en
Feedback
(◕‿◕) 𝐕𝐢𝐛𝐞𝐬 𝐖𝐚𝐯𝐞 🌈🌻

(◕‿◕) 𝐕𝐢𝐛𝐞𝐬 𝐖𝐚𝐯𝐞 🌈🌻

Open in Telegram
1 831
Subscribers
No data24 hours
-107 days
-5230 days
Posts Archive
🤍 ✍️Neelahansi...🌻
🤍 ✍️Neelahansi...🌻

ජොබ් කරන ගමන් කරගෙන යන Diploma එකේ HND එකේ ඇසයිමන්ට් කරගන්න බැරුව ඉන්න ඔයාලගේ ඇසයිමන්ට් ඔයාලා වෙනුවෙන් අපි කරලා දෙන්නම්... HR
ජොබ් කරන ගමන් කරගෙන යන Diploma එකේ HND එකේ ඇසයිමන්ට් කරගන්න බැරුව ඉන්න ඔයාලගේ ඇසයිමන්ට් ඔයාලා වෙනුවෙන් අපි කරලා දෙන්නම්... HR Industry BM Industry IT Industry මේ ඕනෑම ඇසයිමන්ට් එකක් අපි කරලා දෙන්නම් සාධාරණ මුදලකට, Plagiarism checker 100% Pass , No ChatGpt විශ්වාසනීය ව ඔබේ ඇසයිමන්ට් එකත් අපිට බාරදෙන්න...
දැන්ම කතා කරන්න WhatsApp +94779497303

කලුවර රාත්‍රියක තනිකමේ, ගෙවෙන මොහොතක හමුවුනු සැටි අප දෙදෙන තවම මතකද ඔබට...🥹 නොදැනෙනා සේ හිදියද නුබේ හැගුම් දැනුනා හොදටම මගේ
කලුවර රාත්‍රියක තනිකමේ, ගෙවෙන මොහොතක හමුවුනු සැටි අප දෙදෙන තවම මතකද ඔබට...🥹 නොදැනෙනා සේ හිදියද නුබේ හැගුම් දැනුනා හොදටම මගේ වෙනවද ඇසූ විට දැනුනු හැගුමන් තවම එලෙසය...🥹 දුන් පලමු හාදුවේ රස්නය දැනෙනවා තවම මා හට කෝලම් කර කර බැදුනු හැටි අප දෙදෙන තවම මතකද ඔබට...🥹♥
✍️ නීලහංසි...🌻

මට දැන් ඕන කරන්නේ... ඔයා මගේ ජීවිතයට මුන නොගැහුන කෙනෙක් විදිහට මගේ හිතෙන් අමතක කරලා දාන්න... ඒත් මට නොතේරෙන එකම දේ, අමතක කරන්
මට දැන් ඕන කරන්නේ... ඔයා මගේ ජීවිතයට මුන නොගැහුන කෙනෙක් විදිහට මගේ හිතෙන් අමතක කරලා දාන්න... ඒත් මට නොතේරෙන එකම දේ, අමතක කරන්න හදන හැම තප්පරයම ඇයි ඔයා මගේ මතක වල සැරිසරන්නේ කියන එක...? දන්නවද ළමයෝ මම තේරුම් ගත්තා හිතින් ආදරේ කරන එක ලේසි අමතක කරලා දානවට වඩා... අන්න ඒකයි ඒකපාර්ශවික ආදරය ලස්සන වෙන්නෙ හැමදාම...❤️‍🩹
 > ✍️ නීලහංසි...🌻 #oneside_love

100 day my prince...🌸 #kdrama #love @VibesWave

විශ්වාසය කියන්නෙම කෙනෙක්ව පන පිටින්ම නොමරා මරන්න පුලුවන් ආයුදයක්... මොකද ඒකෙන් තුවාල වෙන්න හිතට...! ❤️‍🩹 Gethmina Bandara |° ✍

ඒලෙවල් කොමස් කරන කෙනෙක්ට Business Stuidies Note කිහිපයක ටි‍යුට් තියෙනවා ඕනීනම් කියන්න කෑගල්ල වරකාපොල නෙලුන්දෙනිය මාහෙන අවට කෙනෙක් ඉන්නවානම්... ඉගෙනගන්න වුවමනාවක් තියෙන නෝට්ස් අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් කියන්න මේ ටික දෙන්නම් ගෙදර තියන් ඉදලා විසික් කරනවට වඩා ඒක හොදයිනේ... ඕනී කෙනෙක් නම් මැසේජ් එකක් දාන්න වට්සැප් +94779497303

හමුවෙන්න පමනක් නියමිත උන බැදීමක්, කෙලවර වෙන්නෑ හිමිවීමකින් කවමදාවත්... හිමි වීම නොවෙයි, හමුවීම වැදගත් වුවත් හැම මොහොතෙම ඔය රු
හමුවෙන්න පමනක් නියමිත උන බැදීමක්, කෙලවර වෙන්නෑ හිමිවීමකින් කවමදාවත්... හිමි වීම නොවෙයි, හමුවීම වැදගත් වුවත් හැම මොහොතෙම ඔය රුවමයි පතන්නේ හෙටත්...
✍️ nₑₑₗₐₕₐₙₛᵢ••🌻

හිතට සෙට් නැත්නම් තිනියෙම ඉදපං ඒක පට්ට ! 🙂❤️‍🩹
හිතට සෙට් නැත්නම් තිනියෙම ඉදපං ඒක පට්ට ! 🙂❤️‍🩹

ලස්සන නිසදැස් වීඩියෝ , වදන් වීඩීයෝ බලන්න එකතුවෙන්න අපේ ටික්ටොක් චැනල් එකත් එක්ක
Blue Swan Studio 🌻🦢
https://vt.tiktok.com/ZShFqhvg4/