාවේ ඉඳන් පැය 6ක්  unlimited free data ගන්න පුළුවන්.

⭕️ Admin දුන්නොත් මේ Channel එක Continue කරන්න කැමති කවුරු හරි ඉන්නවද...? කැම්පස් එකේ වැඩත් එක්ක Channel එක ගැන බලන්න ටිකක් අමාරුයි.😔 තමන්ගෙ කැමැත්තෙන්ම Channel එකේ වැඩ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් msg එකක් දානවද. Exam ඉවර කෙනෙක් නම් වඩා හොදයි. කරන්න තියෙන්නේ Papers Markings එහෙම හොයලා අලුතින් අපි කියන විදියට pdf rename කරලා දාන්න විතරයි. පුළුවන් කෙනෙක් @HKAUS14 ට msg එකක් දාන්න. (සැ.යු. ගෙවීමක් කරන්නෙ නැහැ. තමන්ගෙ කැමැත්තෙන් කරන්න පුළුවන් නම් විතරක් msg කරන්න)