en
Feedback
2023 Accounting 3rd Batch

2023 Accounting 3rd Batch

Open in Telegram

Advanced Level 2023 Online Zoom Classes/Smart Board Technology Batch No.3 Asanka Niroshana

Show more
475
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

පියෝ tv සඳ ටීවි 1 2 1 channel නරඹන්න දැන් 9 සිට ඔබට ඉතා වැදගත් වැඩසටහනක් හැමෝම නරඹන්න

මොකක්ද මේ TIN?? 2024 ජනවාරි 01 වෙනිදාට වයස 18 සම්පූර්ණ කරන සියලු පුරවැසියන් TIN (Tax Identification Number) එකක් ලබා ගත යුතුයි, කියලා දේශීය ආදායම් බදු පනතට අදාලව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේක තමයි මේකෙ නීතිමය පැත්ත. අපි වගකිවයුතු පුරවැසියන් විදියට මේ නීති පිලිපදින්න බැදිලා ඉන්නවා. TIN (Tax Identification Number) එකක් නැත්නම් බදු ලිපිගොනු අංකයක් කියන්නේ, අපි වයස අවුරුදු 18ක් සම්පූර්ණ වෙනකොට ලබා ගත යුතු රජයේ ලියාපදිංචි අංකයක්. මේක හරියටම අවුරුදු 16 සම්පූර්ණ වෙනකොට NIC Number (National Identity Card) Number ජාතික හැදුනුම්පත් අංකයක් ලබා ගන්නවා වගේම දෙයක්. NIC එක නඅපේ අනන්‍යතාව තහවුරු කර ගන්න උපකාරී වෙනවා වගේම TIN එක ඉදිරියේදී මේ පහත සදහන් දේවල් වලට අනිවාර්ය වෙනවා. 1. බැංකුවකින් ජංගම ගිනුමක් (Current Account) එකක් open කරන විට 2. ගොඩනැගිලි සැලසුමක් අනුමත කර ගන්න විට 3. මොටර් රථයක් ම්ලදී ගැනීමේදී හා වාහන බලපත්‍රයක් ලබා ගැගැනීමේදී 4. ඉඩමක් මිලදී ගැනීමේදී TIN එක ගත්තොත් බදු ගෙවන්න වෙනවද කියන එකනේ ලොකුම ප්‍රශ්නේ, TIN එකක් ගන්න හැම කෙනාම Tax එහෙම නැත්නම් බදු ගෙවන්න ඕනේ නෑ. ඔයාගෙ මාසික ආදායම රුපියල් ලක්ශයකට වඩා වැඩිනම් ඒ කියන්නේ අවුරුද්දකට ආදායම මිලියන 1.2ට වැඩි නම් එහෙමත් නැත්නම් අවුරුද්දකට ලක්ශ 12ට වඩා වැඩි නම්, ඔයා TIN එක ලබා ගන්න අවස්ථාවේ Personal Income Tax එකට register වෙන්න ඕනෙ. ඒ වගේ ආදායමක් නැති අය බදු ගෙවන්න ඕනෙ නෑ. මෙතනදි ආදායම ලෙස සලකන්නේ, 1. වැටුප් ආදායම් 2. ආයෝජන මගින් ලැබෙන ආදායම් 3. වයාපාර මගින් ලැබෙන ආදායම් 4. වෙනත් ආදායම් එතකොට මේ ආදායම් වලින් අඩු වෙන දේවල් බැලුවොත්, ඔයාගෙ ආයෝජන මගින් ලැබෙන පොලී ආදායමෙන් බැංකුව අඩුකරගත්තු රඳවාගැනීමේ බදු / With Holding Tax (WHT), වැටුපෙන් අඩු කරපු Advance Personal Income Tax (APIT), ගෙදර Solar Panel Sya වගේ ඒවා ඔයා අදාල අවුරුද්දට ගෙවන්න ඕනෙ බද්දෙන් අඩු කරන්න පුළුවන්. පුද්ගල ආදායම් බදු වලට ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුද්දක් ඇතුළත මුලින් උපයන ලක්ෂ 12 බදු වලින් නිදහස්, ඊට වඩා වැඩි වෙන ආදායමට තමයි බදු ගෙවන්න ඕනෙ ඒ මෙහෙමයි, පළවෙනි 500,000 - 6% දෙවෙනි 500,000 - 12% තුන්වෙනි 500,000 - 18% හතරවෙනි 500,000 - 24% පස්වෙනි 500,000 - 30% ඉතුරු balance amount එකට 36% කොහොමහරි මෙතනදී මෙතනදි ගොඩාක් අය පටලවා ගන්න දෙයක් තියෙනවා. ඒක තමයි අනවශ්‍ය විදිහට මේකට බය වෙනවා. එහෙම වෙන්න දෙයක් නැහැ. ඒ නිසා පටලවගන්න එපා.මෙතන සිද්ධ වෙන්නේ 18 ට වැඩි අයට රජය මගින් බදු සදහා ලියාපදිංචි අංකයක් ලබා දීම මිසක් 18 ට වැඩි හැමෝම බද්දක් ගෙවන්න ඕන කියන එක නෙවෙයි. මේක නීතයානුකූලව අඩු කරගන්න ඔයාට පුළුවන් Tax advisors කෙනෙක් ගේ සහය ලබා ගන්න. TIN එකට register වෙන්නේ කොහොමද කියලා දැන් අපි බලමු TIN එකට register වෙන එක online www.ird.gov.lk website එකෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම තියන දේශීය ආදායම් බදු කාකාර්යාලයෙන් register වෙන්න පුළුවන්. Online register වෙනවා නම්, මේ විදියට කරන්න, පළවෙනි අදියර - www.ird.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න දෙවන අදියර - ‘e-Services’ Select කරන්න තුන්වන අදියර - ‘Access to e-Services’ Select කරන්න හතරවන අදියර - ‘Taxpayer Registration’ Select කරන්න පස්වන අදියර - ‘Individual Local’ Select කරන්න අදාල පුද්ගලික විස්තර පුරවලා NIC එකේ සහ Billing Proof එකේ clear photo එකක් හරි scanned copy එකක් හරි attach කරන්න. 50,000 දඩය ගැන කියනවා නම්, දඩ ගහයිද? කීයක් ගහයිද? කියන එක ගැන හරියටම කියන්න තාම කල් වැඩියි, ජනවාරි 31 වෙනිදා deadline එකෙන් පස්සේ රජය ගන්න තීරණය මත ඒක රදා පවතිනවා. ඒක නිසා මේ සම්බන්ධයෙන් යම් කිසි අවදානමක් / Risk එකක් තියෙනවා කියන එකත් අපි අමතක නොකල යුතුයි.

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana

Photo from Asanka Niroshana
Photo from Asanka Niroshana