StudyBytes
Open in Telegram
✳️Chat Group Link - https://t.me/StudyBytezCHAT ✳️Topics Group Link - https://t.me/StudyByteZ_COLLECTION
Show more4 898
Subscribers
-224 hours
+167 days
+10630 days
Posts Archive
4 898
Day - 01 ✅
Pure ගානයි applied ගානයි තියෙන්නෙ හැමොම හදන්න .
Pure - ගණිත අභියුහනය
Applied - දෛශික
Theory අමතකනම් note බලාගෙනහරි හදන්න 📚
https://t.me/StudyByteZ_COLLECTION/646/1191?single
හවසට marking එක දාන්නම් ❕
4 898
✨🌷BIOLOGY ESSAY NO : 38🌷✨
(2024.06.10)
Unit 03 : පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය (11)
(a) බීජක ශාකවල පවතින වැදගත් මූලික ලක්ෂණ විස්තර කරන්න. (b) Phylum Gentophytaට අයත්වන ශාක, බීජක ශාකවලට වඩාත් සමීප විවෘත බීජක ශාක ලෙස හැදින්වීමට හේතු මොනවාද?(Resource Book U03 96 - 97 pgsබලන්න.) රචනාව ලියලා Marking එක බලන්න Marking එක දෙන්නම්. ( මේ වෙනකල් අපි ලියපු රචනා සියල්ල - https://t.me/StudyByteZ_COLLECTION/13 ) #Biology_Essays @StudyByteZ
4 898
👆Study Channels කරන සෙට් එක එකතු වෙලා හදපු Topics Group එකක් ළමයි.මේකට join වෙන්න ඔයාලත්.🔥
4 898
📌 විද්‍යා විෂය ධාරාව සදහා වැදගත් වන සියලුම දේවල් දැන් එකම තැනකින්,පහසුවෙන් ලබාගන්න.
⭕️ Theory Notes
⭕️ Short Notes
⭕️ MCQ Points
⭕️ Resource Books
⭕️ Practical Notes
⭕️ Past Papers විවරණ
⭕️ ආවර්ජනා New Editions
⭕️ පේසුරු Books
⭕️ පේසුරු විවරණ
⭕️ බහුවරණ 2500 විවරණ
ඇතුළු තවත් බොහෝ දේවල් ලබා ගැනීමට අප සමග සම්බන්ධ වන්න.
📌 මෙය විද්‍යා විෂය ධාරාව යටතේ Telegram Channels මෙහෙයවනු ලබන සියලුම දෙනා සාමූහිකව සිදු කරගෙන යන වැඩපිළිවෙළකි.
📌 මෙයට තවමත් Notes add කරමින් පවතින බව කරුණාවෙන් සලකන්න.
4 898
Combined ජනයා............🌚👀
🎈Combined වලට හෙට උදෙට මෙ පාඩම් දෙකෙන් ගනන් දෙකක් දානවා . හැමොම අනිවාරෙන් හදන්න . නෝට් බලාගෙන හරි හදන්න 📚
🖇Pure - ගණිත අභියුහනය
🖇Applied - දෛශික
Marking එක හවසට දෙන්නම් 📝
හැමදාම මෙවිදහට දවසට pure ගානයි applied ගානයි කරමු 🔥
@StudyByteZ
4 898
👆කර්මාන්ත රසායනය වැඩේත් කරගන යන්න ළමයි.ඒකත් ඉක්මනට ඉවරයක් කරගන ප්‍රශ්න වලට බහිමු.කට්ටක් නැතුව ලකුණු ටික හදාගතැකි එතකොට එක රචනා ප්‍රශ්නෙකට❤️🔥
4 898
ළමයි ඔය Inorganic පුහුණුව ප්‍රශ්න වලට පුලුවන් නම් ඔයාලාම විවරණයක් හදන්න Notes එහෙමත් කියවලා.මමත් විවරණයක් දානවානෙ.එකෙ උත්තරෙ විතරක්ම නෙවෙ තියෙන්නෙ එනිසා පොඩ්ඩක් වට පිටාවත් touch වෙන විදියට වැඩේ කරගන යන්න.ඵලදායී වෙයි ඒ වැඩේ එතකොට තව ටිකක්.🔥
4 898
ළමයි අද පරිවර්තනයයි ,inorganic පුහුණුව ප්‍රශ්නෙයි දෙකම Topics group එකට දාලා තියෙන්නෙ❤️❤️
👉https://t.me/StudyByteZ_COLLECTION
4 898
🔴මේ App එකෙන් වැඩ කරන්න කැමති අය App එක අරගන පහළ Code එකෙන් Group එකට Join වෙලා වැඩ කරන්න.❤️
Group Code : 2FODW👉App Link - https://play.google.com/store/apps/details?id=com.superelement.pomodoro @StudyByteZ
4 898
🔴ළමයි ඊයෙ පරිවර්තන Day 20 Marking එක දාලා තියෙන්නෙ.
👉https://t.me/StudyByteZ_COLLECTION/502/1185
Inorganic පුහුණුව Day 05 Marking එකත් දාලා තියෙන්නෙ.
👉https://t.me/StudyByteZ_COLLECTION/683/1186
4 898
2008 - 2023 P6 Mcq විවරණ ටික තියනවා ළමයි මේකෙ.❤️
Credits goes to Sandun K Dissanayaka Sir
4 898
අපි හෙට ඉදලා combined Day plan එක පටං ගන්න හදන්නෙ 🌚📚
දවසට pure ගානයි applied ගානයි දානවා A කොටසින් .........🔥
ඔයාල දැන් මොන පාඩම්ද ඉගෙන ගෙන ඉවර 👀
මුලින්ම දාන්න ඔනි පාඩම් මොනවද කියලා කියන්න 🙆
4 898
✨🌷BIOLOGY ESSAY NO : 37🌷✨
(2024.06.09)
Unit 03 : පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය (10)
(a)Selaginella ජීවන චක්‍රය විස්තර කරන්න. (b)Selaginella ශාකය, Pogonatum ශාකයට සාපේක්ෂව භෞමික පරිසරයට වඩාත් හොදින් අනුවර්තනය වී ඇති බවට පවතින සාධක මොනවාද?(Resource Book U03 95-96 pgs & U04 150 බලන්න.) රචනාව ලියලා Marking එක බලන්න Marking එක දෙන්නම්. ( මේ වෙනකල් අපි ලියපු රචනා සියල්ල - https://t.me/StudyByteZ_COLLECTION/13 ) #Biology_Essays @StudyByteZ
4 898
🟢කර්මාන්ත රසායනය🟢✨Day 0️⃣1️⃣ - Mg නිෂ්පාදනය✨ - RB Note - - Short Note - - Voice Note(AD Sir) - - Video Link - 👆මේ ටික බලලා කැමති නම් ඔයාලටම කියලා වෙනම Note එකක් හදාගන දිගටම කර්මාන්ත ටික Continue කරගන යන්න.😍 (Mg නිෂ්පාදනය 15.48 min - 1.30 h දක්වා❤️) @StudyByteZ
