en
Feedback
📚 SFT MCQ Master 📚

📚 SFT MCQ Master 📚

Open in Telegram

⛔Education Bot Project ⛔ t.me/education_bots_project_sl ET MCQ Master - t.me/Et_mcq_master ICT MCQ Master - t.me/Ict_mcq_master SFT MCQ Master - t.me/Sft_mcq_master BST MCQ Master - t.me/Bst_mcq_master AGRI MCQ Master - t.me/Agri_mcq_master

Show more
The country is not specifiedThe category is not specified
2 695
Subscribers
+624 hours
+217 days
+10430 days
Posts Archive
විලයනය සිදුවන නියත උෂ්ණත්වය ද්‍රවාන්කය වේ
Anonymous voting

රේකීය ප්‍රසාරණ තාවයෙහි සන්කේත
Anonymous voting

මීතේන් නිශ්පාදනයට දායක වන ක්ෂුද්‍ර ජීවියෙක් නොවන්නේ
Anonymous voting

හයිඩ්‍රොකාබන බිද හෙලන ක්ෂුද්‍ර ජීවියෙකු නොවන්නේ
Anonymous voting

100°C හි පවතින ජලය 10g ක ප්‍රමාණයක් 30°C හි පවතින කිසියම් ජල ස්කන්ධයකට එකතු කල විට මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය 40°C බව පෙනුනි. බදුනේ තාප ධාරිතාවය සහ පරිසරයට වන තාප හානිය නොසලකා හරිමින් එකතු කරන ලද 30°C හි පවතින ජල ස්කන්ධය කොපමණ වේද?
Anonymous voting

දිග සහ පළළ 2a බැගින් ද , උස a බැගින් ද වූ ඝනකාභ හැඩැති ආස්තරයක ඉහළ මුහුණතේ යාබද පාදයන්හි මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛා ඔස්සේ සිරස්ව කපා මුලු වලින් කොටස් 4ක් ඉවත් කරන ලදී . ඉතිරි කොටසේ පෘෂ්ඨ වර්ගඵලය වනුයේ ,
Anonymous voting

12V වන බැටරියක් , 1.5V , 0.50A බල්බ තුනකට රූපයේ පෙන්වා ඇති පරිදි සම්බන්ධ කොට ඇත. බල්බ සාමාන්‍ය දීප්තියෙන් දැල්වීම සදහා R ප්‍රතිරෝධයට තිබිය යුතු අගය වන්නේ,
Anonymous voting

3kg ස්කන්ධයක් සහිත වස්තුවක ප්‍රවේගය මිනිත්තුවක කාලයක් තුළ 1ms-1 සිට 16ms-1 දක්වා වැඩිවිය.වස්තුවෙ ත්වරණය සඳහා දායක වූ බලය ගණනය කරන්න.
Anonymous voting

400KW ශමතාවයකින් ක්‍රියාකරන එන්ජිමක් සමතලා පාරක 8ms-1 ඒකාකාර ප්‍රවේගයකින් දුම්රියක් ගමන් කරවයි.එන්ජිමෙහි හා දුම්රියෙහි චලිතයට විරුද්ධව ක්‍රියාකරන ඝර්ෂන බලය වනුයේ
Anonymous voting

5,3,4,4,4,3,3,2,1,3 යන සංඛ්‍යා සමූහයෙහි මාතය වන්නේ...
Anonymous voting

සරල රේඛාවක සමීකරණය y=-2x+2 වේ. මෙම රේඛාවට ලම්භකව පිහිටන සරල රේඛාවක අනුක්‍රමණය වන්නේ...
Anonymous voting

සරල රේඛාවක සමීකරණය 3y+6x-3=0 වේ. මෙම සරල රේඛාවට සමාන්තරව පිහිටන වෙනත් සරල රේඛාවක අනුක්‍රමණය වන්නේ...
Anonymous voting

හර්බට් වාදය
Anonymous voting

පොලිතීන් යනු
Anonymous voting

ප්‍රෝටීන යනු
Anonymous voting

කාබනික හා අකාබනික ,පොහොර, හා බහු අවයවික වර්ග අයත් වන රසායනික කර්මාන්ත වර්ගය කුමක්ද
Anonymous voting

මේ අතරින් රසායනික කර්මාන්ත වල මූලික අවස්ථාවක් නො වන්නේ කුමක්ද
Anonymous voting

පෙරීමක් කළ නොහැකේ මින් කුමකද
Anonymous voting

පහත ද්රාවක වලින් ද්‍රැවීය තාව අධික වන්නේ කුමකද
Anonymous voting

ද්විතීක පරිවෘත්තය නිවැරැදිව හඳුනා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර වන්නේ, A සංශුද්ධ කරගැනීම B වෙන්කර ගැනීම C ව්‍යුහය හා රසායනික ගුණ නිර්ණය කිරීම D නිස්සාරණය
Anonymous voting