en
Feedback
2023 Accounting 3rd Batch

2023 Accounting 3rd Batch

Open in Telegram

Advanced Level 2023 Online Zoom Classes/Smart Board Technology Batch No.3 Asanka Niroshana

Show more
475
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

හෙට අඟහරුවාදා කෑගල්ල පුනරීක්ෂණ පන්තිය පැවැත්වේ හෙට පළාත් වාර විභාගයේ ඉංග්‍රීසි විෂය පැවැත්වෙන නමුත් ොහෝ දරුවන් හෙට පන්තියට සහභාගි වන බව ප්‍රකාශ කර ඇත එම නිසා හෙට සුපුරුදු පරිදි පුනරීක්ෂණ පන්තිය පැවැත්වේ

Repost from N/a
හෙට සඳුදා උසස් පෙළ 2023 මාවනැල්ල පුනරීක්ෂණ පන්ති ය හෙට පළාත් වාර විභාගයේ ආර්ථික විද්‍යා විෂය පවතින බැවින් බොහෝ දරුවන් කළ ඉල්ලීම අනුව හෙටට නියමිත පන්තිය අවලංගු කර ඇත සියලු යහළුවන් දැනුවත් කරන්න

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

උසස් පෙළ වාණිජ විශ්ව අධ්‍යාපන ආයතනය මාවනැල්ල සියලු දරුවන්ගේ දැනගැනීම සඳහාය ====================== ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශක දීප්ති සුමනරත්න සර්ගෙ විශ්ව අධ්‍යාපන ආයතනය හෙට සිට සුපුරුදු කාලසටහනට පැවැත්වේ සියලු දරුවන් දැනුවත් කරන්න

මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ ඒ අනුව පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන බවය. උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) විභාගයට ගැනුණු අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්‍රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා අස් කරගෙන තිබේ.

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

උසස් පෙළ 2023 සඳහා හෙට පැවැත්වීමට නියමිතව තිබූ ගිණුම්කරණ පුනරීක්ෂණ පන්තිය නොපැවැත්වේ සදුදා මාවනැල්ලේ අඟහරුවාද කෑගල්ලේ සුපුරුදු පරිදි පන්තිය පැවැත්වේ තාරක සර් හෙට පන්ති පවත්වන බවට ළමයින්ට පණිවිඩයක් යොමු කර ඇත මම තාරකට සර්ට දුරකථනයෙන් විමසීමට උත්සාහ කළද ඔහුගේ දුරකථනය වැඩ කලේ නැත ළමයි පවසන්නේ හෙට තාරක සර්ගෙ පන්ති පවතින බවයි ගැටළුවක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් මම හෙට පන්තිය අවලංගු කළා

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana