en
Feedback
2022-අකිල විමංග සෙනෙවිරත්න@සිංහල පන්ති-G14

2022-අකිල විමංග සෙනෙවිරත්න@සිංහල පන්ති-G14

Open in Telegram
1 771
Subscribers
No data24 hours
-137 days
-9130 days
Posts Archive
❤️❤️❤️❤️❤️❤️❤️ https://youtu.be/LgaKBHLTnLA 👆සාමාන්‍ය පෙළ සිංහල - විචාර ලිවීම නොමිලේ දෙසැම්බර් 06 රාත්‍රී 7ට youtube Live පන
❤️❤️❤️❤️❤️❤️❤️ https://youtu.be/LgaKBHLTnLA 👆සාමාන්‍ය පෙළ සිංහල - විචාර ලිවීම නොමිලේ දෙසැම්බර් 06 රාත්‍රී 7ට youtube Live පන්තියේ Link එක. 👉 ඔබට මේ Link එක Click කරන්න බැරි වුවහොත් අපේ මේ Whatsapp අංකය Save කරගන්න. එවිට Click කරන්න පුලුවන්. 👉 මෙය නොමිලේ සම්මන්ත්‍රණයක් බැවින් මේ Link එක share කිරීමට අවසර ඇත.

❤️ විභාග ආදර්ශ අනුමාන දැනගන්න. ❤️ බහුවරණ ප්‍රශ්න කරන්න. ❤️ සිංහල පොත් ගෙදරට ම ගෙන්වා ගන්න. ❤️ නොමිලේ පන්ති ගැන දැනගන්න. වගේ ගොඩක් දේවල් කරන්න පහත link එකෙන් 👇 https://whatsapp.com/channel/0029VaBDC8B0rGiVD1iEaP0i අකිල විමංග සෙනෙවිරත්න සර්ගේ Whatsapp Channel එකට එකතු වෙන්න.

මේ පාර A/L ලියන දුප්පත්, අහිංසක දරුවන්ට නොමිලේ සිංහල පන්තියක්. 0701599599 අංකයට නම හා 2024 T ලෙස එවලා පන්තියට සම්බන්ධ වෙන්න.
මේ පාර A/L ලියන දුප්පත්, අහිංසක දරුවන්ට නොමිලේ සිංහල පන්තියක්. 0701599599 අංකයට නම හා 2024 T ලෙස එවලා පන්තියට සම්බන්ධ වෙන්න. පහත link එකෙනුත් මේ Whatsapp අංකයට යන්න පුලුවන්. https://wa.link/vv3zm9

පුතේ 2024 අලුත් පන්තියේ නම්බර් එක අපිට වෙනස් කරන්න වුණා. විස්තර දාපු අය ආයෙත් මේ නම්බර් එකට විස්තර දානවද? 0701599599 ඔයාලගේ ද
පුතේ 2024 අලුත් පන්තියේ නම්බර් එක අපිට වෙනස් කරන්න වුණා. විස්තර දාපු අය ආයෙත් මේ නම්බර් එකට විස්තර දානවද? 0701599599 ඔයාලගේ දැන් තියෙන status එක අයින් කරලා මේ number එක තියෙන මේ post එක දාන්න.

*‼️මාස 5න් A/L සිංහල ‼️* ✨ *2024 A/L සිංහල REVISION + paper පන්තිය* ✨ 🗓️දිනය: *2024/06/07 අද සිකුරාදා* 🕒වේලාව: *සවස 7.00* �
*‼️මාස 5න් A/L සිංහල ‼️* ✨ *2024 A/L සිංහල REVISION + paper පන්තිය* ✨ 🗓️දිනය: *2024/06/07 අද සිකුරාදා* 🕒වේලාව: *සවස 7.00* 🪷 *සද්ධර්මරත්නාවලිය* https://us06web.zoom.us/j/81339105368?pwd=d3iQBVSOj5VzwO4FgltXGncjb9IFPg.cq4MdWGGkGakKdWv Webinar ID: 813 3910 5368 Passcode: 611282 👉 පන්තියට log වන විට ඔබගේ Email ලිපිනය ඉල්ලුවහොත් ඔබගේ සම්පූර්ණ නම සමග @gmail.com යනුවෙන් type කරන්න. උදා:- sadanigeethika@gmail.com ‼️ මෙම සම්මන්ත්‍රණය නොමිලේ සම්මන්ත්‍රණයක් බැවින් ඉහත ඔබට එවා ඇති *Link* එක යහලුවන් අතරේ Share කිරීමට අවසර ඇත..

පුතේ 2024 අලුත් පන්තියේ නම්බර් එක අපිට වෙනස් කරන්න වුණා. විස්තර දාපු අය ආයෙත් මේ නම්බර් එකට විස්තර දානවද? 0701599599 ඔයාලගේ ද
පුතේ 2024 අලුත් පන්තියේ නම්බර් එක අපිට වෙනස් කරන්න වුණා. විස්තර දාපු අය ආයෙත් මේ නම්බර් එකට විස්තර දානවද? 0701599599 ඔයාලගේ දැන් තියෙන status එක අයින් කරලා මේ number එක තියෙන මේ post එක දාන්න.

මේ පන්තිය කා සඳහා ද? 2024 A/L සිංහල ලියන ❤️ තාම විෂය ආවරණය නොවූ ❤️දෙවෙනි වර විභාගය ලියන ❤️ රැකියා කරන අතර උසස් පෙළ ලියන ❤️ ප්
මේ පන්තිය කා සඳහා ද? 2024 A/L සිංහල ලියන ❤️ තාම විෂය ආවරණය නොවූ ❤️දෙවෙනි වර විභාගය ලියන ❤️ රැකියා කරන අතර උසස් පෙළ ලියන ❤️ ප්‍රශ්න පත්‍ර ලිවීම හුරු වීම අවශ්‍ය අයට..... 👇 පහත link එකෙනුත් මේ whatsapp number එකට යන්න පුළුවන්. https://wa.link/o8pmsx

පුතේ සිංහල පන්තියට ඇවිත් අකිල සර්ගෙන් ඉගෙනගෙන දැනට විශ්ව විද්‍යාලවලට තේරුණු සහ තේරිලා යන්න ඉන්න අයට හා තමන්ගේ ම ව්‍යාපාරයක් දියුණු කරගන්න මහන්සි වෙන අයව අගය කරලා සම්මාන උළෙලක් සංවිධානය කරනවා අපි Bmich එකේ. මුදල් ත්‍යාගත් සමඟ. මේකේ ඉන්න කැම්පස් යන හෝ යන්න ඉන්න දරුවෝ 0761756009 අංකයට නමයි යන හෝ යන්න ඉන්න විශ්ව විද්‍යාලයයි හා තමන් ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයයි ඉක්මනින් whatsapp කරන්න.

අකිල සර් O/L ළමයින්ටත් පන්ති කරොත් A/L සිංහල පන්තියට ළමයි එන්නේ නැති වෙයිද?
Anonymous voting

පුතේ මම අකිල විමංග සර්, *2026 A/L ලියන දරුවන්ට පණිවිඩයක්* ❤️2026 A/L ලියන ඔයාලට සිලබස් එක උගන්වන්න තියෙන්නේ මේ පාර අඩු කාලයක්
පුතේ මම අකිල විමංග සර්, *2026 A/L ලියන දරුවන්ට පණිවිඩයක්* ❤️2026 A/L ලියන ඔයාලට සිලබස් එක උගන්වන්න තියෙන්නේ මේ පාර අඩු කාලයක්. O/L ප්‍රතිඵල එනකල් හිටියොත් තවත් කාලේ මදි වෙනවා. ඒ නිසා මම තීරණය කළා මේ මාසේ 19 වෙනිදා රෑ 7ට මගේ online සිංහල පන්තිය පටන් ගන්න. A/L සිංහල කරන හැමෝ ම එන්න එදාට. ❤️පන්තියේ Link එක නොමිලේ ගෙන්න ගන්න මේ මැසේජ් එකට ඔයාගේ නමයි, O/L ලිව්ව ස්කෝලෙයි 0740718888 හෝ 0761250760 අංකවලින් කැමති එකකට whatsapp කරන්න. ❤️මගේ පන්තිය ගැන යාළුවන්ට දැනගන්න මේ පෝස්ට් එක ඔයාගේ Whatsapp status දාන්න. ❤️පන්තියට එන්න ඕන කියන යාළුවන්ට මේ පෝස්ට් එකේ තියන 👉 074 071 8888 නම්බර් එකට එයාගෙ විස්තර Whatsapp කරන්න කියන්න.

තාම අපේ whatsapp channel එකට join වුණේ නැති අය පහත link එකෙන් join වෙන්න. https://whatsapp.com/channel/0029VaBDC8B0rGiVD1iEaP0i