en
Feedback
PHYSICS 2023 REVISION & PAPER CLASS

PHYSICS 2023 REVISION & PAPER CLASS

Open in Telegram
1 210
Subscribers
-124 hours
-97 days
-2430 days
Posts Archive
🔰PHYSICS 2023 Revision / Theory 🎦2023-11-07 දින සිසුල්කා ආයතනයේ පැවති සිද්ධාන්ත පන්තියෙහි Online විකාශනය මෙතැන් සිට esisulk
🔰PHYSICS 2023 Revision / Theory 🎦2023-11-07 දින සිසුල්කා ආයතනයේ පැවති සිද්ධාන්ත පන්තියෙහි Online විකාශනය මෙතැන් සිට esisulka App හෝ esisulka.lk වෙබ් අඩවිය හරහා සතියක් තුළ පැය 10ක කාලයක් ඇතුලත Online Class සිසුන් හට නැරඹීමට හැකියාව ඇත. DUMINDA RATHNAYAKA PHYSICS TEAM

🚨 අවසන් මෙහෙයුමට ඔබ සූදානම්ද? 📍හෙට තංගල්ල නැණාරා ආයතනයේ දී.. 📚FINAL PAPER SERIES 📝අවසන් විභාග 05.. 🎯විභාගය සඳහා ම ඉලක්ක
🚨 අවසන් මෙහෙයුමට ඔබ සූදානම්ද? 📍හෙට තංගල්ල නැණාරා ආයතනයේ දී.. 📚FINAL PAPER SERIES 📝අවසන් විභාග 05.. 🎯විභාගය සඳහා ම ඉලක්ක ගතව.. 😉සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය සඳහාම විවරණද සහිතව.. 🏁 මේ පැමිණියේ ඔබගේ අවසන් අවස්ථාවයි ℹ️වැඩි විස්තර සඳහා 📞Hot Line- +947411332333 📲Whatsapp- https://wa.me/94741133233 #අනාගතය_හදන_අපි දුමින්ද රත්නායක PHYSICS TEAM

⭕️ 🏁 2023 - Fast Track 🏎 🔸රත්නපුර 🔸Day - 02 ළමයි Fast Track ප්‍රශ්න පත්‍ර වැඩ සටහනේ රත්නපුර දෙවන දිනය පටන්ගන්නවා මේ සිකුර
⭕️ 🏁 2023 - Fast Track 🏎 🔸රත්නපුර 🔸Day - 02 ළමයි Fast Track ප්‍රශ්න පත්‍ර වැඩ සටහනේ රත්නපුර දෙවන දිනය පටන්ගන්නවා මේ සිකුරාදාට. එදාට චරිත සර් Fast Track පළවෙනි ප්‍රශ්න පත්‍රයේ essay & structure හී පිළිතුරු සාකච්ඡා කිරීමත් කරනවා.හැමෝම ඒකෙ Marking එකත් අරගෙනම එන්න. පළවෙනි දවසෙ විශාල ළමයි ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වුනා.සියලුම දෙනා එදා මුහූණ දුන්නෙ පළවෙනිම ප්‍රශ්න පත්‍රයට.මේ වගේ තත්වයකදි ඔයාට ගොඩක් මග හැරීම් වෙන්න ඇති.ඉතින් ඒ නිසා ඔයාට miss වෙච්ච ඒ සියලුම තැන් හරියටම නෝට් කරගන්න දෙවනි පේපර් එකට ලියන්න එන්න කලින්.ඒ සියලුම අඩුපාඩු හදාගෙන දෙවන පේපර් එකට හොදින් මුහුණ දෙන්න සූදානම් වෙලා හෙට එන්න. 📍Fast Track📍 ✨නොවැම්බර් 10 හෙට සිකුරාදා පෙ.ව.7.30 - 5.00 සිසුල්කා - රත්නපුර වැඩි විස්තර සදහා සම්බන්ධ වෙන්න Fast Track Telegram චැනලය වෙත.👇 Link:- https://t.me/Fasttrack23 සිසුල්කා - රත්නපුර. ☎️ 0704198614 - whatsapp 0706330330 - call Hot line - 0777 67 47 47. Thank U.. 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team

🔴 LIVE එක පටන් ගත්තා හැමෝම JOIN වෙන්න. https://www.youtube.com/live/LUfKpdOk5Ro?si=MMyFGSwvVqUd8BYN

💠 MEMORY BOOSTER 📌 Past Paper Discussion-Essay 📌 පසුගිය ප්‍රශ්න පත්‍ර-රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම 🗓 අද බදාදා (08).. ⏰ රාත්
💠 MEMORY BOOSTER 📌 Past Paper Discussion-Essay 📌 පසුගිය ප්‍රශ්න පත්‍ර-රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම 🗓 අද බදාදා (08).. ⏰ රාත්‍රී 9.00 සිට 11.30 දක්වා.. 🔴 YouTube ඔස්සේ සජීවීව.. ⭕️ අපගේ YouTube Channelය සමඟ සම්බන්ධ වීමට: youtube.com/@Duminda.Rathnayaka 🔹එහිදී සාකච්ඡා කෙරෙන රචනා ප්‍රශ්න මෙම Link එක මඟින් Download කරගත හැක.. https://t.me/PhysicsMemoryBooster/173 ♦️ සාකච්ඡා කරනු ලබන ප්‍රශ්න ✏️ 2018 (08) - චුම්භක ක්ෂේත්‍ර ✏️ 2008 (05 - A) - ධාරා විද්‍යුතය ✏️ 2021 (10 - B) - පදාර්ථ හා විකිරණ 📈මෙම වැඩසටහනෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා සජීවී විකාශයට පෙර ඔබ ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට උත්සාහ කරන්න.. 📞 Hotline-0741133233 📱 Whatsapp-0741133233 Duminda Rathnayaka Physics Team.

🚨 අවසන් මෙහෙයුමට ඔබ සූදානම්ද? 📍හෙට කෑගල්ල නුවණ ආයතනයේ දී.. 📚FINAL PAPER SERIES 📝අවසන් විභාග 05.. 🎯විභාගය සඳහා ම ඉලක්ක ගත
🚨 අවසන් මෙහෙයුමට ඔබ සූදානම්ද? 📍හෙට කෑගල්ල නුවණ ආයතනයේ දී.. 📚FINAL PAPER SERIES 📝අවසන් විභාග 05.. 🎯විභාගය සඳහා ම ඉලක්ක ගතව.. 😉සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය සඳහාම විවරණද සහිතව.. 🏁 මේ පැමිණියේ ඔබගේ අවසන් අවස්ථාවයි ℹ️වැඩි විස්තර සඳහා 📞Hot Line- +947411332333 📲Whatsapp- https://wa.me/94741133233 #අනාගතය_හදන_අපි දුමින්ද රත්නායක PHYSICS TEAM

Physics 2023 📣📣📣 නොවැම්බර් හත්වන දින (07) රත්නපුර සිසුල්කා ආයතනයේ පැවති 2023 පන්තිය සඳහා සහභාගිවීමට නොහැකි වූ, එම වීඩියෝව
Physics 2023 📣📣📣 නොවැම්බර් හත්වන දින (07) රත්නපුර සිසුල්කා ආයතනයේ පැවති 2023 පන්තිය සඳහා සහභාගිවීමට නොහැකි වූ, එම වීඩියෝව අවශ්‍ය දරුවන් මෙම Formය පුරවන්න. මෙහි සඳහන් සියලු කරුණු හොඳින් කියවා තේරුම් ගෙන මෙය පිරවිය යුතුය. https://forms.gle/HaPXRboddXA2e3DV7

✅ අවසන් මෙහෙයුම මෙසේ සාර්ථකව ආරම්භ වුණි. #අනාගතය_හදන_අපි දුමින්ද රත්නායක PHYSICS TEAM
+6
✅ අවසන් මෙහෙයුම මෙසේ සාර්ථකව ආරම්භ වුණි. #අනාගතය_හදන_අපි දුමින්ද රත්නායක PHYSICS TEAM

🚨 2023 භෞතික විද්‍යාවේ අවසන් මෙහෙයුමට ඔබ සූදානම්ද? 🔴PAST PAPER MCQ DISCUSSION ✏️ප්‍රධානතම ඒකක 6ක අවුරුදු 42ක(1980-2022) පසු
🚨 2023 භෞතික විද්‍යාවේ අවසන් මෙහෙයුමට ඔබ සූදානම්ද? 🔴PAST PAPER MCQ DISCUSSION ✏️ප්‍රධානතම ඒකක 6ක අවුරුදු 42ක(1980-2022) පසුගිය විභාග බහුවරණ සීඝ්‍ර පුණරීක්ෂණය 1️⃣ තාපය 2️⃣ ධාරා විද්‍යුතය 3️⃣ චුම්භක ක්ෂේත්‍ර 4️⃣ ඉලෙක්ට්‍රොනික විද්‍යාව 5️⃣ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 6️⃣ පදාර්ථ හා විකිරණ 🏁 මේ පැමිණියේ ඔබගේ අවසන් අවස්ථාවයි ℹ️වැඩි විස්තර සඳහා 📞Hot Line- +947411332333 📲Whatsapp- https://wa.me/94741133233 💬Telegram- https://t.me/PhysicsMemoryBooster #අනාගතය_හදන_අපි දුමින්ද රත්නායක PHYSICS TEAM

⛔️Students Registration-2023 📌 විභාග අංක‍යක් ලබාගත්තද Google Formය නොපිරවූවන් සහ වෙබ් අඩවියට තවමත් පිවිසීමට නොහැකි සිසු සිසුවියන් කරුණාකර මෙම පෝරමය පුරවන්න.. https://forms.gle/Hhnz6DqGek6eYGHV8 Duminda Rathnayaka Physics Team.

🔴Memory Booster Exam Series ⚠️Memory Booster Exam 7 වෙබ් අඩවියෙහි ප්‍රතිඵල සම්බන්ධව තවමත් ගැටළු ඇත්නම් කරුණාකර 0741133233 අංකයට විභාග අංකය සහ ප්‍රතිඵල පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රශ්න පත්‍රයේ පළමු පිටුවේ ඡායාරූපයක් ගෙන WhatsApp මඟින් යොමු කරන්න. ⚠️වෙබ් අඩවියට පිවිසීමේදී ගැටළුවක් ඇත්නම් පහත සඳහන් Google Formය පිරවීමට කටයුතු කරන්න.

⭕️MEMORY BOOSTER EXAM SERIES-EXAM 07 📍සියලු ආයතනයන්හි Memory Booster 07 ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රතිඵල නිකුත් කර ඇත. ඔබගේ ප්‍රතිඵල පරීක්ෂා කිරීම සඳහා https://exams.dumindarathnayaka.lk වෙබ් අඩවියට පිවිසෙන්න. 🔓වෙබ් අඩවියට පිවිසීම සඳහා;     🔹User Name: ඔබගේ Index Number එක     🔹Password: විභාග අංකයේ අවසාන  ඉලක්කම් 4 පළමුවත්, ලබාදුන් WhatsApp අංකයේ අවසාන ඉලක්කම් 4 පසුව එන ලෙසත් ඉලක්කම් 8ක් ඇතුලත් කරන්න. ⚠️වෙබ් අඩවියට පිවිසීමේදී සහ ඔබගේ ප්‍රතිඵල සම්බන්ධ ව යම්කිසි ගැටළුවක් පැන නැගුනහොත් කරුණාකර 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. #අනාගතය_හදන_අපි Duminda Rathnayaka Physics Team.

🚨 භෞතික විද්‍යාවේ අවසන් මෙහෙයුමේ පළමුවන දිනයට ඔබ සූදානම්ද? 📍හෙට රත්නපුර සිසුල්කා ආයතනයේ දී.. 📚FINAL PAPER SERIES 📝අවසන් ව
🚨 භෞතික විද්‍යාවේ අවසන් මෙහෙයුමේ පළමුවන දිනයට ඔබ සූදානම්ද? 📍හෙට රත්නපුර සිසුල්කා ආයතනයේ දී.. 📚FINAL PAPER SERIES 📝අවසන් විභාග 05.. 🎯විභාගය සඳහා ම ඉලක්ක ගතව.. 😉සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය සඳහාම විවරණද සහිතව.. 🏁 මේ පැමිණියේ ඔබගේ අවසන් අවස්ථාවයි ℹ️වැඩි විස්තර සඳහා 📞Hot Line- +947411332333 📲Whatsapp- https://wa.me/94741133233 #අනාගතය_හදන_අපි දුමින්ද රත්නායක PHYSICS TEAM