Crypto
Open in Telegram
You can easily get special events and news happening in the crypto market through this channel.
Show more1 177
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
1 177
FTT වලට උනු සිදුවීම් එක්ක. FTT වල Supply එක වැඩි කරලා තියනවා.
මිලියන 200 කට වඩා වැඩි ප්‍රමාණයක් FTT Market එකට දාලා තියනවා.
මතක තියාගන්නව Invest කරන්න නරකම දෙයක් තමයි Token කියලා කියන්නෙ.විශේෂයෙන්ම Long Term hodl කරන්න හොදම නැහැ.
මොකද කිසිම ආරක්ශිත බවක් නැහැ. තමන්ගෙ නොවන Blockchain එකක Run වෙන Token ඕනම වෙලාවක Death වෙන්න අවස්ථාවක් තියනවා.
ක්ශනික ලාභ උපයන්න විතරක් Token use කරන්න. Token කිසිම වෙලාවක Hodl කරන්න උත්සාහ කරන්න එපා. එහෙම කරනවනම් නැතිකරගන්න පුළුවන් ප්‍රමාණයක් විතරක් Invest කරන්න
Thev yugan Nanayakkara
1 177
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වෙන ළමයින්ගෙ සාක්ශරතාවය දියුනු කරන්න Block chain , NFT සහ Metaverse ආශිත ඉගැන්වීම් පටන් අරගෙන තියනවා.
ඒ රටේ රාජ්‍ය නායකයන් බලාපොරොත්තු වෙන්නෙ නවීන තාක්ශනයන් අධ්‍යනය කිරීමට මේ වගේ වැඩසටහන් හදුන්වලා දීම නිසා අනාගතයේ ශ්‍රම වෙළදපලට ඒ ශිශ්‍යන්ව සූදානම් කිරීම ලේසි වෙයි කියලා.
ඒ වගේම Blockchain සහ Crypto currency ඉගෙනගැනීම අනිවාර්යය අංගයක් වෙනවා.
🟢 ඒ රටේ එහෙම උනාට අපේ රටේ එහෙම වෙන්නෙ නෑ... අපේ රටේ මිනිස්සුන්ගෙ සාක්ශරතාවය එන්න එන්න අඩුවෙන්නෙත් මේ නිසයි. නවීන තාක්ශනය ගැන අවබෝධයක් නැහැ.
අවුරුදු බර ගානක පෞඩ සංස්කෘතිය විතරක් ඔලුව උඩ තියාගෙන ඉන්න එක විතරයි ස්ව්‍යං වින්දනය. පෞඩ ඉතිහාසය පට්ට තමයි. ඒත් ඒකෙන් රටේ අනාගතයට යහපතක් වෙයිද?
ඒකට තියන ගරුත්වය තියාගෙන නවීන ලෝකෙ ගැන ඉගෙනගන්න එක නෙමෙයිද අපි කරන්න ඕනි. ගව පට්ටියක් විසින් ගොපල්ලන්ව පාලනය කරන රටක මේ ගැන වාද හැදෙන්නෙ නැහැ ඒකයි ඇත්ත.
කමක් නෑ තේරුම් ගන්න අය හැදෙයි. තනියෙන් හැදෙමු...
1 177
අපි කවුරුත් මේ දවස් වල දන්න කියන FTX එකේ අයිතිකාරයා වෙන Sam Bankman ගෙ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 16 සිට 0$ දක්වා පහත වැටී තියනවා.
ඒ වගේම FTX සමාගම නිල වශයෙන්ම බංකොලොත් කියලා ප්‍රකාශ කරලා තියනවා..
🟢 හෝව් මේ දේ මතක තියාගන්න. ඔයා කොච්චර සල්ලි කාරයෙක් උනත් ඔයා ගන්න එක වැරදි තීරණයකින් සියල්ලම නැතිවෙලා යන්න පුළුවන්. ඒ නිසා හරිම පරිස්සමෙන් තීරණ ගන්න
1 177
Repost from Airdrop වලින් සල්ලි
Sub 10000 live eke inne . Sub karala nathi aya den awilla subscribe karanno
https://youtu.be/-SSZ5pASb7Q
1 177
Youtube ඔස්සේ.... ඔයාලට trading සම්බන්ධව තියන ගැටළු කතා කරන.... 7 වැනි live session එක එන්න රෑ 9 න් පසු....
1 177
Binance හි CEO Changpeng zhao Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ දැනට ඇති මුදල් ආරක්ෂිත බවත් සහ සිදුවූ අපහසුතාවලට සමාව අයදින බවයි.ගිය වර Binance සමාගම පවසාසිටියේ cryptocurrency සදහා ගෝලීය නියාමනයක් සහ නව නීති පද්ධතියක් ස්ථාපනය කළ යුතු බවයි.නමුත් එය පුස්සක් බවට පත්විය.
1 177
Five hours ago, an attacker stole 2 million BNB (~$566M USD) from the Binance Bridge. During that time, I've been working closely with multiple parties to triage and resolve this issue. Here's how it all went down.
