🔴 2025 Chemistry - OSMAN JAYASINGHE...🎓
Open in Telegram
කිසිදු රසායන විද්‍යා පන්තියකට ළඟා විය නොහැකි, මාතර දිස්ත්‍රික්කයේ ජීව විද්‍යා හා ගණිත අංශයේ දිගින් දිගටම මුල ස්ථාන සියල්ලම පාහේ සහ වැඩිම A සාමාර්ථ සංඛ්‍යාවක් ලබා දෙන රසායන විද්‍යා පන්තිය…🎓🏆
Show more1 232
Subscribers
-124 hours
-87 days
-3530 days
Posts Archive
මෙවර ප්‍රතිඵල ලබා සිටින සියලු දරුවන් වෙත කෙරෙන කාරුණික දැනුම් දීමයි...
ඔබ සියලු දෙනා ප්‍රතිඵල දැනුම් දීම සදහා හෙට (අප්‍රේල් 08) පෙ.ව. 8.30ට මාතර Sipta ආයතනයට පැමිණෙන්න.
වෙනත් පන්ති වල වැඩසටහන් සදහාද සහභාගීවන සිසුන් සිටීනම් එම වැඩසටහනෙන් අනතුරුව හැකි ඉක්මනින් මාතර සිප්ටා ආයතනයට පැමිනෙන්න
ඔබ ප්‍රතිඵලයට අපෙන් උණුසුම්
සුභ පැතුම් !!!
2025 උසස්පෙල විභාගයෙන් ප්‍රථිඵල ලබාගත් සියලුම දරුවන් ප්‍රථිඵල දැනුම් දීම සදහා,
අප්‍රේල් 08 බදාදා උදෑසන 8.30 ට මාතර සිප්ටා ආයතනයට පැමිණෙන්න..
2026 Chemistry (Paper class)
බදාදා දින පන්ති පැවැත්වීමට ඉඩ ලැබෙන තුරු paper class එක පහත පරිදි පැවැත්වේ
Physical ළමුන්ට අප්‍රේල් 04 සිට
සෙනසුරාදා ප.ව.1.00 -3.00 paper 1 පිළිතුරු සැපයීම
සෙනසුරාදා ප.ව. 3.30 - 6.30
Paper II පිළිතුරු සැපයීම
Sipta ආයතනය මාතර
මෙම දිනයට අපහසු ඕනෑම ළමයෙකුට පහත සඳහන් දිනයක මාතර Sipta ආයතනයට පැමිණ paper එකට පිළිතුරු සැපයිය හැක.අප්‍රේල් 02 සිට,
බ්‍රහස්පතින්දා පෙ.ව.8.00
සිකුරාදා පෙ.ව 8.00
සෙනසුරාදා පෙ.ව.8.00
ඉරිදා පෙ.ව. 8.00
Online ළමුන් සඳහා බදාදා සහ බ්‍රහස්පතින්දා දින වල පෙ.ව. 8.00
ඔබ ලද ප්‍රතිඵලයට අපෙන් උණුසුම් සුභ පැතුම් !
2025 වසරේ අපගේ සිද්ධාන්ත, ප්‍රශ්න පත්‍ර පන්ති වලට සහභාගී වූ සිසුන් පහතින් දක්වා ඇති google form එක හරහා අප වෙත ප්‍රතිඵල දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමු.
https://docs.google.com/forms/d/e/1FAIpQLSdI09oS8jm8BAGpaLd-WZ0AruN8qvCdt7TawW3ENmaqiST3VA/viewform?usp=publish-editor
2026 paper Class
2026 ළමුන් සඳහා paper Class එක පෙබරවාරි 04 බදාදා පෙ.ව.8.00ට ආරම්භ වේ.
පලමුවරට විභාගයට පෙනී සිටින ළමුන්ටද(theory ළමුන්ටද)ලිවිය හැකි ආකාරයට full paper එක සකස් කර ඇත. එබැවින් ඕනෑම theory ළමයකුට වුවද full paper එක සඳහා පිළිතුරු සැපයිය හැක.
එබවින් පෙ.ව 8.00 සිට ප.ව 1.40 දක්වා paper එකට පිළිතුරු සැපයීම - මාතර සිප්ටා ආයතනයේදී
ප.ව2.45 සිට ප.ව 5.30 දක්වා paper discussion - මාතර apex ආයතනයේදී
Paper Class එකට සහභාගී වන Student Id ලැබුනු නමුත් තවමත් ලකුනු website එක ඔස්සේ නැරඹිය නොහැකි සිසුන්
(ජාතික හැදුනුම්පත් අංකය(NIC) ලබා නොදුන් සිසුන්)
0715454434 අංකයට පහත සදහන් තොරතුරු Whatsapp ඔස්සේ එවන්න,
නම-:
Student Id-:
ජාතික හැදුනුම්පත් අංකය(NIC)-:
Available now! Telegram Research 2025 — the year's key insights 
