Medicine vlogs🩺💊💉🧪🌡🩹🔬
Open in Telegram
මම බුද්ධිප්‍රියා මාධවී.අනාගත වෙදදුරන්ගේ සිහින ජය ගැනීමට අභිප්‍රේරණයක්🤩💪 messagebuddhipriya@gmail.com instagram- buddhipriya_madhavie https://beacons.ai/buddhipriya
Show more2 768
Subscribers
No data24 hours
-147 days
-7830 days
Posts Archive
Guyz internship patan gtta.youtube karanna thiya kanna wath welawa na.mge wedath tikak slow neh..tikak ajust unama video dannam klin gttu video thiyenwa.thama dala na.welawa hambunama dannam.😶
Guyz copyright වැදුනොත් music remove කරනවා..ලස්සන ට බලන්න ඕනෙ නම් music remove කරන්න කළින් බලාගන්නලා.... https://youtu.be/x74x9Vqqz18?si=pgL7txO3B8Fa-nZY
How to Upscale and Enhance Your Images Instantly with Upscale Pro | Free AI Image Upscaler
https://youtu.be/AiEzBFsEXOo
Guyz අනුක්කනේ , උණලීය, ආඩියාගල කියන හරියේ නංගීල ඉන්නවා නම් යටින්"මම" කියලා රිප්ලයී එකක් දාන්නකෝ 😘
Photoshop hondata puluwn nangi knek hri malli knek hri innwad.Mta udawwak one
මේ ඇත්තක්ද? 😂විහිලුවක් නේ මේ. 🤔ටික් ටොක් එකේ උඩ පහල යද්දි අහු උනේ.කාට මඩ ගහන්න හදපුවාද මන්දා 😬😬😬 ඒත් ජොලි හැබැයී ඇත්ත උනත් බොරු උනත් 😄
බරිගොඩ, කිතලව,නක්කාවත්ත අවට නංගිලා ඉන්නවා නම් යටින් reply එකක් දාන්නකෝ "මම" කියලා....
Guyz අපි දෙන්නගෙ පරිණාමය 🙃🙃
https://youtube.com/shorts/aK07DnhiamM?si=7XVP3Paybn65dCaS
Poruwa wedding video එක release කළා 😍😍😍 copyright වැදුනොත් music වෙනස් කරනවා 😶 ඒ නිසා ලස්සන ට බලන්න ඕනෙ නම් ඉක්මනින් බලන්න .music වෙනස් කලොත් ල්ස්සන අඩු වෙයී https://youtu.be/yvgrFLrsVlk
රෑට මහන්සි යට කම්මැලි කමට නිදාගන්න හිතෙනකොට මේක බලන්න .නිදාගත්තොත් මේ හීනේ සදහටම හීනයක් විතරයී 🥺https://youtube.com/shorts/FqOeGNIl0-U?si=1P8Nqm19CzxFpj3f
Doctor dream 🩺❤️ | Doctor motivation |study motivation|medical student motivation
https://youtu.be/BCmXoX0F32E
අපි කැම්පස් එකේ research කරද්දී ඒ වගේම අපි අතින්ම ලියපු දෙයක් submit කරද්දී AI වලින් CHAT GPT වලින් හැදුවොත් AI detectors වලට අහු වෙන්වා AI Content කියලා .මේ website එකෙන් හදන essays articles paragraph ,AI වලින් Detect කරන්නේ නෑ..human made content එකක් කියලා detect කරන්නේ,මේක Acedemic writing වලට මාර හොදයී....https://youtu.be/4FldMVyb1Gk?si=sYAzpw3c0HpfQdVq
මේ වීඩියෝ එක 2022 december da koheda heduwe.upload karanna beri una.eka nangi / malli knek ge study table ekak mekata danna amathaka welaa thibba.iye mn godak hewwa e photo eka thumbnail ekta danna .e klin telegram msgs pennanne na mta 😶
