1 210
Subscribers
-124 hours
-97 days
-2430 days
Posts Archive
Memory Booster 12
Memory Booster 14
ඉහත සඳහන් ප්‍රශ්න පත්‍ර වෙනුවෙන් පිළිතුරු සැපයීම සිදුකල දරුවන් සඳහා
📣2023-12-12 දින සිසුල්කා ආයතනයේ පැවති 2023 Revision Online Class විකාශනය දෙසැම්බර් බදාදා (20) සවස 3:00ට පෙර esisulka App හෝ esisulka.lk වෙබ් අඩවිය හරහා පැය 12ක කාලයක් ඇතුලත නැරඹීමට හැකි වේ.
🔴වීඩියෝ සම්බන්ධ ගැටළු සඳහා 074 113 3233 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
DUMINDA RATHNAYAKA
PHYSICS TEAM
⭕️MEMORY BOOSTER EXAM SERIES-EXAM 14
📍රත්නපුර සිසුල්කා ආයතනයේ Memory Booster 14 ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රතිඵල නිකුත් කර ඇත.
⚠️වෙබ් අඩවියට පිවිසීමේදී සහ ඔබගේ ලකුණු සම්බන්ධ ව යම්කිසි ගැටළුවක් පැන නැගුනහොත් කරුණාකර හෙට (14) ප.ව.3:00 පෙර 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
⭕️MEMORY BOOSTER EXAM SERIES-EXAM 14
📍රත්නපුර සිසුල්කා ආයතනයේ Memory Booster 14 ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රතිඵල නිකුත් කර ඇත.
⏺ඔබගේ ප්‍රතිඵල පරීක්ෂා කිරීම සඳහා https://exams.dumindarathnayaka.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
🔓වෙබ් අඩවියට පිවිසීම සඳහා;
🔹User Name: ඔබගේ Index Number එක
🔹Password: විභාග අංකයේ අවසාන ඉලක්කම් 4 පළමුවත්, ලබාදුන් WhatsApp අංකයේ අවසාන ඉලක්කම් 4 පසුව එන ලෙසත් ඉලක්කම් 8ක් ඇතුලත් කරන්න.
⚠️වෙබ් අඩවියට පිවිසීමේදී සහ ඔබගේ ප්‍රතිඵල සම්බන්ධ ව යම්කිසි ගැටළුවක් පැන නැගුනහොත් කරුණාකර 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
#අනාගතය_හදන_අපිDuminda Rathnayaka Physics Team.
💠 PHYSICS PRACTICAL BOOSTER
🔹විෂය නිර්දේශයේ අඩංගු ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල සිසුන්ට පුනරීක්ෂණය කර ගැටලු සඳහා පිළිතුරු සාකච්ඡාව.
Day-03
🔹දෙසැම්බර් 13 රාත්‍රී 9.00සිට 10:30 දක්වා youtube ඔස්සේ සජීවීව
🔹එදිනට සාකච්ඡා කරන ප්‍රායෝගික පරීක්ෂණ .
1- U නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම.
2- සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම.
3-සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම.
⭕️ අපගේ YouTube Channelය සමඟ සම්බන්ධ වීමට: youtube.com/@Duminda.Rathnayaka
📞 Hotline-0741133233
📱 Whatsapp-0741133233
දුමින්ද රත්නායක
Physics Team.
⭕️MEMORY BOOSTER EXAM SERIES-EXAM 12
📍රත්නපුර සිසුල්කා ආයතනයේ Memory Booster 12 ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රතිඵල නිකුත් කර ඇත.
⚠️වෙබ් අඩවියට පිවිසීමේදී සහ ඔබගේ ලකුණු සම්බන්ධ ව යම්කිසි ගැටළුවක් පැන නැගුනහොත් කරුණාකර හෙට (14) පෙ.ව.10:00 පෙර 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
