cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

CABESKA Community

The Cabeska Group is one of Sri Lanka's foremost futuristic youth groups, built by Sri Lankan youngers, to strive to take Sri Lankan pride to the international arena by engaging in outstanding smart projects to maximize the potential of Sri Lankan youth.

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
3 420
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Cabeska Marketplace අපේ සේවාවන් පිළිබඳ අපේ සේවාලාභීන්ගේ අදහස් 😍❤️ ඉතින් මේ වගේ පාරිභෝගික විශ්වාසයක් සහ 100% ක තෘප්තිමත් සේවාවක් සපයන අපගෙන් ඔයාගේ ව්‍යාපාරයත් බලගන්වන්න අදම අපිට කතාකරන්න 😌✅ 074-036 9981 (WhatsApp) wa.me/+94740369981 අපගෙන් සැපයෙනු ලබන සේවාවන් 🤓👇🏻 🔹වෙබ් අඩවි නිර්මාණය 🔹Mobile Application නිර්මාණය 🔹Graphics සහ Video Animations නිර්මාණය 🔹ප්‍රවර්ධන වීඩියෝ සංස්කරණය සහ Voiceover කිරීම 🔹ව්‍යාපාර ඩිජිටල් බලගැන්වීම (Automatons , System Software Development , AR & AI Integrations) ලංකාවේ සාධාරණම මිලකට , වගකීමක් සහිතව ඉහළම ප්‍රමිතියකින් ඔයාගේ ව්‍යාපාරයත් බලගන්වන්න අදම අප හා එක්වන්න ✨
Show all...
ඔයාගේ Business එකට ඕනේ Creative Posts , Adds, Voiceover Adds කරගන්න තැනක් හොයනවා ද ? 🌚✨ මාසයක් පුරාම ඔයාගේ හිතේ තියෙන විදිහටම Social Media Posts , Voiceover Adds (2) ක් වගේම අපි හදන හැම Advertisement එකක්ම Social Media හරහා Promote කරලා දෙන්නත් අපි ගන්නේ මාසෙකටම රු. 5,000 ක් විතරයි. 😍✨ (අවශ්‍යතාව අනුව වෙන්ව වූවද සේවා ලබාගත හැක) ලංකාවේ සාධාරණම මිලකට උසස්ම Quality එකෙන් වගකීමක් සහිතව ඔයාගේ Adds හදා ගන්න අදම කතා කරන්න. 😎 Orders දාන්න , Designs සහ Samples බලන්න වගේම වැඩිදුර විස්තර දැනගන්න 👇🏻 074-036 9981 (WhatsApp) wa.me/+94740369981
Show all...
ඔයාත් Business එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් ද ? එහෙමත් නැත්තම් පටන් අරන් තවත් Business එක Grow up කරගන්න බලන් ඉන්න කෙනෙක් ද ? අලුත් දෙයක් කරන්න කැමති ව්‍යවසායක ඔයා වෙනුවෙන්ම අලුත් විදිහට තාක්ෂණය හසුරුවන Cabeska අපි ඔයාගේ Business එක Brand එකක් කරගන්න අවශ්‍ය Kik Start එක දෙන්න සූදානම් 😌💥 🔹 අංග සම්පූර්ණව සියලුම Graphics සහ Video Animations ඇතුළත්ව Pages 4 ක සම්පූර්ණ Coding මගින් බලගැන්වූ ආකර්ශණීය වෙබ් අඩවියක් වගේම නොමිළේම ඔයාට Personal (Single Page) Website එකකුත් , ඒ වගේම මාස 6ක කාලයක් පුරා නොමිළේම Hosting ත් ඔයාට ලැබෙනවා. 🔹 මාසයක් පුරා ඔයාගේ Business එක අනුව ගැලපෙන හොදම Marketing Strategies වලින් Social Media Posts, Video Adds සහ Marketing ඇතුළු Digital Marketing Side එක සම්පූර්ණ අපි ආවරණය කරනවා. 🔹 ඒ වගේම ඔයාගේ Business එක Brand එකක් කරන්න අවශ්‍ය Brand Guideline එකක් සහ ඒ යටතේ සම්පූර්ණ Branding Kit එකක් ඒ කියන්නේ අපිම Design කරන Business Cards, Letter Heads , Envelops සහ ගොඩක් දේවල් ඔයාට ලැබෙනවා. විශේෂයෙන්ම AR තාක්ෂණයත් අපි මේ Branding Kit එකට එකතු කරනවා ඉතින් මේ හැමදේම ලංකාවේ කොතැනකවත් නැති සාධාරණ මිලකට රු. 12,000 කට ලබා දෙන්නත් අපි සූදානම් 😌 (අවශ්‍යතාවය අනුව Add ons සහ වෙනත් Integrations සිදුකල හැක.) වැඩිදුර විස්තර සදහා දැන්ම WhatsApp හරහා සම්බන්ධ වෙන්න ☎️074-036 9981 නැතහොත් පහත ඇති Link එක Click කර පණිවුඩයක් යොමුකරන්න wa.me/+94740369981 ඔයාගේ Business එකත් උපරිම විශ්වාසයකින්, හොදම ප්‍රමිතියෙන් , අඩුම වියදමකින් , ඉක්මනින්ම Brand එකක් කරගන්න අදම අපිත් එක්ක එකතු වෙන්න. සැ.යු. මෙම දීමනාව මැයි මස 31 වෙනිදා දක්වා පමණි
Show all...
Share on WhatsApp

WhatsApp Messenger: More than 2 billion people in over 180 countries use WhatsApp to stay in touch with friends and family, anytime and anywhere. WhatsApp is free and offers simple, secure, reliable messaging and calling, available on phones all over the world.

ඔයාගේ Business එකට තවමත් Website එකක් නැද්ද ? ලංකාවේ Technology එකක් අළුත්ම වැඩ ගොඩක් කරපු Cabeska අපෙන් ඔයාගේ Business එකටත් අදම අඩුම වියදමකින් උපරිම ප්‍රමිතියකින් Website එකක් හදාගන්න. 🔹 සම්පූර්ණයෙන් Coding මගින් නිර්මාණය 🔹 සියලුම Graphics සහ Video Animations ඇතුළත්ව 🔹 නොමිලේම SSL සහතිකය සහ SEO සමග හදුන්වාදෙන සුවිශේෂී මිල රු. 8,000 සිට ඉහලට. 😌💻 (අවශ්‍යතාවය අනුව Add ons සහ වෙනත් Integrations සිදුකල හැක.) වැඩිදුර විස්තර සදහා දැන්ම WhatsApp හරහා සම්බන්ධ වෙන්න ☎️074-036 9981 නැතහොත් පහත ඇති Link එක Click කර පණිවුඩයක් යොමුකරන්න wa.me/+94740369981 ඔයාගේ Website එකත් උපරිම විශ්වාසයකින්, හොදම ප්‍රමිතියෙන් , අඩුම වියදමකින් , ඉක්මනින්ම හදාගන්න අදම අපිත් එක්ක එකතු වෙන්න. සැ.යු. මෙම දීමනාව මැයි මස 31 වෙනිදා දක්වා පමණි.
Show all...
Video from Anuka
Show all...
කැබෙස්කා සමූහය විසින් සංවිධානය කරන “කැබෙස්කා සවිය” සමාජ මෙහෙවරේ පළමු අදියර වැලිවේරිය සිරි සිදුහත් කණිශ්ඨ විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාදීම පෙබරවාරි 6 වන අඟහරුවාදා උදෑසන 9 සිට එම පාසල් පරිශ්‍රයේදි සිදුවේ. ✨ එම පාසලේ දරුවන් වෙනුවෙන් චිත්‍ර විෂය සඳහා 🔗 Bomeijia Water Colour Sheets 🔗Acrylic Water Colours ක්‍රීඩා කටයුතු සඳහා 🔗Volleyball අප විසින් ලබාදීමට තීරණය කර ඇත . අපගේ සද්කාර්යය සඳහා උපකාර කල හැකි කෙනෙක් වේ නම් 📱Sonali - 0772003012 📱Anuka -0701154963 වට්ස්ඇප් මගින් සම්බන්ධ වන්න.🤍
Show all...
*Unleash Your Style!* 🚀 Gear up for the ultimate fandom experience! 🌟 Hurry up and grab your merch soon !! 🥳 Merch reservations will be closed soon!! So grab before it’s gone🤩 👉 Don't miss out on the hype – Secure your spot and elevate your wardrobe game! 🔥 Reserve yours now👇 https://docs.google.com/forms/d/e/1FAIpQLScnyTMpYFTHT4mIvJG4mltI49ePA8PKXeEQf7_iYCri8TSVsQ/viewform?usp=sf_link #AIESEC #AIESEClk #AIESECinSLIIT #benchmark2.0
Show all...
“Design is not just what it looks like and feels like. Design is how it works.” – Steve Jobs ✨ Ready to transcend aesthetics and craft experiences that resonate❓ Benchmark 2.0 awaits your innovation 🚀 Time’s ticking, and your creative journey begins here ⏰. Secure your spot for the bootcamp now! 👇✨ https://360.aiesec.lk/r/becnhmark-2-registration Register for the competition 👇 https://360.aiesec.lk/r/benchmark2-0-competition-registration For latest updates, join the following WhatsApp group 🔥 https://chat.whatsapp.com/JDSn63MKKMH2JhcKYwUW3w Stay connected with us ✨ https://aiesec.lk/benchmark2-event-page Let’s redefine the future together 🔥 #AIESEC #AIESEClk #AIESECinSLIIT #benchmark2.0
Show all...
ඔයාගෙම වෙබ්සයිට් එකක් හදන්න අවශ්‍ය කරන සියළුම දැනුම මාස 4 කින් නොමිලේම ගන්න ඔබත් සූදානම් ද ? වයස අවුරුදු 14 ට වැඩි සිසුන් සදහා Sinorbit Academy විසින් මෙහෙයවනු ලබන වෙබ් අඩවි නිර්මාණය කිරීමේ (Coding) පාඨමාලාව සදහා ඔබට දැන් නොමිලේම ලියාපදිංචි විය හැකිය. පාඨමාලාව 2024 ජනවාරි 08 සදුදා දින සිට සෑම සදුදා දිනකම පස්වරු 1:45 සිට 3:45 දක්වා Zoom ඔස්සේ පැවැත්වේ. පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට පහත සබැදිය ඔස්සේ ලැබෙන registration form එක පුරවා අපගේ WhatsApp සමූහයට සම්බන්ධ විය යුතුය. academy.sinorbit.com
Show all...