en
Feedback
SIYOCHEM 2024

SIYOCHEM 2024

Open in Telegram

🔰ඔබට ලබා දෙන සේවයේ ගුණාත්මකභාවය වැඩි කර ගැනීම සදහාද ඔබගේ ගැටලු වලට කාර්‍යක්ශමව විසදුම් ලබාදීමටද Siyochem ආයතනය බැදි සිටින අතර , වඩා වැඩ් සේවාවක් සදහා, 077-3241002 මගින් ඹබගේ තාක්ෂණික ගැටලු (Technical problems) , ව්ඩියෝ සම්බන්ද ගැටලු , අන්තර්

Show more
The country is not specifiedThe category is not specified
5 605
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
2024 Unit 02 - පානදුර නෑන ආයතනය මගින්

‼️💥2023 හා 2024 Chemistry දරුවන්ට විශේෂ නිවේදනයයි💥‼️ පෙබ. 2 බ්‍රහස්. නුගේගොඩ පංති නිවාඩුයි පෙබ. 4 සෙන. නුගේගොඩ සියලුම පංති නිවාඩුයි පෙබ. 5 ඉරිදා ගාල්ල පංති නිවාඩුයි 🛑නැවත පංති 🔅නුගේගොඩ 2023 පෙබ.6 සදුදා උදේ 7.15 2024 පෙබ. 10 සිකුරාදා උදේ 7.30 🔆ගාල්ල 2023 පෙබ. 1 බදාදා උදේ 7.30 2024 පෙබ 9 බ්‍රහස්. උදේ 7.30 💥Revision පෙබරවාරි අග ඇරඹේ.💥 💥ප්‍රථම සතිය නොමිලේ.. ප්‍රසන්න බද්දෙවිතාන 🖌

❇️ 2024 CHEMISTRY ❇️ ජූලි ⏰ 14 ⏰ 15 පාඩම් ජූලි 15 සිකුරාදා ⏰ රාත්‍රී සිට Online Video ආකාරයට ඉගෙනගත හැක. 👉 ඊලග සතියේ උප ඒ්කකය 1.2, 1.3 මුල සිටම ආරම්භ කරන අතර, නුගේගොඩ, ගාල්ල 🟡🟡🟡🟡 ආයතනවලට පැමිණ ඉගෙනගන්න. ප්‍රසන්න බද්දෙවිතානි(B.Sc)

⭕️⭕️👉දෙසැම්බර් 07 පොහොය දින සියොකෙම් ආයතනයේ සියලු පන්ති පැවැත්වේ.

⭕AL 2024 Chemistry⭕ ✅අගෝස්තු දෙවන සතියේ පාඩම දැන් Online ඉගෙනගත හැක.✅ මේ සතියේ ගාල්ල සහ නුගේගොඩ භුතිකව පන්ති නොපැවැත්වේ. ➡️පලමු සතියේ පාඩම පලමුව ඉගෙනගෙන සම්පූර්ණකරගෙන සිටින්න.⬅️

2024 PAPER CLASS 🔴Google form link - https://docs.google.com/forms/d/e/1FAIpQLSfl6q7UNDFxwXMKFV7RmjsM1UCkd0zzne8FDA02Ln4s2_5EtA/viewform?usp=sf_link #chemistry_නම්_chemistry Prasanna Baddewithana

2024 Chemistry online ⭐️අද online class එක හවස 7.30ට තියෙනවා ළමයි! යාලුවො දැනුවත් කරන්න. මින් ඉදිරියට දිගටම නිශ්චිත වෙලාවට වැඩේ පටන්ගන්නවා. #chemistry_නම්_chemistry Prasanna Baddewithana

+

Today is our exam day