en
Feedback
📚 SFT MCQ Master 📚

📚 SFT MCQ Master 📚

Open in Telegram

⛔Education Bot Project ⛔ t.me/education_bots_project_sl ET MCQ Master - t.me/Et_mcq_master ICT MCQ Master - t.me/Ict_mcq_master SFT MCQ Master - t.me/Sft_mcq_master BST MCQ Master - t.me/Bst_mcq_master AGRI MCQ Master - t.me/Agri_mcq_master

Show more
The country is not specifiedThe category is not specified
2 695
Subscribers
+624 hours
+217 days
+10430 days
Posts Archive
4NO^2(g) + O^2(g)——> 2N^2O^5(g) යන ප්‍රතික්‍රියාව සලකන්න.කිසියම් මොහොතකදි අණුක ඔක්සිජන්(O^2) වැය වීමේ ශිග්‍රතාවය 0.024 moldm^ -3s^ -1 වේ.

මෙහි D යනු ,
Anonymous voting

මෙහි B හා C යනු,
Anonymous voting

ප්‍රතිඋර්දවපාතනය යනු,
Anonymous voting

සන්නායකයක හරස්කඩ වර්ගඵලය වැඩි වන විට,
Anonymous voting

තාපය අර්ථ දක්විය හැක්කෙ,
Anonymous voting

වනවගාවට බහුලව යොදා නොගන්නා ශාකයක් ව්න්නෙ,
Anonymous voting

කාටිලේජ මසුන් පිලිබද වැරදි ප්‍රකාශය වන්නෙ,
Anonymous voting

ශ්‍රීලංකාවට අයත් වෙබ් ලිපිනයක් වන්නේ ,
Anonymous voting

ක්ෂුද්‍ර ජිවින් යොදා ගනිමින් නිපදවා ගනු ලබන එන්සයිමයක් නොවන්නෙ,
Anonymous voting

සු න්‍යශ්ටික සෛලිය සන්විදනයක් නොදරන්නෙ,
Anonymous voting

කොනික ප්‍රවෙගය,
Anonymous voting

කොනික ප්‍රවෙගයහි එකකය නොවන්නේ,
Anonymous voting

ඉහත සදහන් ක්ෂුද්‍ර ජිවින් අතුරින් කුමන ක්ෂුද්‍රජිවියා /ක්ෂුද්‍රජිවින් මුදවපු කිරි නිශ්පඩන්‍ය සදහා යොද ගනු ලබයිද?
Anonymous voting

SFT👉🏼 පහත සදහන් ක්ෂුද්‍ර ජීවින් සලකන්න, A-Streptococcus lactis B-Clostridium tetani C-Lactobacillus spp.

රුපයේදැක්වෙන ගියර් පද්දතියෙ A ගියරයේ දැති 45 ක්ද , B ගියරයේ දැති 10 ක්ද,C ගියරයේ දැති 15 ක්ද ඇත.A ගියර්යේ භ්‍රමන වෙගය 450rpm නම් c ගියරයේ භ්‍රමන වෙගය කොපමනද?
Anonymous voting

මීටර් කෝදුව,චල අණ්වීක්ෂය ,ව'නියර් කැලිපරය සහ මයික්‍රොමීටර් ඉස්කුරුප්පු අමානය යන ම්නුම් උපකරණ කිසිවක් භාවිත කර ලබා ගත නොහැකි මිනුම කුමක්ද ?
Anonymous voting