en
Feedback
📚 SFT MCQ Master 📚

📚 SFT MCQ Master 📚

Open in Telegram

⛔Education Bot Project ⛔ t.me/education_bots_project_sl ET MCQ Master - t.me/Et_mcq_master ICT MCQ Master - t.me/Ict_mcq_master SFT MCQ Master - t.me/Sft_mcq_master BST MCQ Master - t.me/Bst_mcq_master AGRI MCQ Master - t.me/Agri_mcq_master

Show more
The country is not specifiedThe category is not specified
2 695
Subscribers
+624 hours
+217 days
+10430 days
Posts Archive
සයනොබැක්ටීරියවන් කුමන පෝෂක වර්ගයට අයත් ද
Anonymous voting

පද්ධතියක් මත 325j ප්‍රමානයක කාර්ය ප්‍රමාණයක් අවට පරිසරය මගින් සිදු කරන විට පද්ධතියේ ඩෙල්ටාE=100J අගය වීමට පද්ධතියේ සිදුවිය යුතු තාප ශක්ති වෙනස වනුයේ,
Anonymous voting

පටක රෝපනයේදී පවත්වා ගත යුතු බාහිර සාධකයක් නොවන්නේ??🤔🤔
Anonymous voting

Cyanobacteria යනු ප්‍රකාශ ස්වයංපෝෂී ක්ෂුද්‍ර ජීවියෙකි.
Anonymous voting

ප්‍රාථමික වනාන්තර වල ශාක වල ජෙව විවිධත්වය වැඩිය.
Anonymous voting

අපිචර්මය මගින් වායු විසරණයට පහසුකම් සපයයි
Anonymous voting

ඒක බීජ පත්‍රී ශාක වල මනිපත්‍ර හා දළපත්‍ර බද්ධ වී ඇත .
Anonymous voting

පරිවාරක වල නිදහස් ඉලෙක්ට්‍රෝන නොමැත.
Anonymous voting

කෝණික ප්‍රවේගයේ වෙනස්වීම කෝණික ත්වරණයයි
Anonymous voting

මී මැස්සා ආත්‍රොපෝඩා වංශයට අයත් පෘෂ්ඨවංශිකයෙකි.
Anonymous voting

Swietenia macrophylla යනු මහෝගනී වල උද්බිද විද්‍යාත්මක නාමයයි.
Anonymous voting

දැල්වෙන ඉටිපන්දම විවෘත පද්ධතියකි.
Anonymous voting

විද්‍යුත් ධාරාව යනු ආරෝපණ ගලා යාමයි
Anonymous voting

සමචතුරස්‍රයක විකර්ණය 8cm වේ.එහි වර්ගඵලය
Anonymous voting

පරිනාමකයක ප්‍රාතමික සහ ද්විතික දගරවල පොට ගනන පිලිවෙලින් 500 සහ 125 වේ,ප්‍රාතමික දගරයට240v ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා සැපයුමක් ලබා දුන් විට ද්වීතික දගරය තුලින් ලබා ගත හැකි ප්‍රතිදාන වෝල්ටීයතාවය වන්නේ,
Anonymous voting

උත්තෝලකයක සිවිලිමට සවිකල දුනු තරාදියකින් 2kg ස්කන්ධයක් එල්ලා ඇත. උත්තොලකය 4ms ත්වරණයකින් ඉහලට යන විට දුනු තරාදියේ පාඨාංකය වනුයෙ?
Anonymous voting

0.75 සාපේක්ශ ඝනත්වය වන මද්‍යසාර සහ ජලය යොදා 0.8 සාපේක්ශ ඝනත්වය වන ජල මිශ්‍රනයක් සාදා ගනී නම් මද්‍යසාර සහ ජලය අතර පරිමා අනුපාතය වන්නෙ,
Anonymous voting

රේකීය ප්‍රසාරනතාව 1*10-6බල කෙල්විනයට වූ ලෝහයකින් තනන ලද වර්ගඵලය 50වර්ගමීටර් වූ වස්තුවක උශ්නත්වය තීටා වලින් ඉහල නැංවූ විට එහි ව.ඵලයේ වැඩි වීම 0.01වර්ගමීටර් විය.තීටහි අගය විය හැක්කේ,
Anonymous voting

කේතලයක් තුල ඇති ජලය 2kgක්30°c සිට 100°c දක්වා උශ්නත්වය ඉහල නැංවිය යුතුව ඇත. ඒ සදහා 240v/5A ගිල්ලුම් තාපකයක් භාවිතා කරයි නම් ඒ සදහා ගතවන කාලය කොපමනද?(ජලයේ වි.තා.ධා.4200ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට වේ.)
Anonymous voting

පතුලේ අරය 12cm හා සෘජු උස 35cm වූ ඝන ලෝහ කේතුවකින් පතුකේ අරය 7cm හා සෘජු උස 12cm වූ සිලින්ඩරාකාර කොටසක් ඉවත්කර ඝන වස්තුවක් සාදා ඇත.මෙම ලෝහයේ ඝනත්වය 0.2ග්‍රෑම්ඝනසෙන්ටිමීටර් නම් ඝන වස්තුවේ ස්කන්දය කොපමනද?
Anonymous voting