en
Feedback
Crypto

Crypto

Open in Telegram

You can easily get special events and news happening in the crypto market through this channel.

Show more
1 177
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Crypto
1 177
photo content

Crypto
1 177
news ගැන මොකද හිතන්නෙ කට්ටිය🙂

Crypto
1 177
photo content

Crypto
1 177
💎ඉදිරි වසර දෙක තුළ, සිල්ලර වෙළෙන්දන්ගෙන් 75% ක් පමණ Bitcoin ගෙවීම් පිළිගැනීමට අදහස් කරයි 👆උඩ නිව්ස් එකෙන් කියන්නෙ සිල්ලර එහ
💎ඉදිරි වසර දෙක තුළ, සිල්ලර වෙළෙන්දන්ගෙන් 75% ක් පමණ Bitcoin ගෙවීම් පිළිගැනීමට අදහස් කරයි 👆උඩ නිව්ස් එකෙන් කියන්නෙ සිල්ලර එහෙමත් නැත්නම් අපි සාමාන්‍යයෙන් කඩෙන් මිලදී ගන්නා දේවල් සදහා ඉදිරි වසර දෙක තුල දී බොහෝ විට bitcoin මගින් ගෙවීමට හැකියාවක් තියෙනව.ලංකාවෙ නැති උනත් දැනටමත් බොහෝ රටවල් වල bitcoin සමග ගනුදෙනු ගොඩක් සිද්දවෙනව. ✅මේ නිව්ස් එකෙන් අපිට හිතන්න පුළුවන් bitcoin වලින් මේ වගේ ගෙවීම් කටයුතු සිද්ධ වෙන නිසා ඒක කොහොමත් Crypto market එකට මේක හොද ධනාත්මක වෙනසක් ඇති වෙන්න හේතුවක් වෙයි කියල😊🤝

Crypto
1 177
තාමත් අපගේ crypto news සේවාව ට සම්බන්ද වි නොමැති අය සමබන්ද වන්න.... සියලු news ඔබ හට සිංහල භාෂාවෙන් ලබා දෙන්නේ අපේ admin team
තාමත් අපගේ crypto news සේවාව ට සම්බන්ද වි නොමැති අය සමබන්ද වන්න.... සියලු news ඔබ හට සිංහල භාෂාවෙන් ලබා දෙන්නේ අපේ admin team එකේ කෞශල්‍යය මල්ලි ඔබට බොහොම ස්තුති ලින්ක් https://t.me/CryptonewsHP

Crypto
1 177
photo content

Crypto
1 177
photo content

Crypto
1 177
photo content

Crypto
1 177
photo content

Crypto
1 177
photo content

Crypto
1 177
LG TV එහි Metaverse ව්‍යාපාරයේ කොටසක් ලෙස NFT නිකුත් කිරීම සහ විකිණීම සූදානම් කරයි 👆මේ නිව්ස් එකෙන් අපිට හිතන්න පුළුවන් LG කියන්නෙ ලොකු සමාගමක් නිසා සහ එයාල Metaverse එකට nft නිකුත් කරනව කියල තියෙන නිසාත් nft buy කරන්න වෙන්නෙ Crypto වලින් නිසාත් මේ නිව්ස් එක Crypto Market එකට හොද ලෙස බලපායි කියල😊🤝

Crypto
1 177
photo content

Crypto
1 177
photo content

Crypto
1 177
photo content

Crypto
1 177
photo content

Crypto
1 177
Shiba Inu සහ Dogecoin දැන් සුඛෝපභෝගී යාත්‍රා සේවා සඳහා ගෙවීම් සඳහා පිළිගෙන ඇත 👆උඩ නිව්ස් එකෙන් කියන්නෙ සුබෝපභෝගී යාත්‍රා සේවා වලින් අපිට ගන්න සේවයක් සදහා අපිට shiba inu coin වලින් හරි doge coin වලින් හරි ගෙවන්න පුළුවන් කියල මේ නිව්ස් එකෙන් shiba inu coin එකට සහ doge coin එකට ධනාත්මක වෙනසක් වෙන්න පුළුවන් කියල අපිට හිතන්න පුළුවන් 🤝

Crypto
1 177
photo content

Crypto
1 177
photo content

Crypto
1 177
Ethereum හි දින 7 ක් ආදායම් සංඛ්‍යාලේඛනය Cardano coin ට වඩා 330× ක් විශාලයි 👆 මේ උඩ නිව්ස් එකෙන් කියන්නෙ Ethereum coin එකේ දවස් හතක ආදායම් සංඛ්‍යාලේඛනය cardano coin වල ආදායමට වඩා 330 ගුණයක් වැඩියි කියල කියන්නේ මේ නිව්ස් එකෙන් කියන්න පුළුවන් Ethereum coin එක දවස් හතක් තුල ලොකු ආදායමක් ලබාගෙන තියෙන නිසා Ethereum coin එකට හොද අනාගතයක් තියෙනව කියල🤝

Crypto
1 177
Ethereum හි දින 7 ක් ආදායම් සංඛ්‍යාලේඛනය Cardano coin ට වඩා 330× ක් විශාලයි 👆 මේ උඩ නිව්ස් එකෙන් කියන්නෙ Ethereum coin එකේ දවස් හතක ආදායම් සංඛ්‍යාලේඛනය cardano coin වල ආදායමට වඩා 330 ගුණයක් වැඩියි කියල කියන්නේ මේ නිව්ස් එකෙන් කියන්න පුළුවන් Ethereum coin එක දවස් හතක් තුල ලොකු ආදායමක් ලබාගෙන තියෙන නිසා Ethereum coin එක පිළිබඳ ව විශ්වාසයක් තියා ගන්න පුළුවන් කියල🤝