en
Feedback
StudyBytes

StudyBytes

Open in Telegram

✳️Chat Group Link - https://t.me/StudyBytezCHAT ✳️Topics Group Link - https://t.me/StudyByteZ_COLLECTION

Show more
4 898
Subscribers
-224 hours
+167 days
+10630 days
Posts Archive
👆ඔන්න ළමයි රචනාව දැන්මා.ඊට උඩින් තියන කර්මාන්ත ප්‍රශ්නයත් කරගන යං කට්ටියම❤️

✨🌷BIOLOGY ESSAY NO : 40🌷✨                      (2024.06.12) Unit 03 : පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය (13)
(a) ප්‍රධාන දිලීර වංශවල වර්ධක දේහ හා ප්‍රජනක ව්‍යූහ සම්බන්ධව පවතින විවිධත්වය පැහැදිලි කරන්න. (b) දිලීරවල පාරිසරික හා ආර්ථිකමය වැදගත්කම විස්තර කරන්න
(Resource Book 99 & 100 pgsබලන්න.) රචනාව ලියලා Marking එක බලන්න Marking එක දෙන්නම්. ( මේ වෙනකල් අපි ලියපු රචනා සියල්ල - https://t.me/StudyByteZ_COLLECTION/13 ) #Biology_Essays @StudyByteZ

හැමොම කරන්න අනිවාරෙන්ම 📚 Marking එකත් දෙන්නම්
හැමොම කරන්න අනිවාරෙන්ම 📚
Marking එකත් දෙන්නම්

Mg නිෂ්පාදනය ප්‍රශ්නයක් කරමුද ළමයි 🙊 ?

👆ළමයි ඔයාලා දැන් මේ වැඩ කරන්නැද්ද.😏 ඉස්සර පරිවර්තන කරපු මිනිස්සු ටිකට වෙලා තියන පරිවර්තනය මොකක්ද ඒපාර.🤔 මොක කරන්නත් තව දවස් 165 තියෙන්නෙ හොදෙ❤️‍🔥

🔴 අද දවසේ වැඩ( 2024 / 06 / 12) 🔴
   💠 Maths ප්‍රශ්න පුහුණුව - https://t.me/StudyByteZ_COLLECTION/646    💠 පරිවර්තන පුහුණුව - https://t.me/StudyByteZ_COLLECTION/502    💠 Inorganic පුහුණුව - https://t.me/StudyByteZ_COLLECTION/683 @StudyByteZ

ඊයෙ දවසේ(2024/06/11) වැඩ කරපු පැය ගණන (පංති වේලාවද ඇතුළුව)⌛️📚📊
Anonymous voting

Day - 02 ✅ Pure ගානයි applied ගානයි තියෙන්නෙ හැමොම හදන්න . Pure - ගණිත අභියුහනය Applied - දෛශික Theory අමතකනම් note බලාගෙනහරි
Day - 02  ✅ Pure ගානයි applied ගානයි තියෙන්නෙ හැමොම හදන්න . Pure - ගණිත අභියුහනය Applied - දෛශික Theory අමතකනම් note බලාගෙනහරි හදන්න 📚 https://t.me/StudyByteZ_COLLECTION/646/1208?single හවසට marking එක දාන්නම් ❕

Good Morning 🌞🌻
Good Morning 🌞🌻

🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිල
🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න. • Marking scheme         • Papers  • Practical Notes           • Notes • Class Videos               • Pesuru • Resource Books         • Tutes • Teachers' guide          • විවරණ පුරා වසර එකහමාරක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,, ⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯 .

✨🌷BIOLOGY ESSAY NO : 39🌷✨                      (2024.06.11) Unit 03 : පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය (12)
Cycas ජීවන චක්‍රය විස්තර කරන්න.
(Resource Book 151 & 152 pgsබලන්න.) රචනාව ලියලා Marking එක බලන්න Marking එක දෙන්නම්. ( මේ වෙනකල් අපි ලියපු රචනා සියල්ල - https://t.me/StudyByteZ_COLLECTION/13 ) #Biology_Essays @StudyByteZ

අද රචනාව ලියන්න ඔබ සූදානම්ද බයෝ ජනයා......💚

📌Combined Maths Day - 0⃣1⃣ Marking ✅ https://t.me/StudyByteZ_COLLECTION/646/1207?single

Essay 3⃣7⃣ Marking

🟢කර්මාන්ත රසායනය🟢
✨Day 0️⃣2️⃣ - NaOH නිෂ්පාදනය✨                    - RB Note -                  - Short Note -           - Voice Note(AD Sir) -                  - Video Link - 👆මේ ටික බලලා කැමති නම් ඔයාලටම කියලා වෙනම Note එකක් හදාගන දිගටම කර්මාන්ත ටික Continue කරගන යන්න.😍 (NaOH නිෂ්පාදනය 1.30 h - 3.00 h දක්වා❤️) @StudyByteZ

✨ NaOH නිෂ්පාදනය / කෝස්ටික් සෝඩා නිෂ්පාදනය RB Note ✨

🎙කර්මාන්ත රසායනය Voice Notes 2 🌊 NaOH නිෂ්පාදනය ⏱️ මිනිත්තු 8යි අමිල දසනායක | Chemistry #ආසාවෙන්_ඉගෙනගන්න

NaOH නිෂ්පාදනය

🔴 අද දවසේ වැඩ( 2024 / 06 / 11) 🔴
💠 Maths ප්‍රශ්න පුහුණුව - https://t.me/StudyByteZ_COLLECTION/646 💠 පරිවර්තන පුහුණුව - https://t.me/StudyByteZ_COLLECTION/502 💠 Inorganic පුහුණුව - https://t.me/StudyByteZ_COLLECTION/683 @StudyByteZ

👆Maths ජනයාට වැඩ දමා ඇත.❤️