cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2024 ජාතික ප්‍රථිපළයක් උදෙසා BS ජාතික පාසල

BS With Pathinayaka 2024 A/L 2024 සියලු පන්ති පිළිබඳ දැනුවත් කිරීම් සිදු කෙරේ.

Show more
Advertising posts
6 336
Subscribers
+2624 hours
+2067 days
+1 34230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🔴 2024 0 TO 100 පන්තිය සදහා ජූලි මාසයට ලියාපදිංචි විය හැකිය... 🔴 2024 0 TO 100 ප්‍රතිඵල ලැබුනු පසු 2 nd Shy / 1 st Shy සියලු දෙනාට ආරම්භවූ සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරන පන්තිය ⭕ ගාස්තු ගෙවීම් ක්‍රමවේදය ♦️  0 TO 100 Revision ( Theory සමග Revision 12 / 13 වසර මුල සිට Short Note සමග ) + Paper Class + Home Paper පන්ති සදහා ගාස්තුව රු.3000/- ♦️ Paper Class  + Home Paper 1500/- ♦️ Paper Class Only ගාස්තුව රු.1000/- ගාස්තු ගෙවීම් පිළිබඳව👇 ⭕️ පියවර අංක 1 පහත ගිණුම් අංක අතරින් ඔබට පහසු බැංකු ගිණුමක් තෝරාගෙන ගෙවීම් කල හැකිය. ✳️ BANK OF CEYLON (BOC) ගිණුම් අංකය - 87945248 නම - D.P.M. Pathinayaka ශාඛාව - kandy city centre ✳️ Peoples Bank ගිණුම් අංකය - 357200130007747 නම - D.P.M. Pathinayaka ශාඛාව - kandy city centre ✳️ Commercial Bank ගිණුම් අංකය - 8114004274 නම - D.P.M. Pathinayaka ශාඛාව - kandy city centre ✳️ Sampath Bank ගිණුම් අංකය - 112354628689 නම - D.P.M. Pathinayaka ශාඛාව - kandy city centre ✳️ HNB ගිණුම් අංකය - 018020821350 නම - D.P.M. Pathinayaka ශාඛාව - kandy ඉහත සියලු බැංකු ගිණුම් සදහා Deposit Payment , Online Payment සිදුකල හැකිය. 🔴 එම රිසිට් පත පහත පරිදි වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් පසු, වෙබ් අඩවියේ අදාල පන්තිය තෝරා රිසිට් පත upload කරන්න. ඊට පෙර සම්පූර්ණ පණිවිඩයම අධ්‍යයනය කරන්න ⭕️ පියවර අංක 2 🔴 Web අඩවියේ ලියාපදිංචි වීම දැනුවත් කිරීම 👇 https://youtu.be/kb4Bg_3JVtQ Web 👇 www.bsdeshanpathinayake.lk 🔴 රිසිට් පත් upload කිරීම දැනුවත් කිරීම https://youtu.be/AOwDQd-A7lU ⭕ වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට පෙර ඉහත link එකේ වීඩියෝවන් අනිවාර්යයෙන් අධ්‍යයනය කරන්න. ⭕ සියලු සිසුන්ට පහත link එකෙන් වෙබ් අඩවියේ ලියාපදිංචි විය හැකිය. https://bsdeshanpathinayake.lk/register ⭕ සිසුන් Upload කරන රිසිට් පතේ මුද්‍රිත පැත්තේ පහත විස්තර පෑනකින් ලිවිය යුතුය.👇 👉වෙබ් අඩවියට ලබා දී ඇති ඔබගේ නම සහ වෙබ් අඩවියේ ලියාපදිංචි අංකය 👉පන්ති සදහා සම්බන්ධ වන Whatsapp අංකය 👉සම්බන්ධ වන පන්තිය 2024 New class ලෙස ද සදහන් කරන්න 👉ගෙවීම් අදාල මාසය සදහන් කර upload කරන්න ⭕ Online Payment කරන අය පමණක් ගාස්තු ගෙවීමේදී පිරවීමට එන කොටසේ Discription හෝ Remark හෝ මුදල් ගෙවන හේතුව දැක්විය යුතු ස්ථානයේ වෙබ් අඩවියේ ලියාපදිංචි අංකය සදහන් කල යුතුය 👉 සැ.යු👇 ⭕ අනිවාර්යයෙන්ම වෙබ් අඩවියේ ලියාපදිංචියට පිරවීමට ලැබෙන Form එකේ ජංගම දුරකථන අංකය ස්ථානයේ පන්තියට සම්බන්ධ වන whatsapp අංකය පමණක් භාවිතා කරන්න. ( මාසික whatsapp paid group සදහා එම අංකය ඇතුලත් වන නිසා ) ⭕ ⭕ ලියාපදිංචියේදී පිරවීමට ඇති Form එකේ ලිපිනය සදහන් කරන ස්ථානයේ ලිපිනය නිවැරදිව සදහන් කල පසු එම තැනම සාමාන්‍ය ඇමතුම් ලබා ගත හැකි ස්ථාවර හෝ ජංගම දුරකථන අංකයක්ද සදහන් කරන්න. ( සමහර අවස්ථා වලදී නිබන්ධන රැගෙන එන ආයතනය විසින් ලිපිනය තහවුරු කර ගැනීමට ඇමතුම් ලබාදෙන නිසා නිවසේ වැඩිහිටියකුගේ හෝ ස්ථාවර අංකයක් සදහන් කිරීම උචිත වේ ) ⭕ පන්ති තෝරා ගැනීමේදී අනිවාර්යයෙන් තමන්ට අදාල පන්තිය පමණක් තෝරන්න. 2024 ඔබ 👉 2023 ප්‍රතිඵල නිකුත් වූ පසු ආරම්භ වූ අලුත්ම පන්තිය තෝරන්න 👉 සියලු පන්ති Recording සහිතයි. 👉 වැඩි විස්තර මෙම සමූහ හරහා දැනුවත් කෙරේ. 🔴 ඔබ වෙබ් අඩවියට upload කරන ගෙවීම් රිසිට්පත සහ නම ලිපිනය සහිත තොරතුරු සියල්ලද නැවත පහත අංකයටම whatsapp මගින්ද යොමු කරන්න. 0741241353 🔴 අදාල ගෙවීම් මාසය අනූව Monthly Paid Group සදහා ද ඇතුලත් වේ. ⭕ ජූනි මස Recording / Tute අවශ්‍යනම් එම මාසයට ගාස්තු ගෙවා ලබාගත හැකිය. ( ආරම්භ මාසය ජූනි ) 🥇 ජාතික ප්‍රතිඵලයක් උදෙසා BS ජාතික පාසල දෙශාන් පතිනායක 🏆️
Show all...
www.bsdeshanpathinayake.lk ලියාපදිංචිය වන ආකාරය

ශ්‍රී ලංකාවේ විශාලතම හා ගුණාත්මකම BS Online පන්තිය මගින් නොමිලේ පවත්වන වැඩසටහන් සදහා සම්බන්ද විමට පහත ලින්ක් හරහා ඔබට අදාළ සමුහය සමග එකතු වන්න. ✅ Contact Us - 070 1000 706 (Whatsapp) Subscribe Us -

https://www.youtube.com/@BSWITHPATHINAYAKE

🔰About this Video : ◼️ Advanced level business studies sinhala lessons | A/L Business Studies *********************************************** 🔰 Our Telegram groups : ⬛️A/L 2023:

https://t.me/+aKg0XHb6MLc4ZDhl

⬛️A/L 2024:

https://t.me/+96IAZ_OstGg0NDdl

🔰 Our Social Media : ✔ Whatsapp Channel :

https://whatsapp.com/channel/0029Va5QmvC0G0XYhHJyeL3F

✔ Facebook:

https://cutt.ly/6wuIy38d

✔ Instagram:

https://cutt.ly/HwuIiyvg

✔ Tiktok:

https://cutt.ly/pwuIi2QV

🔰 Related Tags #deshanpathinayake #bswithpathinayake #bsjathikapasala #businessstudies #bs #albusinessstudies #albs If you like my channel Like Share Comment

👍 1
රජය හා වයාපාර day 01 👉 Group සදහා Add නොවූ දරුවන් තමන්ගේ login එකෙන් වෙබ් ආඩවියට පිවිස "පන්ති" කොටස තෝරා ඔබ ගෙවීම් කල පන්තියට පිවිස  අද දින රජය හා වයාපාර day 01 Live පන්තියේ zoom , youtube link ලබාගත හැකිය. 👉 Zoom Link ලබා ගන්නා දරුවන් recording වලට පහලින් ඇති zoom link ස්ථානයේ රතු පැහැති ස්ථානය click කරන්න. 👉 Youtube Link ලබා ගන්නා දරුවන් ද youtube සදහන් ස්ථානයේ රජය හා වයාපාර day 01 ස්ථානයේ youtube ලාංචනය click කරන්න. Phone භාවිතා කරන දරුවන් screan එක කුඩා කරගෙන Full Srean Mark එක Touch කරන්න ⭕ සෑම පන්තියක්ම Recording සහිතයි.
Show all...
3👍 1
ගෙදර ඉන්න ගමන් Paper - 25 ANSWER.pdf2.11 KB
00:14
Video unavailable
IMG_3020.MOV2.31 MB
🤣 39😁 26 4🤓 2🙈 1😎 1
ගෙදර ඉන්න ගමන් Paper 25 QUESTION.pdf2.00 KB
12.සීමිත අරුණළු සමාගමේ කළමනාකරණ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. 1.ප්‍රධාන විධායක 2.අලෙවිකළමනාකරු 3.වැඩ මූලික 4.මෙහෙයුම් කළමනාකරු 5.උපසභාපති මධ්‍ය කළමනාකරණ මට්ටමට අදාළ තනතුරු පමණක් ඇතුළත් වර්ණය වනුයේ,Anonymous voting
  • 1 හා 5 ය
  • 3 හා 4 ය
  • 2 හා 4 ය.
  • 2 හා 3 ය
  • 3 හා 5 ය
0 votes
65👎 5👍 4💔 3🔥 2🥰 2👏 2
14.ආයතනයක සාර්ථකත්වය සඳහා සංවිධානකරණය ඉතා වැදගත්වේ. එසේ වැදගත් වීමට අදාල නොවන හේතුව වන්නේAnonymous voting
  • සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කිරීම ය
  • අවශ්‍ය සම්පත් බෙදා හැරීම මගින් සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම ය
  • බලතල හා වගකීම් බෙදා හැරීම මගින් ඇතිවන කාර්ය විශේෂීකරණය නිසා ඵලදායීතාව ඉහල නංවා ගත හැකි වීම ය
  • ආයතනයේ භෞතික සම්පත් හා මානව සම්පත් අතර සම්බන්ධතාවක් ගොඩනැගීම ය
  • පරමාර්ථ හා අරමුණු තීරණය කිරීමට ය
0 votes
30👎 24👍 19🔥 2
13."කාර්ය තුළ දැකිය හැකි බුදු ලක්ෂණ උපයෝගී කරගෙන රැකියා කාණ්ඩ ගත කිරීම සංවිධාන කරණයේ පියවරකි." එම පියවර හඳුන්වන්නේ,Anonymous voting
  • වැඩ කිරීමේ ප්‍රමිති ඇති කිරීම ලෙස ය
  • දෙපාර්තමේන්තුකරණය ලෙස ය
  • අධිකාරිය හා වගකීම් පැවරීම ලෙස ය
  • කාර්යය හඳුනා ගැනීම ලෙස ය
  • සමායෝජනය ලෙස ය
0 votes
50👎 13👍 7🔥 2🥰 2
11.අරමුණු ඉටු කර ගැනීමට ව්‍යාපාරය සතු සම්පත් ඵලදායිව හා කාර්යයක්ෂමව යොදාගැනීම කළමනාකරණයේ අරමුණයි. සඵලදායිත්වය හා කාර්යක්ෂමතාවය යන සංකල්ප දෙක පිළිවෙලින් නිවැරදිව ඉදිරිපත් කර ඇත්තේ,Anonymous voting
  • නිවැරදි දේ නිවැරදි ව කිරීම
  • නිවැරදි දේ වැරදියට කිරීම
  • වැරදි දේ නිවැරදි ව කිරීම
  • වැරදි දේ වැරදියට කිරීම
  • අපේක්ෂිත දේ නිශ්චිත කාලසීමාවක් තුළ සිදුකිරීම
0 votes
70👍 8🔥 2🥰 2👎 1
15.ආයතනයක සත්‍ය ප්‍රතිඵලය අපේක්ෂිත මට්ටමේ පවතීද යන්නත් එසේ නොවන්නේ නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කරනු ලබන්නේ,Anonymous voting
  • පාලන ක්‍රියාවලිය මගිනි
  • සැලසුම් ක්‍රියාවලිය මගිනි
  • අභ්‍යන්තර විගණනය මගිනි
  • මෙහෙයුම් ක්‍රියාවලිය මගිනි
  • සංවිධාන ක්‍රියාවලිය මගිනි
0 votes
50👎 12👍 5🔥 2🥰 2
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.