🔥𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐑𝐞𝐯𝐢𝐞𝐰𝐬 & 𝐎𝐭𝐡𝐞𝐫𝐬🔥
Open in Telegram
🔰 @Movieclubfamily අප විසින් ලියනු ලබන සියලුම Reveiws, Short & Sweet Recommendation හා Fun Fact සියල්ලක්ම මෙහි අඩංගු වේ 🔰 📌ඔබත් Reveiws, Fact ලියන්න කැමතිනම් @ProfessorMCF මැසේජ් එකක් දාන්න. 🎬Our official Website :- https://movieclubfamily.com/
Show more2 699
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
October '24
October '240
in 0 channels
September '24
+21
in 0 channels
Get PRO
August '240
in 0 channels
Get PRO
July '240
in 0 channels
Get PRO
June '240
in 0 channels
Get PRO
May '240
in 0 channels
Get PRO
April '24
+7
in 0 channels
Get PRO
March '24
+18
in 0 channels
Get PRO
February '24
+26
in 0 channels
Get PRO
January '24
+22
in 0 channels
Get PRO
December '23
+27
in 0 channels
Get PRO
November '23
+34
in 0 channels
Get PRO
October '23
+44
in 0 channels
Get PRO
September '23
+85
in 0 channels
Get PRO
August '23
+175
in 0 channels
Get PRO
July '23
+305
in 0 channels
Get PRO
June '23
+11
in 0 channels
Get PRO
May '23
+19
in 0 channels
Get PRO
April '23
+13
in 0 channels
Get PRO
March '23
+15
in 0 channels
Get PRO
February '23
+12
in 0 channels
Get PRO
January '23
+8
in 0 channels
Get PRO
December '22
+11
in 0 channels
Get PRO
November '22
+26
in 0 channels
Get PRO
October '22
+24
in 0 channels
Get PRO
September '22
+33
in 0 channels
Get PRO
August '22
+45
in 0 channels
Get PRO
July '22
+47
in 0 channels
Get PRO
June '22
+39
in 0 channels
Get PRO
May '22
+43
in 0 channels
Get PRO
April '22
+39
in 0 channels
Get PRO
March '22
+25
in 0 channels
Get PRO
February '22
+29
in 0 channels
Get PRO
January '22
+47
in 0 channels
Get PRO
December '21
+64
in 0 channels
Get PRO
November '21
+51
in 0 channels
Get PRO
October '21
+52
in 0 channels
Get PRO
September '21
+142
in 0 channels
Get PRO
August '21
+123
in 0 channels
Get PRO
July '21
+3 430
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 14 October | 0 | |||
| 13 October | 0 | |||
| 12 October | 0 | |||
| 11 October | 0 | |||
| 10 October | 0 | |||
| 09 October | 0 | |||
| 08 October | 0 | |||
| 07 October | 0 | |||
| 06 October | 0 | |||
| 05 October | 0 | |||
| 04 October | 0 | |||
| 03 October | 0 | |||
| 02 October | 0 | |||
| 01 October | 0 |
Channel Posts
📌️ Joe (2023) Short Review 🤍
Joe කියන්නෙ 2024 අවුරුද්දෙ මුලම නැත්නම් තෛපොන්ගල් දවසෙ OTT නිකුත් වුන හොද ආදර කතා දෙකක් තියෙන Success ෆිල්ම් එකක් කියල කියන්න පුළුවන්. දමිළ භාෂාවෙන් නිකුත් වුන මේ ෆිලුමට 6.8/10 Imdb අගයක් ලැබිල තියෙනව. මේ කතාව Romance - Comedy ගණයට අයත් වෙනව 🔥
කෙටියෙන්ම කිව්වොත් මේ කතාව ආදර කතා දෙකකින් සමන්විතයි. ඒ කියන්නෙ මුල් බාගයෙ එකකුත් අවසන් බාගයේ තවත් කොටසකුයි තියෙන්නෙ. 😳 එක වෙලාවක ප්‍රේක්ෂකයව හොඳට හිනා ගසන්නත් තවත් වෙලාවක සංවේදී කරවන්නත් සමත් වෙලා තියෙනව. ඇත්තටම කිව්වොත් මේක අවසානය සතුටුදායක එකක් 😍
කතාව පැත්තට ගියොත් මේක පටන් ගන්නෙ කොලේජ් එකකින්. 😋 ගොඩක් අය මේ වගෙ කතා වලට කැමති ඇති. මේකෙ ප්‍රධාන චරිතය වන ජෝ සහ එයාගෙ යාලුවො වටා ගෙතුනු අවස්ථා තමයි ගොඩක්ම දකින්න පුළුවන් වෙන්නෙ. එයාගෙ කොලේජ් එකේම දකින මලයාලි කෙල්ලෙක්ට මේ ජෝ ගෙ හිත යනව. කොටින්ම කිව්වොත් Love at First Sight එකක්. 😚 මේ කෙල්ලගෙ නම සුචී. සුචී කියන්නෙ බොහොම අහිංසක වැඩි කතා බහක් නැති කෙනෙක්. බොහොමයක් චිත්‍රපටි වල වගෙ මෙයාලගෙ ආදර කතාවත් අභියෝග ගොඩකින් පිරුන එකක් 🙂
මං මුලින් කිව්ව වගෙ ඇයි මේකෙ ආදර කතා දෙකක් තියෙන්නෙ ? 🤔 කතා දෙකක් කිව්වොත් අනිවාර්යයෙන් කෙල්ලො දෙන්නෙකුත් ඉන්න එපැයි. තවත් කෙල්ලෙක් ඉන්නව නං සුචීට මොකද වෙන්නෙ ? පොඩ්ඩක් Spoil වුනත් කමක් නැ කියල හිතල මේක මම මගෙ Review එකට එකතු කරන්න හිතුව. 🔥
ජෝ සහ සුචීගෙ ආදර කතාව ගලාගෙන යනකොට ගෙවල් වලට කතා කරන අවස්ථාව වෙනකන්ම එනව. ඒත් සුචීගෙ පවුලෙ අය මේ සම්බන්ධයට කැමති වෙන්නෙ නැ. 🙂💔 ඒ නිවසේදි තාත්ත එක්ක පොඩි රණ්ඩුවකුත් වෙනව සහ නිවසෙ ඉන්න සුචී බලන්නෙ ඒක දිහා වැරදි කෝණයකින්. ගෙදර අය සුචීට වෙන කසාදයක් තීන්දු කරනව. 🙂 මේකට එයාගෙ කිසිම කැමැත්තක් නැ. ඒ නිසා සුචී සියදිවි නසාගන්න කටයුතු කරනව 💔 එයා මැරෙන්න කලින් ලියුමක් ලියනව. ඒකෙ තියෙන්නෙ මේ විදිහට, 🫶
" පොඩි කාලේ ඉදන්ම,මේ ලෝකෙන්ම මම ගොඩක්ම ආදරේ කරේ ඔයාට.. "
" ඒ වගේම තමයි ජෝත්. එයාගෙන් මම දැක්කෙ ඔයාවයි තාත්තේ.. එ නිසා මට එයාව අතාරින්න බැ. "
" ඔයා දුක් වෙනව බලන්න බැරි හින්දයි මම කැමති උනෙ තාත්තේ.. ඒත් මට ජෝ නැතුව ජීවත් වෙන්න බෑ.. "
" තව ටික වෙලාවකින් ජෝ බැන්ද තැල්ල තියෙද්දිම වෙන කෙනෙක් මට තැල්ල බදින්න යනව. මට ඒක වෙන්න දෙන්න බෑ " ......
මේකෙදි එයා ගත්තෙ වැරදි තීරණයක් කියලත් කියන්න පුළුවන්. ජීවිතෙදි එන ප්‍රශ්න එකින් එක විසඳන එක තමයි කරන්න ඕනෙ.. මෙතනින් පස්සෙ කතාවෙදි ජෝ අතීතය ගැන මතක් කර කර දුක් වෙනව බලාගන්න පුළුවන්. 🫶
ටික කාලෙකට පස්සෙ ජෝ ට කසාදයක් තීන්දු වෙනව. ඒ කෙල්ලගෙ නම ශෘති. එයා කැම්පස් එකක ලොක්ක විදිහට වැඩකරන්නෙ. කසාදෙට ඒ කෙනා කැමැත්තෙන් ඉදල නැ. 🙂💔 මොකද එයා හිතින් වෙන කෙනෙක්ට කැමති වෙලයි ඉන්නෙ. කසාදෙන් පස්සෙ කතාව ඔහොම ගලාගෙන යනව කැම්පස් එකත් එක්කම. 🔥 ශෘති ගෙ වෙනසක් පෙනුන නිසා ජෝ මේ ගැන හොයන්න පෙලඹෙනව. ටික කාලෙකට පස්සෙ තමයි ජෝ ශෘතිගෙ තත්වෙ ගැන දැනගන්නෙ. ජෝ සහ ශෘති කැමැත්තකින් නෙවේ ජීවත් වෙන්නෙ මේ සිද්දීන් නිසා. 😞
" ඒත් කොහොමද මේක සතුටුදායක අවසානයක් වෙන්නෙ ? ඊට පස්සෙ ජෝ ට මොකද වෙන්නෙ ? හොයන කෙනාව හම්බෙනවද ? ... " 🤔
ඒ කොටස කිව්වොත් මේ කතාවෙන් වැඩක් නැති නිසා අන්තිම Ending Scenes ටික පොඩ්ඩක් ස්පොයිල් නොකර ඉන්න තීරණය කලා. 😂 කොහොම වෙතත් ජෝ සහ ශෘති අන්තිමට සතුටින් එකතු වෙනව. ඒ කොහොමද ? හොයන කොල්ලව ජෝ ට සම්බන්ධ වෙන්නෙ කොහොමද ? ... 😜
කුතුහලයෙන්ම මේ ආදර කතාව බලන්න ආරාධනා කරන ගමන් මගෙ Short Review එක නතර කරනව. මේක මගෙ පළවෙනි Review එක. ඔයාලත් මේක බලල තියෙනව නම් අනිවාරයෙන් Comment එකක් දාගෙන යන්න. ස්තූතියි මේක වෙලාව අරගෙන කියෙව්වට... 😌🤍
✍ ලිපිය - Lakshitha A.K.A Dark Killer 🔥
| 2 | 🔥K.G.F Chapter 3 Fan Thoery...මේවගෙන් මොකක් වෙයිද ඇත්තටම🔥
📌No. 1
ඔයාලට මතක ඇති KGF 2 එකේ රොකී Prime Minister හම්බෙන්න යන කොටස. ඒකේ අර මම් තමයි ඉන්දියාවේ CEO කියලා කියද්දී එතන ඉන්න මනුස්සයගේ නම මතකද? එයාගේ නම Jimmy Carter. මේ නම තියෙන කෙනෙක් තමා ඇමෙරිකාවේ 1978-1982 කාලේ ඇත්තටම ජනාදිපති වෙලා ඉන්නෙ. පස්සේ CIA එකෙන් ඇවිල්ල ෆයිල්ස් වගයක් දෙන එකයි,රොකී නැවේ ඉන්න වෙලාවේදි ඒ ගැන කියලා ඇමරිකාවට Fax එකක් යවපු එකයි එක්ක KGF 3 එකේදි රොකී ඇමරිකාවත් එක්ක කටයුතු කරපු දෙයක් ගැන සදහන් වෙයි කියලා ෆෑන් තියරියක් තියේ..
📌No. 2
මේ තියරිය ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තම KGF 2 එකේදි රොකී මැරුණද නැද්ද කියන එක... එක ෆෑන් තියරියක් තියේ ඒකට අනුව රොකී මැරෙන්නෙ නැතුව ඇති. මොකද ඒ ෆෑන් තියරිය අනුව රොකී අම්මට දෙන පොරොන්දුව තමා ලෝකෙන්ම බලවත්ම මෙන්ම ධනවත්ම කෙනා එයා වෙනවා කියන එක. ඒත් KGF 2 ඉවර වෙද්ද්ත් එයා ඉන්දියවට වෙතරයි බලවත්ම,ධනවත්ම කෙනා වුනේ.. එයා මුළු ලෝකෙටම ධනවත්ම කෙනා නෙමේ.. ඒකියන්නේ එයා එයාගෙ පොරොන්දුව තාම සම්පූර්ණ කරලා නෑ..මේ නිසා රොකීව Prashanth Neel මරන්නේ නැති වෙයි කියලා ගොඩක් දෙනා හිතාගෙන ඉන්නව....
📌No. 3
තව තියරියක් තමා KGF කියනේ භූමියක් මිසක් මනුස්සයෙක් නෙමේ කියන එක.. එකියන්නේ තව Rocky වගේ PowerFull අය එක්ක Kgf කතා මාලාවක් විදියට දිගටම ඇදිල යයි කියන එක [Rocky ට ලියල දුන්න හදවතේ ඉඩ පුරවන්න වෙන කෙනෙක්ට අමාරු වෙයි හැබැයි.]
📌No. 4
Salaar ෆිල්ම් එක කෙලින්ම Kgf එක්ක ලින්ක් වෙයි කියලා ගොඩක් අය හිතුවා. ඒත් ඒක එහෙම්මම වුනා කියලා කියන්න බෑ. දැන් ගොඩක් අය කියන දෙයක් තමා Salaar කියන්නේ Rocky ට විරුද්ද වෙන සතුරෙක් කියන එක..
ඒකියන්නේ හරියට Godzilla ගැන වෙනම ගිහිලා Kong ගැන වෙනම ගිහිල්ලා Godzilla Vs Kong එකක් ආවා වගේ KGF Vs Salaar එකක් එයි කියන එක.. ඒම උනොත් හැබෑ Box Office ලෙප්ට් තමා...🔥
📌No. 5
අවසානෙට දාන්න හිතුනා මට අනුව ජරාම තියරිය.ඒක තමයි රොකී පීනගෙන ගිහිල්ලා බේරෙයි හරි යට එයා සබ්මැරීන් එකක් තියාගෙන ඉදලා ඒකෙන් බේරිල යයි කියලා හරි, නැත්තන් KGF 3 එකේදි Yash ම රගපාන වෙන චරිතයක් ඉදී කියන තියරිය වගේ ඒවා.. මේවා හිතන 2000ට කලින් ගනන්වල මානසිකත්ව තියෙන පාවෙන ඉන්දියන් රසිකයොත් තාම ඉන්නව.
ඒනම් ඕවා තම ෆෑන් තියරීස්.. මේව වරදින්න පුළුවන්. මොකද ඉතින් කල්පිත මතවාදනේ...හොද ෆෑන් තියරි තව තිබ්බොත් KGF 3 ගැන අරන් එන්නම්කෝ.
🌚ඔයාලගේ තියරීස්,අදහස් ඒමත් Comment කරන්න අනිවාරෙන්ම🌚
🖊️Hasindu | 1 030 |
| 3 | 🖇 OFFICIAL FIRST POSTER FOR
🔥 MARVEL STUDIOS' ECHO 🔥 | 581 |
| 4 | 🎗 𝐎𝐏𝐏𝐄𝐍𝐇𝐄𝐈𝐌𝐄𝐑 𝐈𝐒 𝐘𝐎𝐔𝐑𝐒 𝐓𝐎 𝐎𝐖𝐍
𝐎𝐍 4𝐊 -𝐁𝐥𝐮-𝐑𝐚𝐲™ 𝐀𝐍𝐃 𝐃𝐈𝐆𝐈𝐓𝐀𝐋 𝐎𝐍 𝐍𝐎𝐕𝐄𝐌𝐁𝐄𝐑 21.
🖇 𝐂𝐇𝐑𝐈𝐒𝐓𝐎𝐏𝐇𝐄𝐑 𝐍𝐎𝐋𝐀𝐍'𝐒 𝐆𝐋𝐎𝐁𝐀𝐋 𝐁𝐋𝐎𝐂𝐊𝐁𝐔𝐒𝐓𝐄𝐑 𝐇𝐈𝐓𝐒 𝐎𝐍 𝐃𝐈𝐆𝐈𝐓𝐀𝐋 𝐏𝐋𝐀𝐓𝐅𝐎𝐑𝐌𝐄𝐒 𝐖𝐈𝐓𝐇 𝐎𝐕𝐄𝐑 3 𝐇𝐎𝐔𝐑𝐒 𝐎𝐅 𝐒𝐏𝐄𝐂𝐈𝐀𝐋 𝐅𝐄𝐀𝐓𝐔𝐑𝐄𝐒 🔥 | 648 |
| 5 | 🎗 MARK ANTONY 2023 Movie Will Be Available On October 13 on AMAZON PRIME VIDEO 🔥 | 431 |
| 6 | 🎗 Gadar 2 Premiere On 6th Of October 2023 On ZEE5.
🖇 And That Means We Can Download It On 6th Of October 2023 via TELEGRAM 😌🔥 | 538 |
| 7 | 🎗 LEO චිත්‍රපටයේ SANJAY DUTT සඳහා වූ CHARACTER POSTER එක 🔥
🖇 Trailer : On 5ᵗʰ Of October
✨ | 524 |
| 8 | 🎗 PANKAJ TRIPATHI සහ AKSHAY KUMAR රංගනයෙන් දායක වන OMG 2 චිත්‍රපටයේ WEB පිටපත් OCTOBER 8 වනදා NETFLIX හරහා නිකුත් වේ 🔥 | 503 |
| 9 | L2E Empuraan 🔥👏
BIGGEST FILM IN THE HISTORY OF MALAYALAM CINEMA... OUT OF THE PARK 🔥
😍මලයාලම් සිනමාවෙ එතෙක් මෙතෙක් බිහි වූ අතිවිශිෂ්ටතම Film එක වන ලාලෙට්ටන් හෙවත් මලයාලම් සිනමාවෙ දැවැන්තයා වන මොහාන් ලාල් දායක වන Lucifer ෆිල්ම් එකේ Part 02, Oofficial Announce කරා ඔන්න😍
📌ඔයා තවමත් Lucifer (2019) ආපු ඒ අග්‍රගණ්‍යම මලයාලම් සලරුව තවමත් බලල නැත්තම් අනිවාරෙන්ම ගිහින් බලන්න යාලු මිත්‍රවරුනි😁
▶️Launch video out now :-
youtu.be/IG5K_xOexiw | 630 |
| 10 | 🎗 After Everything (2023) චිත්‍රපටයේ වෙබ් පිටපත් OCTOBER 3 වෙනිදා අන්තර්ජාලයට නිකුත් වේ. | 574 |
| 11 | ❤️අපගේ Whatsapp channel එකට ඇඩ් නොවුනු හැමොම ඇඩ් වෙන්න🔥
📌Add වෙන්න බැරිනම් Whatsapp එක Update කර මෙම චැනල් එකට එක්වන්න❤️
✌️සියලුම Films & Tv Series Updates, Newly Uploaded විස්තරද මෙහිදි ඔබලට ලබාගත හැකිය✌️
🔥Click here to Add🔥 | 592 |
| 12 | ❤️අපගේ Whatsapp channel එකට ඇඩ් නොවුනු හැමොම ඇඩ් වෙන්න🔥
📌Add වෙන්න බැරිනම් Whatsapp එක Update කර මෙම චැනල් එකට එක්වන්න❤️
✌️සියලුම Films & Tv Series Updates, Newly Uploaded විස්තරද මෙහිදි ඔබලට ලබාගත හැකිය✌️
🔥Click here to Add🔥 | 165 |
| 13 | ❤️අපගේ Whatsapp channel එකට ඇඩ් නොවුනු හැමොම ඇඩ් වෙන්න🔥
📌Add වෙන්න බැරිනම් Whatsapp එක Update කර මෙම චැනල් එකට එක්වන්න❤️
✌️සියලුම Updates මෙහිදි ඔබලට ලබාගත හැකිය✌️
🔥Click here to Add🔥 | 26 |
| 14 | sticker.webp | 660 |
| 15 | 🎬 Kedarnath 2018 🎬
🎗 Romantic , Emotional Movies වලට කැමති අයටයි අද මේ Recommendation එක අරන් ආවෙ.❤️
මේක 2013 වසරේ Kedarnath ප්‍රදේශයට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය මූලික කරගෙන නිර්මාණය කරපු ප්‍රබන්ධ කතාවක්.
ඒ Kedarnath වල තියෙන දේවාලයට ගංවතුරෙන් වෙන දේවල් ඔක්කොම සත්‍ය සිදුවීම් 😯.
Drama , Romance , Adventure category වලට තමයි මේ Movie එක අයත් වෙන්නෙ ❤️
🎗 Sushant Singh Rajput & Sara Ali Khan තමයි මේකෙ ප්‍රධාන චරිත දෙක කරන්නෙ. Sara ගෙ පළවෙනි චිත්‍රපටය තමයි Kedarnath කියන්නෙ 🤩
🎗 කතාව පැත්තට ගියොත් , Muslim ජාතිකයෙක් වෙන Mansoor , හින්දි පූජකයෙක්ගෙ දුව වෙන Mukku ට ආදරය කරනව. ඒ උනාට ඒ සම්බන්ධයට ගෙදරින් නම් කැමති වෙන්නෙ නෑ.... ඒ අතඅතුර Kedarnath වලට ඉතා දරුණු ගංවතුරකුත් එනව 😐
🎗එයාලගෙ ආදර කතාවට මොකක් වේවිද , ඒ දරුණු ගංවතුර කොයිතරමකට බලපානවද කියල Movie එක බලලම දැනගන්න. මේක නම් ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඕන Movie එකක්. My Ratings 10/10 🔥
One Kissing Scene Included 🤐
♨️ Now Available on MCF ♨️
📽අපගේ සියලුම Reveiws පිලිවෙලට කියවීමට :-
➤Click Here
🎬Visit Our official Website :-
https://movieclubfamily.com/ | 473 |
| 16 | 📌Review 33 | 495 |
| 17 | sticker.webp | 826 |
| 18 | 🎬Only Murders In The Building🎬
🎗 Hulu එකෙන් අතඇරිය සුපිරිම බෝම්බයක් තමයි Only Murders In The Building Tvseries එක කියල කියන්නෙ 🔥🤩✨
Imdb මීටරේ 8.1 ට කරකවපු සුපිරිම සුපිරි Tvseries එකක් තමයි අද ඔයාලට මන් Recommend කරන්නෙ 🤩
🎗 Season 2 යි , Episode 20 යි , එක Episode එකක Running Time එක විනාඩි 30යි 😋
Season දෙකම දවසින් බලල ඉවර කරන්න පුලුවන් 😏 මේකෙ 3 වෙනි Season එක අද තමයි පටන් ගත්තේ. [With the Special appearance of Paul Rudd 🔥] ඒකත් ඉතින් අනිවාර්යයෙන් සුපිරියක් තමයි 😌
🎗Steve Martin , Martin Short & One and only SELENA GOMEZ 🥰 තමයි මේකෙ ප්‍රධාන චරිත 3 කරන්නෙ .
මේ තුන්දෙනා ජීවත් වෙන්නෙ එකම Building එකක , මේ Building එකේ වෙන මිනී මැරුමක් විසඳන විදිය වටා තමයි කතාව ගලාගෙන යන්නෙ 🤩
[ප්‍රධාන චරිත දෙකක් ම වයසක දෙන්නෙක් කරනව කියල නොබල ඉන්න නම් එපා , ඔයා ඒ චරිත දෙකට අනිවාර්යයෙන් ආදරය කරාවි 👌 ඒ තරම් සුපිරි චරිත දෙකක් බලල තියෙනවනම් දන්නව 🔥 ]
🎗පවුලේ සැමට නැරඹිය නොහැක 🫨
♨️ Now Available on MCF ♨️
📽අපගේ සියලුම Reveiws පිලිවෙලට කියවීමට :-
➤Click Here
🎬Visit Our official Website :-
https://movieclubfamily.com/ | 475 |
| 19 | 📌Review 32 | 464 |
| 20 | sticker.webp | 651 |
