1 210
Subscribers
-124 hours
-97 days
-2430 days
Posts Archive
⭕️2023 Theory Rivision ✅සිසුල්කා රත්නපුර 🔹Final Day Prize Giving 🪧Memory booster paper අංක තුනේ සිට 14 දක්වා පළමු ස්ථාන දහය අතරට පත් සිසුන්ට ත්‍යාග ප්‍රධානය.
#අනාගතය_හදන_අපිDuminda Rathnayaka Physics Team
Repost from PHYSICS 2023 THEORY
▪️අපේ පාඨමාලාව පිළිබඳව සහ එහි
වැඩපිළිවෙළ පිළිබඳව ඔයාලගේ
අදහස
▪️අපේ පාඨමාලාව තුළ ඔයාල දැකපු
සුවිශේෂීතා
▪️ඔයාල හිතන විදියට අපේ
පාඨමාලාවේ ගුණාත්මක භාවය වැඩි
කරන්න තවත් කරන්න පුළුවන්
දේවල්
▪️Past Paper Book සෙට් එක
පිළිබඳව ඔයාලගේ අදහස
▪️Memory Booster වැඩේ
කොහොමද?
▪️තව ඔයාලට හිතට එන ඕනි දෙයක්
ලියන්න 🤩
හැමෝම කියල යන්න. ඔබේ අදහස මට ගොඩක් වැදගත්
ඔබේ ගුරුතුමා
දුමින්ද රත්නායක
ඔබේ අදහස් පහත link එක මගින් Whatsapp වෙත එවන්න.
https://wa.me/+94762661637
⭕️2023THEORY REVISION
✅දෙසැ-19(අඟහරුවාදා )
🕡පෙ.ව 8:00-4:00
🔹සිසුල්කා රත්නපුර
අපි ඔබට ඉගැන්නුවෙ ජීවිතය❤️
හැමෝම එන්න.
බලාපොරොත්තු දල්වාගෙන සතුටින් වෙන්ව යන්නට......
2023 Physics Last Day
Sisulka - Rathnapura
Physics Team
Duminda Rathnayaka
හෙට අන්තිම දවස
කියල යන්න හැමෝම එන්න.❤️
ඔබේ ආදරණීය ගුරුතුමා
දුමින්ද රත්නායක
📚 PHYSICS 2023 MEMORY BOOSTER EXAM SERIES
✏️ EXAM 01-14
🏅TOP 10 LISTS (Updated)
📍SISULKA RATHNAPURA
DUMINDA RATHNAYAKA
PHYSICS TEAM.
