📚 SFT MCQ Master 📚
Open in Telegram
⛔Education Bot Project ⛔ t.me/education_bots_project_sl ET MCQ Master - t.me/Et_mcq_master ICT MCQ Master - t.me/Ict_mcq_master SFT MCQ Master - t.me/Sft_mcq_master BST MCQ Master - t.me/Bst_mcq_master AGRI MCQ Master - t.me/Agri_mcq_master
Show moreThe country is not specifiedThe category is not specified
2 695
Subscribers
+624 hours
+217 days
+10430 days
Posts Archive
2 695
ප්‍රදාන පරිමානයේ අර්ධ මිලිමීටර් කොටස් 24ක් සමාන කොටස් 25කට බෙදීමෙන් සාදා ඇති වර්නියර් කැලිපරයකින් ලබාගත් මිනුමක අගය 7.30mm නම් එහි ප්‍රතිශත දෝශය වනුයේ,
2 695
30m ක් උස ගොඩනැගිල්ලක මුදුනේ සිටින්නෙකු එහි සිට 6m තිරස් දුරකින් පිහිටන එකම සම බිම් මට්ටමේ පවතින තවත් ගොඩනැගිල්ලක මුදුන දකින ආරෝහන කෝනය 45°ක් නම් දෙවන ගොඩනැගිල්ලේ උස කොපමනද?
2 695
ක්ශුද්‍ර ජීවී ආකාරයක් වන Thiobacillus ferroxydans යොදා ගෙන සිදු කරන නිශ්පාදනය වන්නේ,
2 695
ක්ශුද්‍ර ජීව විද්‍යාව ජාන ඉන්ජිනේරු තාක්ශනයේදී වැදගත් කාර්‍යයභාරයක් ඉටුකරයි.ජාන තාක්ශනය සම්බන්දයෙන් නිවැරදි පිලිතුර වනුයේ?
2 695
සබන් නිශ්පාදනයේදී කොස්ටික් සෝඩා උදාසීනීකරණය කිරීමට යොදන ප්‍රධාන ද්‍රව්‍ය වන්නේ...
2 695
පහත සදහන් වනාන්තර අතරින් නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරයක් වන්නෙ?
2 695
ජිව වායුවෙ සන්යුතියෙහි ප්‍රදාන වශයෙන් අන්තර්ගත නොවන වායුමය සන්ගටකය වනුයෙ?
2 695
තීන්ත නිෂ්පාදනයේදී ටයිටේනියම් ඩයොක්සයිඩ් (TiO2) ප්‍රධාන වශයෙන් භාවිත කරනුයේ,
2 695
කේශික නළයක අභ්‍යන්තර විෂ්කම්භය මැනීම සදහා වඩාත්ම සුදුසු උපකරණය කුමක්ද?
2 695
පහත ක්‍රියාවලි අතුරෙන් කවරක් නයිට්‍රජන් වායුව නිෂ්පාදනය කරයිද?
