en
Feedback
A/L BC NOTES 📚

A/L BC NOTES 📚

Open in Telegram

බෞද්ධ ශිෂ්ටාචාරය සටහන් ලබාගැනීම සඳහා එකතුවෙන්න. Group : @bc_mcq_master Notes Channel : @bc_notes_channel Papers Channel : @bc_papers_channel Quiz Channel : @bc_mcq_quiz_bot MCQ 1000 GROUP : @bc_mcq_zone

Show more
2 306
Subscribers
No data24 hours
+187 days
+5930 days
Posts Archive
photo content

පාඩම් කරන ක්‍රම වලින් හොදම ක්‍රමයක් තමයි ලිය ලිය පාඩම් කරන එක 👀❤️ ඔයාලා මෙච්චර කල් ලිය ලිය පාඩම් කරේ මොන විදියකටද දන්නෑ මම පාඩම් කරපු ක්‍රමය කියන්නම් උදාහරනයක් විදියට මෙන්න මේ බැද්දේගම උදෘත 10 අපිට පාඩම් කරගන්න ඕන කියමු 01. මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද? 02. නැහැ. එයා විරුද්ධයි මාත් එක්ක. 03. එයා ඒ ගමේ මොකද කරන්නේ? 04. ණය එකතු කරන්ඩ එහාට ගිහින් ඉන්නවා. 05. මොකට ද උඹ ඒක හැදුවේ? 06. ඉතින් උඹ මොකට ද එයාට ගෙයක් හැදුවෙ? 07. එයා ඒ මිනිස්සුන් අත් ඇරලා එනවා කියලා කතාවක් තිබුණා. 08. උඹ පැමිණිලි කාරයත් එක්ක හොඳ ද? 09. එහෙමයි මා කඹුරුපිටියේ දි එයා දැක තිබෙනවා. 10. මීට කලිනුත් බැද්දේගම දි දැකලා තියෙනවා. මම කරේ මෙහෙමයි ඔය පළවෙනි උදෘතය තියෙනවානේ ඕක අට සැරයක් කොලයක පේලියෙන් පේලියට පහලට ලියනවා මේ විදියට👇 මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද? මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද? මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද? මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද? මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද? ඊටපස්සේ දෙවැනි උදෘතයත් අර කොලයෙම ඉඩ තියෙන පැත්තක හරි ඉඩ නැත්නම් වෙන කොලයක හරි අට සැරයක් පේලියෙන් පේලියට පහලට ලියාගන්නවා👇 නැහැ. එයා විරුද්ධයි මාත් එක්ක නැහැ. එයා විරුද්ධයි මාත් එක්ක නැහැ. එයා විරුද්ධයි මාත් එක්ක නැහැ. එයා විරුද්ධයි මාත් එක්ක නැහැ එයා විරුද්ධයි මාත් එක්ක නැහැ එයා විරුද්ධයි මාත් එක්ක නැහැ එයා විරුද්ධයි මාත් එක්ක නැහැ එයා විරුද්ධයි මාත් එක්ක දැන් කෙලින්ම තුන් වෙනි උදෘතයත් අර විදියට අට සැරයක් ලියන්න යන්න එපා ඒකට කලින් අර අට සැරේ ගානේ කලින් ලියපු පළවෙනි උදෘතයයි දෙවැනි උදෘතයයි තියෙනවානේ ඒ දෙක එක පාර ගානේ පහලට මතකෙන් ලියන්න වෙනම කොලේක මේ විදියට👇 මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද නැහැ එයා විරුද්ධයි මාත් එක්ක ඊටපස්සේ යන්න තුන් වෙනි උදෘතයට ඒකත් අට සැරයක් පිළිවෙලට පහලට ලියාගෙන යන්න👇 එයා ඒ ගමේ මොකද කරන්නේ එයා ඒ ගමේ මොකද කරන්නේ එයා ඒ ගමේ මොකද කරන්නේ එයා ඒ ගමේ මොකද කරන්නේ එයා ඒ ගමේ මොකද කරන්නේ එයා ඒ ගමේ මොකද කරන්නේ එයා ඒ ගමේ මොකද කරන්නේ දැන් හතරවෙනි උදෘතය අට සැරයක් ලියන්න යන්න එපා ඊට කලින් අර මන් කලින් කිව්වා වගේ කලින් පාඩම් කරපු 1,2,3 උදෘත තුන ⁣⁣පිළිවෙලට එක සැරයක් පහලට මතකෙන් ලියන්න👇 මීට ඉස්සර කවදාවත් උඹට සිවිල් නඩුවක් හෙම තිබුණැ ද නැහැ එයා විරුද්ධයි මාත් එක්ක එයා ඒ ගමේ මොකද කරන්නේ? ඊටපස්සේ හතරවෙනි උදෘතය අට වතාවක් ලියන්න ඊටපස්සේ ඉතින් කලින් විදියම තමයි හතරවෙනි උදෘතය අට වතාවක් ලිව්ව නිසා පස් වෙනි උදෘතය අට වතාවක් ලියන්න යන්න කලින් ඊට කලින් පාඩම් කරපු උදෘත හතර එක සැරයක් පහලට මතකෙන් ලියන්න ඊටපස්සේ පස්වෙනි උදෘතය අට වතාවක් ලියන්න ඔය විදියට කරගෙන යන්න ඔයාලා ලිය ලිය පාඩම් කරන විදිය මේකද බලන්න උදාහරණයක් විදියට සාහිත්‍ය උදෘත දහයක් පිළිවෙලට ලිය ලිය පාඩම් කරනවා හැබැයි දහවෙනි උදෘතය පාඩම් කරද්දි අර පළවෙනියට දෙවැනියට තුන්වෙනියට, හතරවෙනියට පාඩම් කරපු උදෘත ටික හරියට මතක නෑ එහෙම වෙන්නේ ඔයා අලුත් උදෘතයක් පාඩම් කරන්න යද්දි කලින් පාඩම් කරපු උදෘත ටික ආයේ කොලේක එක සැරයක් මතකෙන් ලියලා නෙවි පාඩම් කරන්න යන්නේ නිකන්ම යනවා ඒකයි එහෙම වෙන්නේ මන් කිව්ව විදියට කරලා බලන්න උදෘත දහයක් පාඩම් කරත් දහවෙනි උදෘතය ලියද්දිත් ඔයාට කලින් උදෘත නවයම හොදට මතකයි ඇයි ඒ ඔයා හැමතිස්සෙම අලුත් උදෘතයක් පාඩම් කරන්න යන්න කලින් ඊට කලින් පාඩම් කරපු උදෘත ඔක්කොම ටික එක සැරයක් මතකෙන් පහලට ලියලා තමයි අලුත් එක පාඩම් කරන්න ගියේ උදාහරණයක් විදියට ඔයා හතරවෙනි උදෘතය අට සැරයක් ලියලා පාඩම් කරන්න කලින් ඊට කලින් අට සැරේ ගානේ ලියලා පාඩම් කරපු උදෘත තුනම එක සැරයක් මතකෙන් ලියනවා පහලට පස්වෙනි උදෘතය අට සැරයක් ලියලා පාඩම් කරන්න කලින් ඊට කලින් අට සැරේ ගානේ ලියලා පාඩම් කරපු උදෘත හතරම එක සැරයක් මතකෙන් ලියනවා පහලට ඔයාල උදෘත දහයම පාඩම් කරලා ඉවර උනාම මුල ඉදන් අගට, අග ඉදන් මුලට අර පාඩම් කරපු උදෘත දහය අර කොල මුකුත් බලන්නේ නැතුව දෙපාරක් මතකෙන් කියාගෙන කියාගෙන යන්න මම නම් දිග වාක්‍ය තමයි අට සැ⁣රයක් ලිය ලිය පාඩම් කරේ ඉංග්‍රීසි වචන වගේ ඒවා නම් පස් වතාවක් ලිව්වත් ඇති ඒක ඔයාලා තීරණය කරගන්න ඔය විදියට කරලා බලන්න වැඩේ ටිකක් අමාරැයි හැබැයි ⁣කරාට පස්සේ ඒවා ලේසියෙන් අමතක වෙන්නේ නෑ ඔයාට වාක්‍ය 50ක් හරි වචන 50ක් හරි පාඩම් කරන්න තියෙනවානම් ඒවා මේ විදියට එක දිගටම කරන්න එපා දහය දහය කඩාගෙන කරන්න දහයක් ඔය විදියට ඉවරකරලා ඊළග දහයට යන්න ❤️🤞 වාක්‍ය වලටත් වඩා පොඩි පොඩි වචන පාඩම් කරන්න නම් මේ ක්‍රමය මරැ වැඩිය ලියන්නත් නෑනේ එතකොට😁 @KavinDu_Rasanga ✍️📚

දිස්ත්‍රික්ක අනුව කැම්පස් වලට ගන්න Z Score එක වෙනස් වෙනවා ළමයි නුවරඑළිය, මොණරාගල, බදුල්ල, කිලිනොච්චි, යාපනය, හම්බන්තොට, මන්නාරම, අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මුලතිව්, වව්නියා කියන අඩු අධ්‍යාපන පහුසුකම් තියෙන දිස්ත්‍රික්ක 13ක් ලංකාවේ තියෙනවා ඒ පැතිවල ඉන්න ළමයින්ට 1.2, 1.3 ක Z Score එකක් ආවත් ඌව වෙල්ලස්ස, අග්නිදිග වගේ කැම්පස් එකකට යන්න පුළුවන් Arts වල Logic , Home Science, ICT, වගේ Subjects වල Z එක වැඩියි Arts වලින් Econ, Agri තෝරගත්තු අයටත් අවුලක් නෑ සරලවම කිව්වොත් හැමෝම කරන පොදු විෂයන් තියෙනවානේ සිංහල, BC වගේ අන්න ඒ Subjects වල Z එක ටිකක් අඩුයි, හේතුව හැම අවුරැද්දේම වැඩි ප්‍රමාණයක් ඒ Subjects කරනවා වැඩිපිරිසකට ඒ විෂයන් වලට හොද Results එහෙමත් තියෙනවා එතකොට ඒවගේ Z එක අඩුයි අඩු ළමයි ප්‍රමාණයක් කරන Subjects වලයි, ටිකක් අමාරැ Subjects වලයි Z එක වැඩියි අමාරැ Subjects වල Z එක වැඩී කිව්වේ උදාහරණයක් විදියට ලංකාවේම Logic කරපු ළමයින්ගෙන් වැඩි පිරිසකට අඩු Results තියෙනවානම් ඒ Subject එකේ Z එක වැඩියි මන් Arts වල Z එක වැඩිම විෂයක් විදියට දන්නේ Logic ඒකට හේතුව Subject එක කරන ප්‍රමාණයත් ගොඩක් අඩුයි අවුරැද්දේන් අවුරැද්ද ලොජික් කරන ළමයි ප්‍රමාණයත් අඩු වෙනවා, අනිත් හේතුව ඒ Subject එකට A ගන්න පිරිස ගොඩක් අඩුයි ගොඩක්ම තියෙන්නේ අඩු රිසාල්ට් ඒ කියන්නේ ඒ Subject එක අමාරැයි එතකොට ඒකේ Z එක වැඩියි Logic කරන ප්‍රමාණයත් අඩුයි, Subject එකත් අමාරැයි එතකොට හිතන්න Z එක කොහොම ඇතිද කියලා සාමාන්‍යයෙන් හැම අවුරැද්දේම 50000+ කට වැඩි පිරිසක් සිංහල ලියනවා Arts වල හැම අවුරැද්දෙම වැඩිම පිරිසක් කරන Subject එකත් සිංහල ඊටපස්සේ Geography, Political, Media, BC මේ හෑල්ල ටිකක් කියවලා බලන්න👇 https://t.me/sinhala_notes_channel/4805 එතකොට ඔයාලට තේරැම්ගන්න පුළුවන් වෙයි Z එක වැඩි මොන වගේ Subjects වලද, Z එක අඩු මොන වගේ Subjects වලද කියලා😁 ඔයාලා කතාවට ඕන තරම් අහලා ඇති Arts කරලා A දෙකයි B එකයි අරගෙනත් කැම්පස් යන්න බැරි වුනු අය ඉන්නවා කියලා මේ මැසේජ් එක කියවද්දි ඔයාට තේරේන්න ඕනි ඒ මොන වගේ Subjects කරපු ළමයිද මොන වගේ දිස්ත්‍රික්ක වල හිටපු ළමයිද කියලා 😌 @kavinDu_Rasanga ✍️📚

උසස් පෙළ සිංහල සියලුම පාඩම් වල සම්පූර්ණ සටහන්, කෙටි සටහන්, ප්‍රශ්න පත්‍ර, AUDIOS, VIDEOS, QUIZ, ලියපු විචාර, විචාර ප්‍රශ්න, උදෘත, අවස්ථා සම්බන්ධය, රචනා, අනුමාන ප්‍රශ්න පත්‍ර, පාඩමෙන් පාඩමට ප්‍රශ්න පත්‍ර, කවි තේරැම් මේ ඔක්කොම ටික මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 https://t.me/SinhalaLibraryBot?start=direct ඔයාට A/L සිංහල කරන යාලුවෝ ඉන්නවානම් ඒ අයට මේ මැසේජ් එක කොපි කරලා ශෙයාර් කරන්න වැදගත් වෙයි ❤️😇

photo content

2024 EPS - TOPIK EXAM එක කරන්න හිතන් ඉන්න අයට පෙබරවාරි 02 අපේ කොරියන් මූලික දැනුම Free Clz එක පටන්ගන්නවා.. ✍️📚 කොරියන් මූලික දැනුම නොමිලේ පන්තියට සම්බන්ධ වන ආකාරය දැනගැනීමට අපගේ Telegram සමූහයට එකතුවන්න👇 https://t.me/korean_exam_questions_group/951 🇱🇰 ✈️ 🇰🇷 ❤️ 📚

Geography කරන අය Join වෙන්න👇 https://t.me/geography_notes_share_group

2023 A/L ඉවරවෙලා EPS - TOPIK EXAM එකට ඒ කිව්වේ කොරියානු රැකියා විභාගයට කොරියන් ඉගෙනගන්න හිතන් ඉන්න අය ඉන්නවානම් ඒ අයට කොරියන්
2023 A/L ඉවරවෙලා EPS - TOPIK EXAM එකට ඒ කිව්වේ කොරියානු රැකියා විභාගයට කොරියන් ඉගෙනගන්න හිතන් ඉන්න අය ඉන්නවානම් ඒ අයට කොරියන් භාෂාවේ මූලික ටික ඒ කිව්වේ ලියන්න, කියවන්න, කතා කරන්න ඔන්න ඔය ටික සම්පූර්ණයෙන් නොමිලේ ආවරණය කරලා දෙන Clz එකක් කරනවා අපි.. Clz එක Zoom වලින් තමයි කරන්නේ.. 23 A/L පෙබරවාරි වල ඉවරවුනු ගමන්ම ඒ මාසේම මුල් සතියේ මේක පටන්ගන්නවා.. Clz එකට Join වෙන්න කැමති අය අපේ Telegram Group එකට Join වෙන්න👇 https://t.me/korean_exam_questions_group

Repost from A/L BC PAPERS 📄
2023 A/L ඉවරවෙලා EPS - TOPIK EXAM එකට ඒ කිව්වේ කොරියානු රැකියා විභාගයට කොරියන් ඉගෙනගන්න හිතන් ඉන්න අය ඉන්නවානම් ඒ අයට කොරියන්
2023 A/L ඉවරවෙලා EPS - TOPIK EXAM එකට ඒ කිව්වේ කොරියානු රැකියා විභාගයට කොරියන් ඉගෙනගන්න හිතන් ඉන්න අය ඉන්නවානම් ඒ අයට කොරියන් භාෂාවේ මූලික ටික ඒ කිව්වේ ලියන්න, කියවන්න, කතා කරන්න ඔන්න ඔය ටික සම්පූර්ණයෙන් නොමිලේ ආවරණය කරලා දෙන Clz එකක් කරනවා අපි.. Clz එක Zoom වලින් තමයි කරන්නේ.. 23 A/L පෙබරවාරි වල ඉවරවුනු ගමන්ම ඒ මාසේම මුල් සතියේ මේක පටන්ගන්නවා.. Clz එකට Join වෙන්න කැමති අය අපේ Telegram Group එකට Join වෙන්න👇 https://t.me/korean_exam_questions_group

photo content

🅰️😍සාහිත්‍ය අනුමාන අවසන් මහා සම්මන්ත්‍රණය 😍🧑‍🎓❤️සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වේ 🧑‍🎓🅰️ලංකාවේ ගිය වර වැඩිම අනුමාන ප්‍රමාණයක් ලබා දුන් සිංහල ගුරුතුමාගෙන් මෙවරත් අත්වැලක් ❤️🙈සරසවි සිහිනය යථාර්ථයක් කරගන්න වෙර දරණ ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ඉන්න දරුවෙකුට සම්බන්ධ විය හැකිය ⛔සදුදා රාත්‍රි 8.00 සිට⛔ ⛔සදුදා රාත්‍රි 8.00 සිට⛔ ඔයා විතරක් එන්න එපා✌️මේ ලින්ක් එක තව යාලුවන්ටත් යවලා , ඔයා ඉන්න ගෘප් ඔක්කොටමත් Share කරලා පන්තියට එන්න😍🙈❤️ ලංකාවේ කොච්චර අනුමාන දෙනවා කියලා සෙමිනා තිබුනත් මෙච්චර අනුමාන දෙන පන්තියක් ආයේ ඔයාට ලැබෙන්නේ නෑ 😍❤️🅰️ 🅰️🧑‍🎓2023/2024/2025 උසස් පෙළ සිංහල කරන ඕනෑම ළමයෙකුට සම්බන්ධ විය හැකිය Madu Sir is inviting you to a scheduled Zoom meeting. Time: Jan 8, 2024 08:00 PM Colombo 👇Join Zoom Meeting👇 https://us06web.zoom.us/j/87317064092?pwd=vLoFz3zOS59aKw2LOQy25Ou3WSbHMZ.1 Meeting ID: 873 1706 4092 Passcode: 217817 👇Zoom හරහා එන්න බැරි සියලුම දරුවන් You Tube හරහා පන්තියට එන්න👇🅰️ https://youtube.com/live/io-kIXAJXCw?feature=share මෙහෙයවීම - උසස් පෙළ සිංහල ආචාර්යය ,රාජකීය පණ්ඩිත , ධර්මාචාර්‍යය මධුසංඛ ප්‍රනාන්දු ගුරුතුමා🤓❤️ 🪀Madu Sinhala sir whatsapp - 0703817995

උසස් පෙළ සිංහල ✍️📚 Telegram Groups & Channels ⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ 1) A/L සිංහල අපි TEAM GROUP 2) A/L සිංහල කුප්පිය CHANNEL 3) A/L සිංහල PAPERS CHANNEL 4) A/L සිංහල QUIZ CHANNEL 5) A/L සිංහල POLLS CHANNEL 6) ව්‍යාකරණ MCQ 1000 7) සාහිත්‍ය MCQ 1000 8) A/L සිංහල පුස්තකාලය JOIN NOW ✅

🅐/🅛 🅐🅡🅣🅢 අපි ♥️🙃 ✳️ සිංහල ව්‍යාකරණ MCQ 1000👇 https://t.me/sinhala_mcq_zone_1 ✳️ සිංහල සාහිත්‍ය MCQ 1000👇 https://t.me/sinhala_mcq_zone_2 ✳️ භූගෝල විද්‍යාව MCQ 1000👇 https://t.me/geography_mcq_zone ✳️ BC MCQ 1000👇 https://t.me/bc_mcq_zone ✳️ දේශපාලන විද්‍යාව MCQ 1500👇 https://t.me/political_science_mcq_zone

උසස් පෙළ සිංහල සියලුම පාඩම් වල සම්පූර්ණ සටහන්, කෙටි සටහන්, ප්‍රශ්න පත්‍ර, AUDIOS, VIDEOS, ලියපු විචාර, විචාර ප්‍රශ්න, උදෘත, අවස්ථා සම්බන්ධය, රචනා, අනුමාන ප්‍රශ්න පත්‍ර, පාඩමෙන් පාඩමට ප්‍රශ්න පත්‍ර මේ ඔක්කොම ටික මේ ලින්ක් එකෙන් ගිහින් ගන්න👇 t.me/SinhalaLibraryBot?start=direct යාලුවන්ට මේ මැසේජ් එක ශෙයාර් කරන්න ❤️😇

photo content

photo content

photo content

photo content