1 210
Subscribers
-124 hours
-97 days
-2430 days
Posts Archive
📚 PHYSICS 2023 MEMORY BOOSTER EXAM SERIES
✏️ EXAM 01-14
🏅TOP 10 LISTS (Updated)
📍SISULKA RATHNAPURA
DUMINDA RATHNAYAKA
PHYSICS TEAM.
Repost from PHYSICS 2023 THEORY
▪️අපේ පාඨමාලාව පිළිබඳව සහ එහි
වැඩපිළිවෙළ පිළිබඳව ඔයාලගේ
අදහස
▪️අපේ පාඨමාලාව තුළ ඔයාල දැකපු
සුවිශේෂීතා
▪️ඔයාල හිතන විදියට අපේ
පාඨමාලාවේ ගුණාත්මක භාවය වැඩි
කරන්න තවත් කරන්න පුළුවන්
දේවල්
▪️Past Paper Book සෙට් එක
පිළිබඳව ඔයාලගේ අදහස
▪️Memory Booster වැඩේ
කොහොමද?
▪️තව ඔයාලට හිතට එන ඕනි දෙයක්
ලියන්න 🤩
හැමෝම කියල යන්න. ඔබේ අදහස මට ගොඩක් වැදගත්
ඔබේ ගුරුතුමා
දුමින්ද රත්නායක
ඔබේ අදහස් පහත link එක මගින් Whatsapp වෙත එවන්න.
https://wa.me/+94762661637
⭕️2023 PHYSICS
✅හෙට දිනයේ බොහෝ දරුවන්ට පාසල් යාමට ඇති බැවින් හෙට (18) සඳුදා දිනයේ පංති නොපැවැත්වේ.
✅ පන්ති අවසාන දින වැඩසටහන ලබන
🪧දෙසැ-19 (අඟහරුවාදා)
🕡පෙ.ව.8:00-4:00
🔺සිසුල්කා රත්නපුර දී පැවැත්වේ .
🔺බලාපොරොත්තු දල්වාගෙන සතුටින් වෙන්ව යන්න හැමෝම එන්න.මිතුරන් දැනුවත් කරන්න.
📢සැලකිය යුතුයි-
-අප පාඨමාලාව සඳහා සම්බන්ධ වී සිටි දරුවන්ට පමණක් සහභාගී වී හැකි අතර කිසිදු ගාස්තු අය කිරීමක් සිදු නොකෙරේ.
Physics Team
Duminda Rathnayaka
⭕️2023 PHYSICS
✅හෙට දිනයේ බොහෝ දරුවන්ට පාසල් යාමට ඇති බැවින් හෙට (18) සඳුදා දිනයේ පංති නොපැවැත්වේ.
✅ පන්ති අවසාන දින වැඩසටහන ලබන
🪧දෙසැ-19 (අඟහරුවාදා)
🕡පෙ.ව.8:00-4:00
🔺සිසුල්කා රත්නපුර දී පැවැත්වේ .
🔺බලාපොරොත්තු දල්වාගෙන සතුටින් වෙන්ව යන්න හැමෝම එන්න.මිතුරන් දැනුවත් කරන්න.
📢සැලකිය යුතුයි-
-අප පාඨමාලාව සඳහා සම්බන්ධ වී සිටි දරුවන්ට පමණක් සහභාගී වී හැකි අතර කිසිදු ගාස්තු අය කිරීමක් සිදු නොකෙරේ.
Physics Team
Duminda Rathnayaka
⭕️MEMORY BOOSTER EXAM SERIES-EXAM 14
📍කෑගල්ල නුවණ ආයතනයේ Memory Booster 14 ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රතිඵල නිකුත් කර ඇත.
⏺ඔබගේ ප්‍රතිඵල පරීක්ෂා කිරීම සඳහා https://exams.dumindarathnayaka.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
🔓වෙබ් අඩවියට පිවිසීම සඳහා;
🔹User Name: ඔබගේ Index Number එක
🔹Password: විභාග අංකයේ අවසාන ඉලක්කම් 4 පළමුවත්, ලබාදුන් WhatsApp අංකයේ අවසාන ඉලක්කම් 4 පසුව එන ලෙසත් ඉලක්කම් 8ක් ඇතුලත් කරන්න.
⚠️වෙබ් අඩවියට පිවිසීමේදී සහ ඔබගේ ප්‍රතිඵල සම්බන්ධ ව යම්කිසි ගැටළුවක් පැන නැගුනහොත් කරුණාකර 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
#අනාගතය_හදන_අපිDuminda Rathnayaka Physics Team.
⭕️2023 Memory Booster Exam (Rathnapura) Top 20 ඉහත දක්වා ඇත.
✅මෙම ලේඛනයට ඇතුලත් වීම සඳහා අවම වශයෙන් විභාග 10කට වත් පෙනීසිට තිබිය යුතු වේ.
✅මෙම මධ්‍ය ලකුණු (Average Mark) ගනණය කර ඇත්තේ, 1 සිට 14 දක්වා පැවැත් වූ විභාග වලින් යම් සිසුවෙකු විසින් වැඩිම ලකුණු ලබාගත් විභාගයන් 10 ට අදාලව වේ.
📞 Hot Line - 0741133233
📲 WhatsApp - https://wa.me/94741133233
#අනාගතය_හදන_අපි
Duminda Rathnayaka
Physics Team.
▪️අපේ පාඨමාලාව පිළිබඳව සහ එහි
වැඩපිළිවෙළ පිළිබඳව ඔයාලගේ
අදහස
▪️අපේ පාඨමාලාව තුළ ඔයාල දැකපු
සුවිශේෂීතා
▪️ඔයාල හිතන විදියට අපේ
පාඨමාලාවේ ගුණාත්මක භාවය වැඩි
කරන්න තවත් කරන්න පුළුවන්
දේවල් සහ වෙනස් විය යුතු තැන්
▪️Past Paper Book සෙට් එක
පිළිබඳව ඔයාලගේ අදහස
▪️Memory Booster වැඩේ
කොහොමද?
▪️තව ඔයාලට හිතට එන ඕනි දෙයක්
ලියන්න 🤩
හැමෝම කියල යන්න. ඔබේ අදහස මට ගොඩක් වැදගත්
ඔබේ ගුරුතුමා
දුමින්ද රත්නායක
ඔබේ අදහස් පහත link එක මගින් Whatsapp වෙත එවන්න.
https://wa.me/+94762661637
අපි ඔබට ඉගැන්නුවෙ ජීවිතය❤️
අමතක නොවන දවසකට තව දවස් 3 යි🔥
හැමෝම එන්න.
බලාපොරොත්තු දල්වාගෙන සතුටින් වෙන්ව යන්නට.......
2023 Physics Last Day
Sisulka - Rathnapura
2023-12-18
Physics Team
Duminda Rathnayaka
ඔබ ගැන විස්වාසය තබන්න. ඔබට බැරි දේවල් ටික නෙමෙයි පුළුවන් දේවල් ටික ගැන කල්පනා කරන්න. සතුටින් සැහැල්ලුවෙන් වැඩ ටික ඉවර කරන්න.
බය වෙන්න එපා වරදින්න විදියක් නෑ.
ඔබේ ආදර්ණීය ගුරුතුමා
දුමින්ද රත්නායක
📚 PHYSICS 2023 MEMORY BOOSTER EXAM SERIES
✏️ EXAM 01-14
🏅TOP 10 LISTS
📍SISULKA RATHNAPURA
📌රත්නපුර සිසුල්කා ආයතනයෙහි, MEMORY BOOSTER විභාග මාලාවේ 1 සිට 14 දක්වා සියලුම විභාගයන්හි Top-10 ලයිස්තු ඉහත සඳහන් කර ඇති අතර විභාග ප්‍රතිඵල හෝ ඔබගේ Rank සම්බන්ධව ගැටළුවක් වෙතොත් හෙට දින (14 බ්‍රහස්පතින්දා ) සවස 6:00 ට පෙර කරුණාකර 0741133233 අංකයට Whatsapp පණිවිඩයක් මඟින් දැනුම් දෙන්න.
DUMINDA RATHNAYAKA
PHYSICS TEAM.
